machan ape van ekak horu issuwa. poddak help ekak denna.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වාහනේ දැන්ම ස්පෙයා පාට් වලට ගලවල විකුනන්න තරම් වෙලාවක් නැහැ. දැන්ම හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි. සිද්දිය වුන හැටි ඩ්‍රයිවර් කිව්වෙ නැද්ද? කොහොමවුනත් මේක ප්ලෑන් කරලා කරපු දෙයක්නම් අනිවා උඹලා දන්න කියන වාහනේට සම්බන්ද කෙනෙක් හවුල් ඇති. ඩ්‍රයිවර්ගෙ පවුලෙ අය,යාලුවො, එතකොට වාහනේ දීලා තිබුන කම්පැනිය, ලඟදි ගමන් ගිය අය, ඉන්සුවරන්ස්, ෆිනෑන්ස්, හැමෝම ගැන හොයලා බලන්න වෙනව. මේක අහම්බෙන් අහුවෙලා හොරකම් කලානම් තෙල් ටැන්කියෙ දුරින් ඇති, එක්කො ශෙඩ් වලින් අහල බලන්න. එහෙමත් හරි. හැබැයි විස්තර පත්තරේ දාන එකෙන් වෙන්නෙ හොරුන්ට හෝඩුවාවක් ලැබෙන එකයි. එතකොට එයාලා ඊලඟට ස්ටෙප් එකට යයි. එතකොට වැඩේ අමාරුවෙනව.:nerd:

    kali galewwot hoya ganna ba bn. eeta kalin karana deyak tamai.
    insurance eke, leasing eke buwalat mewata sambanda wenna puluwan. un ganat salakillen inna wenawa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාස්ටර්මයිඩ්.. පුහ්.. තොට මොල් ද? DMV එකේ උන්ට අතමිට මොලවපුවහම තමා ඔක වෙන්නෙ.. නැතුව මාස්ටර්මයින් වෙන්න ඔනා නැ. කුරුනැගල එක පාරක් ප්‍රාඩො එකක් රෙජිස්ටර් කරලා තිබුනා දඹුල්ල පැත්තේ ගොවි මහත්තයෙකුට, ඒ උන්දැ පව්, මිනිහට පුස් බයිසිකලයක්වත් නැ, ආන්ඩුවේ දෙපාර්තමේන්තුවක වාහන ඔක්ශන් එකකින් උස්සපු චැසියකට අමුනලා තමා ප්‍රාඩො එක දුවලා තියෙන්නෙ, ඒක ගත්තු ඩොකාට දැන් සල්ලිත් නැ, වාහනෙත් නැ..
    ලොල් බන්. ඕක එහෙම ලේසියෙන් පගාව දීලා කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි, හැමෝටම ඩීටේල් පන්නන්න බැහැ. මොකද ඕවා මිස් වුනොත් ජීවිත කාලෙම නඩු කියන්න වෙනව. ඕක කරන්නනම් අනිවා අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ශන් තියෙන්න ඕන. රේගුවෙ රාජසන්තක කරන වාහන පවා හොරෙන් අරන් ඇවිත් රෙජිස්ටර් කරන එකත් මේවටම සම්බන්ධයි.:nerd:

    වාහන/ඉඩම් කේස් නම් ලොවෙත් කුජීතයි.
    :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පිස්සුද බන්.. ඔක එච්චර අමාරු නැ, server එකේ details වෙනස් කලා, paper copies තියන file එක හැන්ගුවා.. වැඩේ ඉවරයි.. ඔවා ඔන තරම් කරනවා.. කවුරු කලා කියලා ඔප්පු කරන්නද? පහුගිය කාලේ කානට් පර්මිට් එකට ගෙනාපු වාහන පවා මෙහෙම රෙජිස්ටර් කරලා තියනවා, නිසාන් නවාර හිටු කියලා තියනවා, CID එකේ උන් හෙව්වා පහුගිය් කාලේ.. ඒකත් දැන් යට ගහලා
     
    aruna47

    Well-known member
  • පිස්සුද බන්.. ඔක එච්චර අමාරු නැ, server එකේ details වෙනස් කලා, paper copies තියන file එක හැන්ගුවා.. වැඩේ ඉවරයි.. ඔවා ඔන තරම් කරනවා.. කවුරු කලා කියලා ඔප්පු කරන්නද? පහුගිය කාලේ කානට් පර්මිට් එකට ගෙනාපු වාහන පවා මෙහෙම රෙජිස්ටර් කරලා තියනවා, නිසාන් නවාර හිටු කියලා තියනවා, CID එකේ උන් හෙව්වා පහුගිය් කාලේ.. ඒකත් දැන් යට ගහලා

