Laptop To Sell

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Aspire 7750G
intel core i7 2670QM
AMD Readeon HD 6850M 1 GB VRAM
17,3HD LED LCD
8GB DDR3 Memory
1000 GB HDD
Blu-ray Disk Drive
Acer Nplify 802 11b/g/n
9-cell Li -ion battery
HD Webcam
Windows 7 Original
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං ඕක මෙතන දම්මෙ..
    අපේ අයියල ගැන දන්නෙ නැද්ද උබ
    6424_zpsa1e5f141.png

    අපි දැන් ඕක උබට නිකන් දෙන්න හිතෙන තරමට උබව මානසිකව වට්ටනවා
    6418_zps4261d84a.png


    9Y7qmQ3.png
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇයි බං ඕක මෙතන දම්මෙ..
    අපේ අයියල ගැන දන්නෙ නැද්ද උබ
    6424_zpsa1e5f141.png

    අපි දැන් ඕක උබට නිකන් දෙන්න හිතෙන තරමට උබව මානසිකව වට්ටනවා
    6418_zps4261d84a.png


    9Y7qmQ3.png
    :baffled:
    120000 n aduwa wikunanne ne eeta wada hodai manasikawa watenawa:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    90 uba tiya ganin..salli hadissiyak mata ne
    meeta aduwa ganna tiyenawa bambuwak

    වේදනාවේ උපරිම සලකුණු..
    උබ ඔය ගානට විකුණලා පෙන්නුවොත් මට..
    කොලබ traffic කැම් එකක් ඉස්සරහට ගිහින් හෙළුවෙන් නටනවා..
    ලංකාවටම අටපට්ටමෙන් පෙන්නන්න

    :lol::lol::lol:

    9Y7qmQ3.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔච්චර ගණන් ඒවා විකුණන්න ලේසි නෑ බං...... ඕක දීලා.... i7 4th Gen / 8GB RAM / 1TB HDD / 15.6" HD LED / 4GB Nvidia VGA එක්ක ටොෂිබා එකක් ගනින්.... වැඩිය නෑ..... 1.85ක් වෙන්නේ අපි ලග..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)


    වේදනාවේ උපරිම සලකුණු..
    උබ ඔය ගානට විකුණලා පෙන්නුවොත් මට..
    කොලබ traffic කැම් එකක් ඉස්සරහට ගිහින් හෙළුවෙන් නටනවා..
    ලංකාවටම අටපට්ටමෙන් පෙන්නන්න

    :lol::lol::lol:

    9Y7qmQ3.png

    :shocked: :eek: :eek: උඹ බබාගේ යාළුවෙක් නේද....?? :lol: මට හිතුනා..... :P
     

    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy


    වේදනාවේ උපරිම සලකුණු..
    උබ ඔය ගානට විකුණලා පෙන්නුවොත් මට..
    කොලබ traffic කැම් එකක් ඉස්සරහට ගිහින් හෙළුවෙන් නටනවා..
    ලංකාවටම අටපට්ටමෙන් පෙන්නන්න

    :lol::lol::lol:



    9Y7qmQ3.png


    karumetawath ara gode porak hari amba gonek wath gathoth ehema iwarai aaa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:

    kisi ekekta wikunanne ne..:frown:
    මම ගන්න හැදුවේ..... උඹ විකුණන්න්හේ නැතිලුනේ.....:rofl::rofl::rofl:

    (ඕවා ගන්න ති‍යා මේ දවස්වල කන්නවත් සල්ලි නැතුව ඉන්නේ......):dull::dull::dull: