හරියට තමා බලන්නේදිගටම හරියට බලපිය..
ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තමයි මට මුල් එපි 5ක් විතර එපාවුනේ...![]()



මම යකොව්..![]()



පට්ට ටැග් එක


oi uba rome baluwada?හරියට තමා බලන්නේ
උබ බලලා ඉවරද
vikings බලපන්
![]()
oka discontinue weida danne nane..
oya type eke katha sure naha..
නෑ නෑ තාම බැලුවේ නෑoi uba rome baluwada?![]()
vikings tawa season 2-3 giyaata passe balanawa..oka discontinue weida danne nane..
oya type eke katha sure naha..
![]()


.
මටසිලුටු කියන එකේ තේරුම කියපන් මුලින්ම

පට්ට ටැග් එක![]()


සයි ෆයි නෙ බන්..නෑ නෑ තාම බැලුවේ නෑ
continuum බැලුවා පට්ට
cancel වෙන එකක් නෑ බන්.
සීසන් 2 10වෙනිදා පටන් ගන්නවා![]()
අවුලක් නෑ ඔන්න තො කියන නිසා සහ රේචල් නිකොල්ස් ඉන්න නිසා බානව..


කැන්සල් වෙයි කියල හිතන්න බැරි ගොඩක් ඒව බැලුවට පස්සේ කැන්සල් උනා..
ඔය ජීනියර් එකේ ඒව කොහොමත් ශුවර් නෑ.. බජට් අවුලුත් එනවනෙ ගොඩක්..
උයා ඒක තේරුම් ගන්න අවශ්‍ය අවම පරිසාධන මට්ටම ලඟා කරගෙන නෑ..මටසිලුටු කියන එකේ තේරුම කියපන් මුලින්ම
![]()

ඒක නිසා මම කිව්ව කියල තේරෙන්නෙ නෑ..
