වාහන් උස්සන එක හරියට ගැනි ඉස්සුවා වගේ තමා.. උස්සලා අරන් ගියාට පස්සේ වැඩක් නැ ආයේ හම්බ උනත්.. එක්කො වාහනේ මස්, එහෙම නැත්තම් ඔක නඩු බාන්ඩයක් හැටියට උසාවි දාපුවහම එතනින් එහාට කියලා වැඩක් නැනේ..දැන් ත්රෙඩ් එක දාලා තියෙන්නෙ මාස්ටර් මයින්ඩ් ගැනද?උඹල තමයි මේ ත්රෙඩ් එක කන්නෙ
![]()
උඹල තමයි මේ ත්රෙඩ් එක කන්නෙ
kada 20-30ta oya parts tika dana eka unta maha gemak newei..anika owa panchikawaththata giyama FBI eken awillawath hoyanawa boru 




