උඹ ඕක දැන්ද දන්නේ... මාස ගානක් නිදාගෙන ඉදලා ඇහැරියද බන්?
උඹගෙත් මරු breaking news එක


Internet Explorer kiyanne kauruth use karana deyak nemei ban .IE walin ubata adada oya news ea pennuwe?
comment eka penne naha load wenawa.. passe hareyata kiyawala quote karannam.

Internet Explorer kiyanne kauruth use karana deyak nemei ban .IE walin ubata adada oya news ea pennuwe?
උබට එක සැරයකුත් මම කිව්වේ Internet Explorer එක ඔය කියන තරම් Slow නෑ. මගේ ළගත් තියෙන්නේ ඒක.
මම use කරනවා ඒක. IE 10 එක නියෙමට වැඩ.


IE supiri Machan ,digatama use karapan 


මම නම් කියන්නේ මිනිහට ඡන්දේ ලැබේන්නේ නෑ. සමහර විට ලැයිස්තුවෙන් ගනී..
Thawa masa 2kin withara ubata aththa danaganna labei
අපි අහුවෙයි මේවට
ආතල් ගන්න ඕනේ නම් වෙන තැනකට ගිහිල්ලා ගන්න ආතල් එක ගනින්![]()