නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිලිගනී
නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිලිගනී
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයට රංගනයෙන් දායකවූ ගයේෂා පෙරේරා පිළිබඳව පසුගිය කාලේ බොහෝ කතා බහට ලක්වුවා. ලිංගික අසාධාරණයට ලක්වූ චරිතයක් නිරූපනය කල ඇගේ චරිතය ඇතැම් ය විවේචනය කල අතර ඇතැම් පුද්ගලයන් එය ඇයට මඩ ගැසීමට අවස්තාවක් කොට ගත්තේය.
කෙසේ නමුත් මේ හේතුන් නිසාම චිත්‍රපටයට පෙනී සිටීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීමට ගයේෂා වගබලාගෙන තිබුණි. ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට අපහාස කරණ බැව් පවසා එම චිත්‍රපටය ලංකාව තුල තහනම් වුවත් තහනම් වූ චිත්‍රපටය ටොරන්ට් හා සීඩී පට ඔස්සේ අතින් අතට ගියේ ඉතා සීග්‍රයෙනි.
මෙතක් කල් එම රංගනය ගැන මුනිවත රැකි ගයේෂා නිරුවත් රංගනය පිලිබඳ සියලු කරුණු හෙළිකොට සිටියේ මෙලෙසිනි.
නිවේදකයා : ඇක්ට්‍රස් කෙනෙක් හැටියට ඔයා ඕන කැරැක්ටර් එකක් කරනවද?
ගයේෂා : ගයේෂා පෙරේරා කියන කෙනා හැම තිස්සෙම කැමරාව ඉදිරියට හෝ රසිකයන් ඉදිරියට එන්නේ හොඳ අර්ථකතනයක් දෙන්න.
ඉතින් මගේ නම තුලින් මම රටට කරපු දේවල් බොහොමයි. ඉතින් වෘතිමය රංගන ශිල්පිනියක් විදියට රංගනයෙන් යම්කිසි දෙයක් කලොත් ඒක රංගනයෙන් පමණයි කියන එක.
නිවේදකයා : එහෙමනම් ගයේෂා නේකඩ් සීන්ස් වලට ඉන්වයිට් කලොත් ?
ගයේෂා : මන් කිව්වනේ ඉතින් වෘතිමය රංගන ශිල්පිනියක් හැටියට චරිත බාරගැනීමේ අවධානම හා ඒ චරිත වලට සාධාරණය ඉටු කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් රංගන ශිල්පිනියක් හැටියට චරිතය නේකඩ් ද නැද්ද කියන එක නෙවෙයි , චරිතයකට සාධාරණයක් ඉටු කරන්න පුලුවන්නම් ඒ චරිතය බාරගන්න එක සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක්.
නිවේදකයා : ඔයා නේකඩ් සීන්ස් වලට පෙනී ඉඳලා තියෙනවද?
ගයේෂා : ම්ම්ම් ඒ ගැන නම් මම කතා කරන්න කැමති නැහැ
නිවේදකයා : ඇයි ඔයා උත්තර දෙන්න බයද?
ගයේෂා : බය කමක් නෙවෙයි කරපු චරිතයක් ගැන පුලපුලා කතා කිරීම., ඒ ගැන විවේචනය කිරීම, ඒ ගැන කට කතා පැතිරවීම, ඒක අනවශ්‍යය දෙයක්. ඒක හින්ද කරපු චරිතයක් ගැන විවේචනය කරන්න ඕන රසිකයෝ.
ඒගැන බුද්ධිමත් ඇහින් බලන ප්‍රේක්ෂකයෝ. ඉතින් ඒක ගැන මම කතා කරලා වැඩක් නැහැ. මම රනගන ශිල්පිනියක් විදියට යම්කිසි දෙයක් කරලා තියෙනවා. ඒ ගැන විවේචනය කරන්න ඕනෑම කෙනෙක්ට අයිතිය තියෙනවා.
නිවේදකයා : ඒ කියන්නේ ඔයා නේකඩ් සීන්ස් වල ඇක්ට් කරලා තියෙනවා?
ගයේෂා : ඔව් මම කිව්වා..මම පිළිගත්තා..
නිවේදකයා : ඔයා නේකඩ් සීන්ස් වල ඇක්ට් කලේ අවෝර්ඩ්ස් බලාගෙනද?
