පද පේළී - EK LYRICS THREAD PART 2

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Hi sweet mam hithuwe oyat song ekak dala kiyala
    Titi eka kiwe oyatalu :P
    titi mata nemelu meya meka liyuwe.. :( kohomath mama "සඳ රේනු අතුරා ගිනි දැල්වු අපේ යහනේ මේ" පදේට kamathi na... kavuda kamathi meya gini ganna yahanaka nidaganna
    :oo: haffoi nah sayu :baffled: mam mokata meyata sindu dannada ane :baffled:

    68HE0hX.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    titi mata nemelu meya meka liyuwe.. :( kohomath mama "සඳ රේනු අතුරා ගිනි දැල්වු අපේ යහනේ මේ" පදේට kamathi na... kavuda kamathi meya gini ganna yahanaka nidaganna


    68HE0hX.gif
    :lol: ane meh sayu karapu wadak :rofl: menna meya manasikawa watila mam nam nah owata :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Yeah, You could be the greatest
    You can be the best
    You can be the king kong banging on your chest
    You can beat the world
    You can win the war
    You can talk to God, go banging on his door


    You can throw your hands up
    You can beat the clock
    You can move a mountain
    You can break rocks
    You can be a master
    Don't wait for luck
    Dedicate yourself and you could find yourself



    Standing in the hall of fame
    And the world's gonna know your name
    Cause you burn with the brightest flame
    And the world's gonna know your name
    And you'll be on the walls of the hall of fame


    You can go the distance
    You can run the mile
    You can walk straight through hell with a smile
    You can be the hero
    You can get the gold
    Breaking all the records they thought never could be broke


    Do it for your people
    Do it for your pride
    Never gonna know if you never even try
    Do it for your country
    Do it for you name
    Cause there's gonna be a day


    Be students
    Be teachers
    Be politicians
    Be preachers

    Be believers
    Be leaders
    Be astronauts
    Be champions
    Be truth seekers



    Don't wait for luck
    (You can be a champion)
    Dedicate yourself and you could find yourself
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගෙ සිහින හීන තරු කැකුලී...

    මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
    තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
    ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
    මේ ඒ නිමේෂයේ ආදරේ කියන්...

    දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
    මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
    රතු රෝස කම්බුලී හසරැල් ගඟුල් සැලී
    නොනිදා සිතුම් හිදී ඒ ඈ.....

    මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
    කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
    සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
    මිහිරියි හැගුම් විදියි ඒ ඈ.....

    මගෙ සිහින හීන තරු කැකුලී...

    -Radeesh Vandabona-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ නෙතු වසා ආදරෙන් ලංවෙලා...

    රෑ නෙතු වසා ආදරෙන් ලංවෙලා
    නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැලඹුනා
    මේ හීතලේ හිත ගැහී ඇවිලුනා
    රෑ හීනයේ හාදු මල් ගිලිහුනා

    සිඹින්න දෙකොපුල් ඇයි ඔය තරම් පමා
    දකින්න ආසයි ඔය හැඟුම් ඒ නිසා//
    හදේ හිඳී තව ඉන්න ලංවෙලා
    සැලේ දෙතොල් ඔබේ උණුසුමම සොයා

    දවන්නේ ඇයි මා ඔය ඇස් කොනින් බලා
    සඳා රැදෙන්නම් ඔබේ ජිවිතේ වෙලා//
    සිඳි බිඳි දුක යාවී පාවෙලා
    සිනා මලින් බොඳවේවී වේදනා


    රෑ නෙතු වසා ආදරෙන් ලංවෙලා...


    -Shehan ft Abhisheka-
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා
    මගෙ හදේ රැදුනේ ඔබමයි සදා
    සුරංගනාවී මගේ ප්‍රියාවී
    ඔබට මම ආදරෙයි මේ දිවිතුරා

    ඔබෙ නිල් නුවන් යුග
    මගෙ නෙත් යුගලයි
    කදුළු දුටුවත් මම
    ඔබ ලගමයි
    ඔබෙ ජීවිතේ මට මගෙ ජීවිතේමයි
    මගෙ ආදරේ ඔබටයි මේ දිවිතුරා

    ඔය සියුමැලි හද
    රිදවන්නෑ කිසිදා
    ඔබ මගේමයි මේ දිවි ඇති තුරා
    මේ භවයෙම නොව මතුභවයේදිත්
    ඔබ මගේ වන්නට මම පතමි....

    :love::love:
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
    මධු රස වෑහෙනා
    ආදර නැකත ළඟාවේ..

    නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
    දෙතොළඟ ගී සැරේ
    මී බඳු සුවඳ සදා දේ..

    පෙම් කතරේදී දෑස නිවාලන
    අවාරයේ ආ පිනිවරුසා වේවා....

    ඒ පෙම් කතරේ මා එන අතරේ
    තනි තරුවක් සේ පාවේවා..

    සසර සදැල්ලේ නැගෙන සුපෙම් සඳ
    මැකී නොයේවා සදාතනික වේවා....
    සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
    ධීවරියක් හේ මා එනවා......
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    The unknown distance to the gray beyond
    Stares back at my grieving frame
    To cast my shadow by the holy sun
    My spirit moans with a sacred pain

    It's quiet now
    The universe is standing still
    There's nothin' I can say
    There's nothin' we can do now//


    And all that stands between the soul's release
    This temporary flesh and bone
    And know that it's over now
    I feel my faded mind begin to roam



    Every time you fall and every time you try
    Every foolish dream and every compromise
    Every word you spoke and everything you said
    Everything you left me, rambles in my head


    Up above the world so high
    Everything you loved and every time you try
    Everybody's watching and everybody cry
    Stay, don't leave me, the stars can wait for your sign
    Don't signal now

    Goodnight, travel well//
    There's nothing I can say
    Nothing I can do now
    Goodnight
    travel well///

    -The killers-

     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    1381171_604326299623612_1872769882_n.jpg

    ඔය කෝමල රූබර නාරී සිත ගත්තා නුබ කටකාරි
    කලතා රස මාගේ බැදුනා නෙතු මානේ
    සැමදා මගේ ලෝකේ සුව ගේන රස රාජිනී

    රණ හන්සිනී සුවද හිමි//
    හසරැන්දු මාගේ පෙම් ලාලනී
    මගේ සිහින ලෝකේ මන බන්දනී
    මට නිදි නොමැති රැය ගේනෙන මගේ දේහිනී
    මූණේ පෙම් පාට අඩු නොවන පෙම්වන්තිනී

    ඔය කෝමල රූබර

    නයනේ වෙලී හිදිනු බැරි//
    නිල් ගුවන සරසවන සදරාජිනී
    ඉගි කරන මනමාල මනමෝහනී
    මගේ සිරියහන හැඩකරන රසකාමිනී
    ජීවේ සනසවන සතපවන පෙම්වන්තිනි//
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    1378495_604867309569511_1100426012_n.jpg

    හාද තෙපුල් රැන අතරේ..
    දැස පුරුදු පාට දසුනේ..
    අයිති කාරියේ..//
    වාසනාව දෝත සිරවී..
    ජිවිතේට පාර කීවේ ..
    ඔබේ ආදරේ...//

    නිල් විල් තටාකේ කුමුදු මල් රටා...
    සං සුංව දැසින් සිතට අසුරලා...
    සොදුරුයි ද දිවියත් මොන තරම් කියා....
    හිසකේ මැදින් ඇගිලි තුඩු යවා දෙන්න පහදලා..

    මම ආයේ ආයේ ඉපදුනා වගේ...
    ඔය දැස අතරින් දකිමි ජිවිතේ...
    සීමාව නොසොයා නුහුරු සිතිජයේ....
    දෙසිතේ සිතුම් ඇතිරවාලයි නුහුරු නැ වගේ.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
    තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
    ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
    මේ ඒ නිමේෂයේ ආදරේ කියන්...

    -Radeesh Vandabona-

    පෙම් කතරේදී දෑස නිවාලන
    අවාරයේ ආ පිනිවරුසා වේවා....

    ඒ පෙම් කතරේ මා එන අතරේ
    තනි තරුවක් සේ පාවේවා..
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nalin Perera...........

    මුදු කෝමල ගෑණු ලමයිනේ~
    එක රෑනේ මඟ වඩිනා..
    යුග ගීයට පේළි අඩුයිනේ~
    දෙනවාදෝ පද රචනා..
     
    • Like
    Reactions: prageeth119lk