°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
oi uba rome baluwada?:cool:
vikings tawa season 2-3 giyaata passe balanawa..:dull: oka discontinue weida danne nane..:oo: oya type eke katha sure naha..:dull:
නෑ නෑ තාම බැලුවේ නෑ:dull:
continuum බැලුවා පට්ට:cool:
cancel වෙන එකක් නෑ බන්:dull:.
සීසන් 2 10වෙනිදා පටන් ගන්නවා:yes:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ නෑ තාම බැලුවේ නෑ:dull:
    continuum බැලුවා පට්ට:cool:
    cancel වෙන එකක් නෑ බන්:dull:.
    සීසන් 2 10වෙනිදා පටන් ගන්නවා:yes:
    සයි ෆයි නෙ බන්..:oo: අවුලක් නෑ ඔන්න තො කියන නිසා සහ රේචල් නිකොල්ස් ඉන්න නිසා බානව..:cool::cool::cool:
    කියන්න බෑනෙ බන්.. :oo:කැන්සල් වෙයි කියල හිතන්න බැරි ගොඩක් ඒව බැලුවට පස්සේ කැන්සල් උනා..:baffled: ඔය ජීනියර් එකේ ඒව කොහොමත් ශුවර් නෑ.. බජට් අවුලුත් එනවනෙ ගොඩක්..:oo:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මටසිලුටු කියන එකේ තේරුම කියපන් මුලින්ම :P


    :rofl::D
    උයා ඒක තේරුම් ගන්න අවශ්‍ය අවම පරිසාධන මට්ටම ලඟා කරගෙන නෑ..:no::no: ඒක නිසා මම කිව්ව කියල තේරෙන්නෙ නෑ..:no::no:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්
    මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
    සරසවියෙ තුරුවදුල මිලින වී නෑ තවත්
    ඒත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද..

    එදා අපි පෙම් වදන් දෙඩූ ලිය මඬුලු යට
    පෙම්වතුන් පෙම්වදන් දොඩනවා
    අප සමග එදා සිටි අවන්හල දෙසුම්හල
    පුරුදු සේ බලාගෙන ඉන්නවා..

    මේ බිමේ සැඟව ඇති සිවු වසක අතීතය
    යලියලිත් මතකයට නැඟෙනවා
    මහත් වෙහෙසක් දරා සඟවන්න තැත්කලත්
    නෙතු අගට කඳුලු බිඳු නැගෙනවා...

    _rain__by_darkmoon3636.gif
    _rain__by_darkmoon3636.gif
    _rain__by_darkmoon3636.gif
    _rain__by_darkmoon3636.gif
    _rain__by_darkmoon3636.gif
    _rain__by_darkmoon3636.gif