උත්තරේ දන්නවද බලමු?????
මෙන්න මේකයි කතාව
යාලුවෝ දෙන්නක් හිටියලු එක්කෙනෙක් ගොලුවෙක් අනිත් එක්කෙනා අන්ධයෙක් මේ දෙන්නා ගොඩාක් හොද යාලුවොලු, කාලයක් ගිහිල්ලා මේ අන්ධ එක්කෙනා කසාද බදිනවලු නමුත් ඒ ගැනිට වෙන එකෙක් ඉන්නවලු අහවල් වැඩේ කරගන්න. දවසක් ගැනී වැඩේ කරගද්දී මේ වැඩේ ගොළු යාලුවට මාට්ටු වෙනවලු. ඒ සැනින් මිතුරු කම ඉෂ්ට කරන්න ගොළු යාලුවා මේක අන්ධ යාලුවට කියනවලු.
දැන් ප්‍රශ්නේ මේකයි
කොහොමද ගොළු යාලුවා අන්ධ යාලුවට කියන්නේ ඔබේ ගැනී මෙහෙම වෙන එකෙක් එක්ක අහවල් වැඩේ කරනවා දැක්කා කියලා දන්නවනේ ගොලුවට ඉතින් කටින් කියන්න බැනේ අන්ධයට ගොළු භාෂාව තේරුම් ගන්න පෙන්නේන්ත් නැනේ හරි. මොලේ ටිකක් විතර තියෙන උන් try කරපල්ලා අනිත් උනුත් ඉතින් පුලුවන්නම් කියපල්ලා හා කොහොමද මේක කියන්නේ??????