thopi seragema boku badawal eliyata adala gannawa

kawuda ado chandi?
chandi innawa nam bahapiyaw dotta

බාර් එක වහල වලං කඩයක් ඇරපං දැං බිස්නස් නෑ බාර් එකේ - බේබද්දා
CTRL + Q to Enable/Disable GoPhoto.it

හලෝ මචන්උබ කියනකන් හිටියෙ උබත් මෙතන නයට බීල දැන් කෙලවන්න හදනව නේ.... යකෝ මේකට එකෙක් ආවෙ නැතත් මම මේක වහන්නෑ... තනියම බොනව යකෝ මන්....
![]()


උබ කියනකන් හිටියෙ උබත් මෙතන නයට බීල දැන් කෙලවන්න හදනව නේ.... යකෝ මේකට එකෙක් ආවෙ නැතත් මම මේක වහන්නෑ... තනියම බොනව යකෝ මන්....
![]()


බාර් එක ඇරපු දවස් වල් නම් ඔහොම කීවෙ නෑ
මානසිකව වැටුනා

බාර් එක උඔට ඇරියද?බාර් එක ඇරපු දවස් වල් නම් ඔහොම කීවෙ නෑ
මානසිකව වැටුනා


මොකක්ද බං මේ අයිඩී එක?අනිවාර්යේන්... බොමු බන්..........![]()


හානේ තූති පුතාත තලා ගියාද.......![]()



බාර් එක උඔට ඇරියද?
මල හුටස්පරියයි![]()



මොකක්ද බං මේ අයිඩී එක?
හීඩ්න් සෙක්ස්ද?![]()

පල ඩෝ යන්න මොට්ට හාව
උඹටත් අරිං ඔන්න බලපංකො අපි ඩේලි කස්ටර්මස්ල ඒත් දැං මුන් වෙනස්කම් කරනවා
උඹට ගෙදරින් කිරි දෙන් නැද්ද යකෝ බාර් ගාන් ඇවිත් බොන්නෙ ලැජ්ජ නැති පූස![]()


වයස නෑ බංබොල පූස් තඩියො... 2008 ඉදන් මම මේකෙ.. හයිඩ් ඇන් සීක්.... උබත් දැන් වයසයි නේද බන්...![]()

උඹටත් අරිං ඔන්න බලපංකො අපි ඩේලි කස්ටර්මස්ල ඒත් දැං මුන් වෙනස්කම් කරනවා
උඹට ගෙදරින් කිරි දෙන් නැද්ද යකෝ බාර් ගාන් ඇවිත් බොන්නෙ ලැජ්ජ නැති පූස![]()

රාගය දුරලාමදුවිත එක්ක මුසු කරනට සෝඩ ගමූ
හොඳට රසට බයිට් එකක් හදල කමු
හොඳට හුලං එන පැත්තක ඉඳං ඉමූ
බීමේ රසය විඳගන්නට එන්න, බොමු!!!
ගොට් බයි හිල කතා ඇට් පේස්බුක් ් පොස්ට් බයි සමන් පියන්ත![]()

යකෝ උදේ පාන්දර බාර් එකට ඇව්ත් ගල් බෝතලේ කටේ හලාගන්න උබට හොද නම්... මු බාර් එකට ඇවිත් බිව්වම මොකෝ වෙන්නෙ.....![]()