    ඔව් ඔහොම ඕන තරම් කරනවා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kali galewwot hoya ganna ba bn. eeta kalin karana deyak tamai.
    insurance eke, leasing eke buwalat mewata sambanda wenna puluwan. un ganat salakillen inna wenawa.
    එතකොට චැසිය? මමනම් කියන්නෙ ඔය සේරම කරන්න තරම් වෙලාව ගිහින් නැහැ. කොහොමවුනත් ටවුන් එකේ ඉන්න ත්‍රීවීල් කාරයො,පොරවල්,චන්ඩි, මදාවි එක්කො කනෙක්ෂන් තියෙනවනම් අන්ඩර්ග්‍රවුන්ඩ් එකට හරි කියන්න ඕන, සල්ලි දෙනවා කිව්වොත් උන්ට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.:)

    කොච්චරවුනත් ඔය කවුරුවත් විශ්වාස කරන්න බැහැ:no:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Machan umbalage reply walata godak thanks. Mata eka loku haiyak. Driverwa den ticket kkapala aran enawa. Inpasse me de mula indala unu heti hoyanna patan gannawa a then walata gihin. Eka thenakin wahane nawaththala un kadekata gihin thiyenawa. Ethana camera daala thibboth ekath watinawa. Kohomahari hoyagannawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    වාහනේ දැන්ම ස්පෙයා පාට් වලට ගලවල විකුනන්න තරම් වෙලාවක් නැහැ. දැන්ම හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි. සිද්දිය වුන හැටි ඩ්‍රයිවර් කිව්වෙ නැද්ද? කොහොමවුනත් මේක ප්ලෑන් කරලා කරපු දෙයක්නම් අනිවා උඹලා දන්න කියන වාහනේට සම්බන්ද කෙනෙක් හවුල් ඇති. ඩ්‍රයිවර්ගෙ පවුලෙ අය,යාලුවො, එතකොට වාහනේ දීලා තිබුන කම්පැනිය, ලඟදි ගමන් ගිය අය, ඉන්සුවරන්ස්, ෆිනෑන්ස්, හැමෝම ගැන හොයලා බලන්න වෙනව. මේක අහම්බෙන් අහුවෙලා හොරකම් කලානම් තෙල් ටැන්කියෙ දුරින් ඇති, එක්කො ශෙඩ් වලින් අහල බලන්න. එහෙමත් හරි. හැබැයි විස්තර පත්තරේ දාන එකෙන් වෙන්නෙ හොරුන්ට හෝඩුවාවක් ලැබෙන එකයි. එතකොට එයාලා ඊලඟට ස්ටෙප් එකට යයි. එතකොට වැඩේ අමාරුවෙනව.:nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන් පැය 2න් කොක්කෙ.

    පොඩ්ඩක් පන්චිකාවත්ත පත්තෙ යන්න ඩොල්ෆින් බොඩියක් හොයන එකෙක් වගේ. හයිරුෆ් සුපර් කස්ටම් එකක් ඔනෙ කියල යන්න. සමහර විට උබේ වාහනේම මේ වෙනකොට මෙටලික් ගහල බොඩිය විතරක් වෙනම කොට උඩ තියල ඇති
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට චැසිය? මමනම් කියන්නෙ ඔය සේරම කරන්න තරම් වෙලාව ගිහින් නැහැ. කොහොමවුනත් ටවුන් එකේ ඉන්න ත්‍රීවීල් කාරයො,පොරවල්,චන්ඩි, මදාවි එක්කො කනෙක්ෂන් තියෙනවනම් අන්ඩර්ග්‍රවුන්ඩ් එකට හරි කියන්න ඕන, සල්ලි දෙනවා කිව්වොත් උන්ට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.:)

    කොච්චරවුනත් ඔය කවුරුවත් විශ්වාස කරන්න බැහැ:no:
    පැය දෙකක් ඇති බන් වාහනේ මොකක්ද කියලා හොයාගන්න බැරිවෙන්න මස් කරන්න..
     
    aruna47

    Well-known member
  • මාස්ටර්මයිඩ්.. පුහ්.. තොට මොල් ද? DMV එකේ උන්ට අතමිට මොලවපුවහම තමා ඔක වෙන්නෙ.. නැතුව මාස්ටර්මයින් වෙන්න ඔනා නැ. කුරුනැගල එක පාරක් ප්‍රාඩො එකක් රෙජිස්ටර් කරලා තිබුනා දඹුල්ල පැත්තේ ගොවි මහත්තයෙකුට, ඒ උන්දැ පව්, මිනිහට පුස් බයිසිකලයක්වත් නැ, ආන්ඩුවේ දෙපාර්තමේන්තුවක වාහන ඔක්ශන් එකකින් උස්සපු චැසියකට අමුනලා තමා ප්‍රාඩො එක දුවලා තියෙන්නෙ, ඒක ගත්තු ඩොකාට දැන් සල්ලිත් නැ, වාහනෙත් නැ..

