machan ape van ekak horu issuwa. poddak help ekak denna.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ මාස්ටර් මයින්ඩ් ගැනද? :eek:උඹල තමයි මේ ත්‍රෙඩ් එක කන්නෙ:(
    වාහන් උස්සන එක හරියට ගැනි ඉස්සුවා වගේ තමා.. උස්සලා අරන් ගියාට පස්සේ වැඩක් නැ ආයේ හම්බ උනත්.. එක්කො වාහනේ මස්, එහෙම නැත්තම් ඔක නඩු බාන්ඩයක් හැටියට උසාවි දාපුවහම එතනින් එහාට කියලා වැඩක් නැනේ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම කරන්න තරම් මෝඩයෝ නෙමෙයි බන් හොරු. හොරු පැය දෙකෙ මස් කලත් එවෙලෙම විකුනන්න දාන්නෙ නැහැ. මොකද නිකන් හරි විකුනන එකා කිව්වොත් අහවල් අය තමයි පාට්ස් ගෙනත් දෙන්නෙ කිව්වොත් ඒකත් ඇති සීඅයිඩී එකට, හොරු වුනත් රස්නෙ පොඩ්ඩක් යන්න ඇරලා තමයි පාට්ස් හරි විකුනන්න පටන්ගන්නෙ:dull:
    pissuda yako uparima paya thunak yai...ane ban uba hituwada okkoma badu tika ekama kadeta danawa kiyala? :lol: kada 20-30ta oya parts tika dana eka unta maha gemak newei..anika owa panchikawaththata giyama FBI eken awillawath hoyanawa boru :nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pissuda yako uparima paya thunak yai...ane ban uba hituwada okkoma badu tika ekama kadeta danawa kiyala? :lol: kada 20-30ta oya parts tika dana eka unta maha gemak newei..anika owa panchikawaththata giyama FBI eken awillawath hoyanawa boru :nerd:
    රේයටරය මෙහා කොනේ, ශැල් එක පේමන්ට් එකේ.. පැත්තේ කන දකුනේ, වම් දොර එහා කඩේ, ඔල්ටනේටරේ පුන්චි වත්තේ.. දැන් කියපන්කො ජිග්සො පසල් එක අමුනන විදිය..
     
    aruna47

    Well-known member
  • අනේද කියන්නෙ.. මේ අට පාස් උන් වාහන උස්සනේ.. උන්ට මොන මාස්ටර්මයින්ඩ් ද? සමහර වෙලාවට උන්ට ලැබුන දේකුත් නැ..:rofl::rofl::rofl::rofl:

    මූ මේ කියන්නන් වාලේ කියවනවා.. දේශපාලනයයි, සමාජ විද්යාවයි, අදිකරනයයි, අපරාදයි ඔක්කොම මූ කලවම් කරගෙන.. අච්චාරු හැලියක්..
    :lol::lol:

    1990 ඉපදිච්ච තාම ජොබක් නැති කෙට්ටු ලාටු අපතයා දන්න " දේශපාලනයයි, සමාජ විද්යාවයි, අදිකරනයයි" දේවල් :lol::lol::lol:

    :frown::frown::frown: මේ උබ මාත් එක්ක විහිලු කරනවද :frown: මෙව්වා මාස්ටර්මයින්ඩ් ගේම් හොදේ :lol::lol::lol::lol:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වාහන් උස්සන එක හරියට ගැනි ඉස්සුවා වගේ තමා.. උස්සලා අරන් ගියාට පස්සේ වැඩක් නැ ආයේ හම්බ උනත්.. එක්කො වාහනේ මස්, එහෙම නැත්තම් ඔක නඩු බාන්ඩයක් හැටියට උසාවි දාපුවහම එතනින් එහාට කියලා වැඩක් නැනේ..
    :dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    pissuda yako uparima paya thunak yai...ane ban uba hituwada okkoma badu tika ekama kadeta danawa kiyala? :lol: kada 20-30ta oya parts tika dana eka unta maha gemak newei..anika owa panchikawaththata giyama FBI eken awillawath hoyanawa boru :nerd:
    ඔය පන්චිකාවත්තෙ කඩවල් ගානෙ යකඩ උස්සගෙන යනවට වැඩිය වාහනේ ගෙඩිපිටින් හාවෙක්ට විකුනන්න ඕන කියලා හොරුන්ට හිතුනොත් මොකද වෙන්නෙ? මස් කරන එක විතරක් නෙමෙයි දෙපැත්තක් තියෙනව.:nerd:

