කලින් account එක හදල තිබුනට මොකුත් කරන්න නම් බැරි උනා
දැන් නම් දිගටම community එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා බලමු මොකද වෙන්නේ කියල ඉතින්. මොනවා වෙන්න තියේද කියල කියන්න බැනේ නේද මචන්ල
Anyway පුළුවන් විදිහට කස්ටියට HELP කරගෙන පිස්සුවක් කෙලලා ඉන්න ඕනේ :

එහෙනම් බලමු කොහොමද මෙකත් කියලා අද ඉදන් පටන්ගමු