EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි එහෙනම් උගේ අසනීප තවත් වැඩි වෙනවා........ :oo:

    :growl: යාළුවෙක් එක්ක ශොට් එකක් දැම්මා නම් හරි..... :yes:

    පිස්සු........

    :frown: උඹ හැමිණි හැමිණි ඉදලා වැස්ස ඈහෙන්න නැතුව ඈති.... :lol:

    මටනම් තේරුනේ නෑ අයියේ...... අපේ කොසා හිටියානම් අහගන්න පුළුවන් නේද......

    :shocked: හුටා කොසාට ප්‍රශ්ණ පත්‍රයක්..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: යාළුවෙක් එක්ක ශොට් එකක් දැම්මා නම් හරි..... :yes:

    යාලුවෙක් උනාට කමක් නෑ........ ෂොට් එකකුත් දැම්මට කමක් නෑයි කියමුකෝ........ ඒත් ඒ යාළුවා උඹ වෙලා & ෂොට් එක දාන්න එකාත් උඹ වුනාම එක හරිම ජුජුබ්සාජනකයි නෙහ්හ්.....

    :frown: උඹ හැමිණි හැමිණි ඉදලා වැස්ස ඈහෙන්න නැතුව ඈති.... :lol:

    ඇයි ටුට්ටෝ උඹ හිතුවද උඹ වගේ හැමිනෙද්දී ඇස්, කන් වහගෙනයි මේ අපිත් කියලා........ :growl::P

    :shocked: හුටා කොසාට ප්‍රශ්ණ පත්‍රයක්..... :lol:

    මට නෙවෙයි ප්‍රශ්නේ මිනියාට........ පුළුවන්නම් උත්තර දීපං ඌට මොකද කරන්නේ කියලා........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: නෑ බොල ඌට අරිෂ්ඨේ ටිකක් එහෙම අරන් යන්න ඕනා බාර් එකකින්..... ලෙඩේ එකෙන්ම සනීප වෙනවා..... :D :yes:

    ane yako.... umbath mara papa mithrayek thamai.... :p
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දන්නා සිංහලෙන් මෙහෙම කියන්නම්.......

    "හෙන ගහනවා යකෝ තොට ඔහොම පතනවට........ " :lol:

    මෙන්න අපිට වෙන දේවල්:nerd::no::no::oo:..............යාළුවන්ට හොඳක් වෙන්න කියල පැතුවාම උන් අපිට මිරිස් අඹරන්න හදනවා.......හෙන ගහපංලු....යකෝ වනේ වන හතුරෙක් වත් මට මෙහෙම කියල නෑ.......:(:(:(:(:(:(:P:P:P:P:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න අපිට වෙන දේවල්:nerd::no::no::oo:..............යාළුවන්ට හොඳක් වෙන්න කියල පැතුවාම උන් අපිට මිරිස් අඹරන්න හදනවා.......හෙන ගහපංලු....යකෝ වනේ වන හතුරෙක් වත් මට මෙහෙම කියල නෑ.......:(:(:(:(:(:(:P:P:P:P:P:P
    vadinna giya devale oluvata kadavatunama gona anna vage kiyanne ovata thama.....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න අපිට වෙන දේවල්:nerd::no::no::oo:..............යාළුවන්ට හොඳක් වෙන්න කියල පැතුවාම උන් අපිට මිරිස් අඹරන්න හදනවා.......හෙන ගහපංලු....යකෝ වනේ වන හතුරෙක් වත් මට මෙහෙම කියල නෑ.......:(:(:(:(:(:(:P:P:P:P:P:P

    ඌයියා වෙලා.......... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.