ගයේෂා : අපොයි නෑ සම්මාන බලාගෙන රන්ගපාලත් නෑ ..රඟපාන්නෙත් නෑ
නිවේදකයා : එහෙනම් සල්ලි බලාගෙනද?
ගයේෂා : වෘතිමය රංගන ශිල්පිනියක් කියන්නේ සල්ලිවත්, අපි හැමදාම කතාකරනන ඕන දෙයක් තමයි, සල්ලි ඉදිරයට දාගෙන කිසිම චරිතයක් මම බාරගන්නේ නැහැ.. ඒ මගේ හැටි.
නිවේදකයා : ඒ කියන්නේ කැරැක්ටර් එකක් වෙනුවෙන් ඔයා ඕනෑම දෙයක් කරනවා?
ගයේෂා : ඕනෑම දෙයක් කියන්නේ....රංගන ශිල්පිනියක් විදියට ඇත්තටම අපේ රටේ විතරයි මේ ප්‍රශ්නේ බලපාන්නේ..හොලිවුඩ් බොලිවුඩ් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට සඳහා මේ කිසිම දෙයක් බලපාන්නේ නැහැ.
තමන්ගේ නිදහස භුක්ති විනිමේ අයිතිය තියෙනවා රංගන ශිල්පිනියෙකුට.ඉතින් මම හිතනවා මාධ්‍යයටක්ට නිදහසක් තියෙනවා වගේම රංගන ශිල්පිනියෙකුට ශිල්පියෙකුටත් ඒ නිදහස තියෙනවා කියලා.
නිවේදකයා : යන්ග් ඇක්ට්‍රස් ලට ඔයා දුන්නේ වැරදි මැසේජ් එකක් නේද?
ගයේෂා : එහෙමනම් ඉතින් මීට කලින් රඟපාපු අයත් දීල තියෙන්නේ වැරදි මැසේජස්
නිවේදකයා : ඔයා දැන් අපේ කල්චර් අගේන්ස්ට් ඇක්ට්‍රස් කෙනෙක් නේද?
ගයේෂා : මම හිතන්නේ අපි ඇකටාර් කෙනක් හරි ඇක්ට්‍රස් කෙනෙක් වුනත් හිතන්න ඕන එකම දේ තමයි. රට තුලෙ කෙරෙන නිර්මාණයකට හොඳ අරමුණකින්, හිනා ප්‍රතිරුපයකින් දායක වුනාම ඒක ඒ කැරැක්ටර් එකට විතරයි.
නිවේදකයා : ඔයාට මේවගේ සීන්ස් වල කව්රුත් ඇක්ට් කරන්න එපා කිව්වේ නැද්ද?
ගයේෂා : ඇත්තටම රංගන ශිල්පිනියක් විදියට මගේ ෆැමිලි එකෙන්වත් මගේ බෝයිෆ්රෙන්ඩ් ගෙන් වත් එහෙම රුල්ස් ඇවිල්ල නැහැ. බොහොම තේරුම් ගත්ත පිරිසක් මා වටා ඉන්නේ
මෙම රඟපෑමට අදාල දර්ශනයක ජායාරූපයක් පහතින්.
ගයේෂා නිරුවත් දර්ශන වල රඟපෑ බව පිළිගත් වීඩියෝව පහතින්

Last edited:

හපොයි ඒ බලපොරොත්තුවත් ඉවරයි

. anika demawpiantat molayak tiyenna one ban rate inna hama ekama oka balanne film eka rasawindinna nemey kiala.ay dana danama tamange duwawa wena minissunge awayawa sathutu karanna maadya thulin wikunanne..... onna buddimath demawpiyo....... "mata ehema rules watila na" ??? ... hukay .... yako .. ganiyekta ho , duwekta ho , kellekta nidahasa denawa kianne , TV eka issaraha redda ussala janapriya wela diyunu wenna kiana eka nemey .nidahasa kianne tamanta kamati oni aluguththeru wedak karala gedara enna puluwan kama nemey gon eladena.boru one naha .. mamat hollywood , bollywood saha Iran wala sambawya chithrapati godak balala tiyenawa.... eth mekata nam nosahenna athe gahuwa .... 

ඒත් දැන් වෙනස් වෙලාද දන්නෙ නැ