    මු දන්නා මගුල බන්... සල්ලි තියෙනවා නම් dmv එකෙක් අදුරනවා නම් වැඩේ ගොඩ

    :lol::lol: "මාස්ටර්මයින්ඩ්" :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සුද බන්.. ඔක එච්චර අමාරු නැ, server එකේ details වෙනස් කලා, paper copies තියන file එක හැන්ගුවා.. වැඩේ ඉවරයි.. ඔවා ඔන තරම් කරනවා.. කවුරු කලා කියලා ඔප්පු කරන්නද? පහුගිය කාලේ කානට් පර්මිට් එකට ගෙනාපු වාහන පවා මෙහෙම රෙජිස්ටර් කරලා තියනවා, නිසාන් නවාර හිටු කියලා තියනවා, CID එකේ උන් හෙව්වා පහුගිය් කාලේ.. ඒකත් දැන් යට ගහලා
    අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක :nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මු දන්නා මගුල බන්... සල්ලි තියෙනවා නම් dmv එකෙක් අදුරනවා නම් වැඩේ ගොඩ

    :lol::lol: "මාස්ටර්මයින්ඩ්" :lol::lol::lol:
    අනේද කියන්නෙ.. මේ අට පාස් උන් වාහන උස්සනේ.. උන්ට මොන මාස්ටර්මයින්ඩ් ද? සමහර වෙලාවට උන්ට ලැබුන දේකුත් නැ..:rofl::rofl::rofl::rofl:

    මූ මේ කියන්නන් වාලේ කියවනවා.. දේශපාලනයයි, සමාජ විද්යාවයි, අදිකරනයයි, අපරාදයි ඔක්කොම මූ කලවම් කරගෙන.. අච්චාරු හැලියක්..
    :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන් පැය 2න් කොක්කෙ.

    පොඩ්ඩක් පන්චිකාවත්ත පත්තෙ යන්න ඩොල්ෆින් බොඩියක් හොයන එකෙක් වගේ. හයිරුෆ් සුපර් කස්ටම් එකක් ඔනෙ කියල යන්න. සමහර විට උබේ වාහනේම මේ වෙනකොට මෙටලික් ගහල බොඩිය විතරක් වෙනම කොට උඩ තියල ඇති
    එහෙම කරන්න තරම් මෝඩයෝ නෙමෙයි බන් හොරු. හොරු පැය දෙකෙ මස් කලත් එවෙලෙම විකුනන්න දාන්නෙ නැහැ. මොකද නිකන් හරි විකුනන එකා කිව්වොත් අහවල් අය තමයි පාට්ස් ගෙනත් දෙන්නෙ කිව්වොත් ඒකත් ඇති සීඅයිඩී එකට, හොරු වුනත් රස්නෙ පොඩ්ඩක් යන්න ඇරලා තමයි පාට්ස් හරි විකුනන්න පටන්ගන්නෙ:dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anuradhapura area eke nidanayakin hamu una gold thiyenawa kiyala boru gold deela salli ganna horu innawa . Ahu wenna epa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මු දන්නා මගුල බන්... සල්ලි තියෙනවා නම් dmv එකෙක් අදුරනවා නම් වැඩේ ගොඩ

    :lol::lol: "මාස්ටර්මයින්ඩ්" :lol::lol::lol:

    අනේද කියන්නෙ.. මේ අට පාස් උන් වාහන උස්සනේ.. උන්ට මොන මාස්ටර්මයින්ඩ් ද? සමහර වෙලාවට උන්ට ලැබුන දේකුත් නැ..:rofl::rofl::rofl::rofl:

    මූ මේ කියන්නන් වාලේ කියවනවා.. දේශපාලනයයි, සමාජ විද්යාවයි, අදිකරනයයි, අපරාදයි ඔක්කොම මූ කලවම් කරගෙන.. අච්චාරු හැලියක්..
    :lol::lol:
    දැන් ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ මාස්ටර් මයින්ඩ් ගැනද? :eek:උඹල තමයි මේ ත්‍රෙඩ් එක කන්නෙ:(