My first activity in elakiri

LAHIRU 12

Member
Sep 8, 2010
98
13
0
gedara
කලින් account එක හදල තිබුනට මොකුත් කරන්න නම් බැරි උනා :oo:දැන් නම් දිගටම community එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා බලමු මොකද වෙන්නේ කියල ඉතින්. මොනවා වෙන්න තියේද කියල කියන්න බැනේ නේද මචන්ල :lol:

Anyway පුළුවන් විදිහට කස්ටියට HELP කරගෙන පිස්සුවක් කෙලලා ඉන්න ඕනේ ::cool::cool:

එහෙනම් බලමු කොහොමද මෙකත් කියලා අද ඉදන් පටන්ගමු :):)

 
  • Like
Reactions: sudu pusa
birds_welcome.jpg