නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිලිගනී

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙකි අන්තිමට පයි කඩන ඒක නම් මහ කැත වැඩේ තමයි
    6424_zpsa1e5f141.png
    6422_zps0aa868fd.png

    9Y7qmQ3.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    maru ammala thaththala ban , taman podi kale idan malak wage adaren hadawada gatta tamange duwa camera eka issara niruwath wela hukana darshanayakata peni hitala eka mulu ratama balala wishaala pirisak tamange duwage niruwath shareeraya dekala sathutu wena ekath , ithaama sulu "buddimath prekshakayo" pirisak ehi ranga kusalathawaya deka sathutuweemath hari loku deyak lesa sitha siteemata taram ape sanskruthika kaadanaya kotharamda kiyala hitenawa... nodakin wesa ballo... mun demawpiyoda yako."hollywood wala me prashne na ?? ammage redda thamayi .. yako e hollywood ... me sri lankawa .. ubalata one one widiyata me rata wenas karanna puluwan kiyala kawda thopita kiwe ?? wadi deyak one na ..api okkoma english movies balanawa..nikan hithahan e films walama api dekala tiyenawane ban US uK inna teenagerslath api wagema celebrities nude scenes walata perethay kialane .. ay e ? kalaakamithwayatada ??? na ne neda ban ...... lingika darshanayak penweemata niruwath weema athyawashya naha kiyalay man hithanne .:nerd: . anika demawpiantat molayak tiyenna one ban rate inna hama ekama oka balanne film eka rasawindinna nemey kiala.ay dana danama tamange duwawa wena minissunge awayawa sathutu karanna maadya thulin wikunanne..... onna buddimath demawpiyo....... "mata ehema rules watila na" ??? ... hukay .... yako .. ganiyekta ho , duwekta ho , kellekta nidahasa denawa kianne , TV eka issaraha redda ussala janapriya wela diyunu wenna kiana eka nemey .nidahasa kianne tamanta kamati oni aluguththeru wedak karala gedara enna puluwan kama nemey gon eladena.boru one naha .. mamat hollywood , bollywood saha Iran wala sambawya chithrapati godak balala tiyenawa.... eth mekata nam nosahenna athe gahuwa .... :D:D mata hithichcha ekama de nam ane "mata dawas dekak gayeshawa tiyaganna tibba nam" kiala witaray.thawa gangbang ekak dannath asa hithuna. samawenda aaa :D .... ithin samaharek kiyay "ekita hoda nam ubata mokada kiala" ...... ow ithin mata mokada ...... one huttak koragattaden .... et deyak ahannam elakiriwaruni ..... "obata puluwanda , obage adaraneeya surathal diyaniyage anagatha wurtheemaya rangana diwiye diyunuwa wenuwen rate minissunta athal denna obe diyaniyage adum galawanna camera eka issaraha." ...... ?? :no::no:

    100% Agreed....:yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මේකි මේ nude scene එකක රගපාලා ලංකාවේ චිත්තරපටි ඉතිහාසෙ චරිතයකට සාධාරණත්වයක් ඉටුකරපු එකම හා දැනට ඉන්න හොඳම නිළිය වගේ පඩ ටෝක් දෙන එක තමා ලොකුම අවුල..ගෑණියෙකුට ලංකාවෙ වගේ සංස්කෘතියක් තියන රටක film එකක nude scene එකක් රගපාන්ට ලොකු හයියක් ඕන වෙනව ඇති.ඒ පලියට එයා ඒ චරිතයට සාධාරණයක් ඉටුකරා වෙනවද?මට නං හිතෙන්නෙ රගපාන්ට ලේසිම nude scene.ඇයි ඒක ඉතින් ඇගේ තියන දේනෙ බං.directoraයෙක් nude scene එකක් හොඳ film එකකට ගන්ට ඕනෙ බැරිමනං විතරයි.ඒකේ දිග වැඩි වෙන්ට වැඩි වෙන්ට ඔහුගේ නොහැකියාවමයි ඉස්මතු වෙන්නේ(නැත්තං වැළක් ගහන්ටකෝ.. film එකක් නොකියා).නරඹන්නාගෙන් හිගාකන බවමයි තේරෙන්නෙ.කලාත්මක හැකියාවේ මූලිකම ආයුධයක්නෙ වියංගය....මෙයා රංගන ශිල්පිනියක් විදිහට තාම අතදරුවෙක් විතරයි කියලයි මටනං තේරෙන්නෙ..
    මේ film එකේ director ලංකාවෙ පිරිමි ලංකාවෙ එකියකට ගහන scene වලට පෙරේත බව අත්දැකීමෙන්ම දන්න නිසා ඒක සියුම් ලෙස උපයෝගී කරගත්ත කසිකබල් directorයෙක් කියල විතරයි මට හිතෙන්නෙ.නැත්තං ඔය කතාව කියන්ට අච්චර දිග nude scene වත් pi පෙන්නල pi කපන scene ඕනවෙන්නෙනෑ බං..මෙයා මේ ඒ පසික්කාටු film එකේ රගපාල හෙන පොර වෙලා..
    හැබැයි ඉතින් මේ normal මට හිතෙන හැටි..
    thanks කියෙව්වනං..and Sorry for your precious time!
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17

    :yes::yes::yes: