උබට හිටියත් එකයි නැතත් එකයි කියන තැනටම කොහොම හරි ආව නේ.. හෙ හෙ..
මේ දැන් මම අර තැන ගැන කියල තිබ්බ පොස්ට් ඒක දැකල එතනට ගිය එකෙක් pm එකක් දැම්ම මේක නේද තැන කියල..
උබ ඔය thread එකේ දාල තියන මතයෙම තමයි මම ඉන්නෙ.. තනිකර ගොන් හරක් ඕව පස්සෙ දුවන්නෙ..
බුදු දහමත් වෙනස් කරල හරි උබේ මතේ ඔප්පු කරන්න නෙ ඕන.. හින්දු ආගමෙන් එකතු උන මගුල් ටිකක් තමයි ඔය දේවාල කන්සෙප්ට් වගේ ඒව ඒව බැහැර කරන්න තමයි ඕන..
හිටියත් එකයි නැතත් එකයි කියන ඒක නෙවේ ඉන්නවද නැද්ද හොයල බලහන්..
අපි ගියා..
Code:
උබට හිටියත් එකයි නැතත් එකයි කියන තැනටම කොහොම හරි ආව නේ.. හෙ හෙ..
ඔය කියන දෙයින් අදහස් කරන්නේ මොකක්ද කියල මත හිතා ගන්න බෑ. මම පැහැදිලව කිව්ව.. දෙවියන් හිටයත් එකයි නැතත් එකියි.. එකෙන් අදහස් වෙන්නේ.. හැම දේකටම දෙවියෝ ගාගෙන පස්සෙන් දුවන් නැති එකයි.. දෙවින් ඉන්න තැනන පාඩුවේ හිටපුවාවේ...
අපේ යුතුකම... බුද්ධ සංකල්ප අනුව.. ඒ අයිට පිං පමුණුවන එක විතරයි.. නැතිව හැම රෙද්දකට දෙවියන් ගාවගන්න එක නෙමෙයි.. අද කාලේ දෙවියන් විකුණනගෙන කන මිනිස්සු කොච්චර ඉන්නවද? ඔය කියන දෙවියන් ඒව දැකල උදසට පත්වෙන්නේ නැත්තේ.. ඊට වඩා වෙන වැදගත් රාජ කාරි ඒ අයට ඇති..
අනිත් එක මචන් ඔය කෙනෙක් කිව්ව වගේ.. ඕන නම් අපිටත් කියන්න පුලුවන්.. අහවල් තන මේවගේ හරියට නම කිව්ව.. ඔය වගේ බයිල මම පෞද්ගලිකම අහල තියෙනව ඕන තරම්.. ඕව කාට කියන්න බැරිද..
මට බුදුධහම වෙනස් කරන්න ඕන නෑ බන්.. එහෙනම් මම බණ හොය හොය අහන්නේ නෑ.. මට ඕන පිරිසිදු බුදු ධහම අහල මගේ ජීවිතේට දෙයක් එකතු කරගන්න. අද සමාජයේ මිනිසු මෝඩයෝ වගේ හැසිරෙන්නේ.. ඒත් ඒ අය බෞද්ධයෝ..