    CID එක ගැන උඹ දන්නෙ නැතුව ඔය කතාකරන්නෙ:dull:
     
    aruna47

    Well-known member
  • pissuda yako uparima paya thunak yai...ane ban uba hituwada okkoma badu tika ekama kadeta danawa kiyala? :lol: kada 20-30ta oya parts tika dana eka unta maha gemak newei..anika owa panchikawaththata giyama FBI eken awillawath hoyanawa boru :nerd:

    හා..හා.. ඔව්ව එයාගේ සිගිති මොලේට තේරෙන විදිහට කියලා තියෙන්නේ :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය පන්චිකාවත්තෙ කඩවල් ගානෙ යකඩ උස්සගෙන යනවට වැඩිය වාහනේ ගෙඩිපිටින් හාවෙක්ට විකුනන්න ඕන කියලා හොරුන්ට හිතුනොත් මොකද වෙන්නෙ? මස් කරන එක විතරක් නෙමෙයි දෙපැත්තක් තියෙනව.:nerd:

    CID එක ගැන උඹ දන්නෙ නැතුව ඔය කතාකරන්නෙ:dull:
    Yako ehema gon wada kare 70 dasake... e wage wahana ganna gonnu dan unath hitiyata,owa gediya pitin ussapu wahanayak wikunanna tharam horu gonnu newei ban :lol: ane ban ubai mamai danna depaththai CID ekai..ube mole hodai ale dala hodala ganna :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය පන්චිකාවත්තෙ කඩවල් ගානෙ යකඩ උස්සගෙන යනවට වැඩිය වාහනේ ගෙඩිපිටින් හාවෙක්ට විකුනන්න ඕන කියලා හොරුන්ට හිතුනොත් මොකද වෙන්නෙ? මස් කරන එක විතරක් නෙමෙයි දෙපැත්තක් තියෙනව.:nerd:

    CID එක ගැන උඹ දන්නෙ නැතුව ඔය කතාකරන්නෙ:dull:
    මගුලක් කියනවා, ඒ ඉස්සර හොරු.. LTTE කාලේ තමා උතුඒ වික්කේ, දැන් කොහේ කියලා විකුනන්නද? උබ හිතුවද දැන් ඔක කොහේ හරි පේන්ට් බූත් එකක මාට මාරු කරනවා ඇති කියලා.. ඔය වාහනේ පාට් කරලා විකුනනකොට උන්ට ලක්ශ 5ක් ආවාත් ඒක උන්ට ඇති.. ගෙඩි පිටින් විකුනලා කූරු ගනිනවට වඩා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Yako ehema gon wada kare 70 dasake... e wage wahana ganna gonnu dan unath hitiyata,owa gediya pitin ussapu wahanayak wikunanna tharam horu gonnu newei ban :lol: ane ban ubai mamai danna depaththai CID ekai..ube mole hodai ale dala hodala ganna :P
    මමනම් දන්න හැටියට ඕන තරම් හොර වාහන චැසි අන්ක කොටලා RMV පොත් දාලා විකුනනව,:lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    machan uba oya hadanavai kiuwa banner 1 hadala diyan mata puluwan page dekakata danna kamathi nan diyan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගුලක් කියනවා, ඒ ඉස්සර හොරු.. LTTE කාලේ තමා උතුඒ වික්කේ, දැන් කොහේ කියලා විකුනන්නද? උබ හිතුවද දැන් ඔක කොහේ හරි පේන්ට් බූත් එකක මාට මාරු කරනවා ඇති කියලා.. ඔය වාහනේ පාට් කරලා විකුනනකොට උන්ට ලක්ශ 5ක් ආවාත් ඒක උන්ට ඇති.. ගෙඩි පිටින් විකුනලා කූරු ගනිනවට වඩා..
    ඉතින් බන් පොත් වෙනස් කරලා චැසි අන්ක කොටලා ඕනතරම් ඩීටේල් උස්සලා වාහන විකුනනව කියලා උඹමනෙ කිව්වෙ ? ඕකුන් සමහරවිට ඔය දෙකයි පනහෙ හොරු නොවෙන්නත් පුලුවන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මමනම් දන්න හැටියට ඕන තරම් හොර වාහන චැසි අන්ක කොටලා RMV පොත් දාලා විකුනනව,:lol:

