Ayyo Dayasiri.. breaking news

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උඹ ඕක post කලේ ඊයේ රෑ නේද? දැනුයි post එක වැටුණේ.. :lol:

මම ඕක Post කරේ Firefox වලින් :growl:
IE වලට Plugins නෑ ,ගොඩක් site IE වලට support කරන්නේ නෑ,IE වලට Updates එන්නේ slow. ඒකයි මම Firefox use කරන්නේ නැත්නම් මම IE විතරයි use කරන්නේ. Internet එකේ තියෙන හැම දේම පිළීගන්න එපා. Firefox ඉස්සර එන්නත් කලින් ඉදලම වගේ (Firefox ඉස්සර හැදින්වුවේ Netscape කියලා, මම ඉස්සර use කරේ Netscape Dialup connection එකෙන්) IE තමයි Market එකේ තිබුනේ නමුත් Firefox, Chrome ආවට පස්සේ IE බැස්සා. IE බහින්න හේතුව ඒක Closed Source එතකොට Develop කරන්න පුලුවන් Microsoft එකේ එවුන්ට විතරයි නමුත් Internet එක කියන්නේ වේගයෙන් දියුණු වෙන තැනක් විශේෂයෙන්ම අද කාලේ ,Microsoft එකේ එවුන්ට ඒ වේගයෙන් Browser එක update කරන්න බැරි වුනා එතකොට Browser එකේ එක එක ප්‍රශ්ණ එන්න ගත්තා (Security, Compatibility issues වගේ) නමුත් Mozilla, Google Community දම්මවලා තමන්ගේ browsers develop කරවන්නේ ඉතින් fast update release වෙනවා ඒකයි firefox, chrome ජනප්‍රිය IE ජනප්‍රිය නැත්තේ. නමුත් IE fast සහා secure. නමුත් IE,Firefox,chrome තරම් secure නෑ, මේක අපිට ප්‍රශ්ණයක් නෑ නමුත් සමහර එවුන් Credits cards use කරනවා Online හරහා උන්ට security එක උපරිමයටම ඕනේ.
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    BBZd_6OCcAAIi1_.jpg
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    එක්සත් ජතික පක්ෂයේ සිටි ආණ්ඩුවට පෙරලා පහරපිට පහර දුන් දයාසිරි දයසේකර මහතා සංධානයට එකතුවී ඇත.


    මම නම් කියන්නේ මිනිහට ඡන්දේ ලැබේන්නේ නෑ. සමහර විට ලැයිස්තුවෙන් ගනී.. ආණ්ඩුවේ කොච්චර බොරු රටට කියපු ඇමති කෙනෙක්ද නේද?
    dayasiri-jayasekara.jpg

    මචන් උබට මම කියන්නෙ දැන්වත් Internet Explorer වලින් Chrome වලට මාරුවෙයන් කියලා
    පට්ට speed bn
    දැන් 30 ත් ඇවිල්ල
    දාගෙනම බලහන්
    මෙන්න ලින්ක් එක
    https://www.google.com/intl/en/chrome/browser/
    See u soon :angry:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ♥-Aurora-♥;15706652 said:
    Same as this thread ;) IE එක්ක මට අමනාපයක් නෑ

    well I don't honestly care what you think about IE I just pointed out IE isn't bad as people believe.