    උබේ බිස්නස් එක ඒකද? එහෙම විකුනුවා ඉස්සර.. දැන් හාවො එනේ නැ වාහන ගන්න.. චැසි කෙටුවත් නැතත්, චැසි විතරක්ම නෙමෙයි වාහනවල හොයන්න පුලුවන්.. ඒක නිසා හොරු ගෙඩි පිටින් විකුනලා සුකා ගන්න කැමති නැ, උස්සපු උන් පන්චිකාවත්තෙම යන්නෙත් නැ, කුලියාපිටිය, නුවර ගාල්ල පැත්තේ දැන් ඔක විකිනෙනවා ඇති.. මොකද උස්සපු එකා අල්මාරියේ දාලා හන්ගන්නයැ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මමනම් දන්න හැටියට ඕන තරම් හොර වාහන චැසි අන්ක කොටලා RMV පොත් දාලා විකුනනව,:lol:
    e potha thiyena,chassis num thiyena original wahana newei ne lokka..oya ussapu wahane un moko aye kiyala chassis number kotannada? oka mas karanawa loweth... man nam kiyanne thaman thamange wahane hodata parissam karaganna ona kiyala..mokada wahane nathi unata aye e wahane genna ganna ba loweth...ussapu un ahu wewi..eth paaduwa aithikarayata :sorry:
     
    aruna47

    Well-known member
  • ඔය පන්චිකාවත්තෙ කඩවල් ගානෙ යකඩ උස්සගෙන යනවට වැඩිය වාහනේ ගෙඩිපිටින් හාවෙක්ට විකුනන්න ඕන කියලා හොරුන්ට හිතුනොත් මොකද වෙන්නෙ? මස් කරන එක විතරක් නෙමෙයි දෙපැත්තක් තියෙනව.:nerd:

    CID එක ගැන උඹ දන්නෙ නැතුව ඔය කතාකරන්නෙ:dull:

    :lol::lol::lol::lol::lol::lol:

    එතකොට ගෙඩි පිටින් විකුනුවාම සුදු අයිතිකාරයා උබ වගේ මොංගල් එකෙක් නම් අවුලක් නෑ :lol::lol::lol:

    අනේ ගොන් හරකෝ ඕනෑම වහනයක් අයිතිකරුට අදුර ගන්න පුළුවන්..

    එකයි උස්සන උන් මුලින්ම වාහනේ sand blast කරන්නේ :lol::lol: ඊට පස්සේ paint එක ගහනවා. වාහනේ උස්සපු ගමන් ගෙනියන්නේ කාටවත් හොයාගන්න බැරි වෙන්න :rofl:

    ඊට සතියකට පස්සේ තමයි උන් වැඩේට බහින්නේ.. ඊට පස්සේ ලොවෙත් හොයා ගන්න බැහැ:rofl::rofl::rofl:

    මේක බලපං පොන්ස්

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,330
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Evoque? :P