EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං Oscar ත් Monster Fish ද? උන්ටත් මස් මාළු දෙන්න ඕනෙද?

    Oscar nam wadiya ayiti wenne naha. eet itin well grown oscar kenek tikak monster fish kenek kiyalat kiyanna puluwan. Oscar kiyannet meat eating fish kenek.

    කලින් නම් අරවානා, ඔස්කාලා වගෙ හිටියා ඒත් දැන් නම් ගප්පියෙක් වත් නැ:dull:

    monster fish la hadanawanam tikak amarui.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Arowana Older than 18 years.. Oooopzzz

    14k8zdc.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    EK එකේ monster fish ඇති කරන අය මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න. මේකේ discuss කරන්නේ monster ෆිෂ් ලා ගන්නේ කොහොමද ? tank sizes, food, growth and etc. ගොඩක් monster fish ලංකාවට ගෙන්නන්න තහනම්. ඒත් හොරෙන් හරි මේ මාළු ලංකාවට ගේනවා ෆිෂ් importers la අනිත් මාළු එක්ක මික්ස් කරලා පොඩි කාලේ.

    මේ ඉන්නේ සමහර monster fish කීප දෙනෙක්.

    Red Belly Piranha

    11h8pr5.jpg

    mvou3m.jpg

    Red tail catfish

    29qcfth.jpg

    Pacu

    30c5eew.jpg

    Arapaima

    2rcogav.jpg

    Oscar

    o6xj11.jpg

    ඇයි බන් , මම ඔය උඩ දාල තියෙන හැම එකාම Colombo අවට ඉන්නවනෙ විකුනන්න, Arowana, arapaima පැටව් පට්ට ගණන් . SLR 25,000.00 විතර වෙනව ... මන් ගාවත් හිටිය ඔය උඩ දාල තියෙන ලිස්ට් එකෙන් .. Paku, Red belly piranha, Oscar ....

    Paku, Red belly piranha හදන්න අමාරු නෑ .. අමු කඩල ඇට කන්න රුසියො .. හයිය දේවල් වලට ආසයි ... ඕනෙ දහ ජරාවක්‌ කයි .. :rofl::rofl::lol: පොඩි පොඩි දත් 50ක් විතර තියෙනව ... :lol::P

    Oscar නම් ඉතින් මාංශ භක්ෂක නිසා උන්ට වඩා පොඩි මාළු පේන්න බෑ , හපන්නෙත් නෑ ගිලිනව ... ලොල් :lol: , හැබැයි මම දැකපු දෙයක් තමයි ඉස්ගෙඩින්ව ගිලින්නේ නෑ :rofl::rofl: ... ඔස්කා හදපු අය දන්නව ඇති, උන්ට මාර දියුණු මොලයක් තියෙන්නෙ :yes::yes:... සුරතල් මසුන් කියන නම ඌට ගැලපෙනව
    :yes:.... සුරතලේට බල්ලො හදනව වගේ ඌවත් හදන්න පුළුවන් ... උන් කරන්නෙ මාර වැඩ බන් ... :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    me patte pansalaka tiyenawalu oya gahak, ada mama gihin balanawa.

    ඇයි යකෝ .. කොළඹ පාරවල් අයිනෙ ඕනෙ තරම් තියෙන්නෙ ඔය කොට්ටන් ගස් ... :rofl::rofl: , ලංකාවේ කොහෙවත් කොට්ටන් ගස් නැති පැති තියෙනවද කියලත් සැකයි ... උඹ ඉන්නෙ තල් ගස් තියෙන පැත්තෙද (උතුරෙ ) :P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඇයි බන් , මම ඔය උඩ දාල තියෙන හැම එකාම Colombo අවට ඉන්නවනෙ විකුනන්න, Arowana, arapaima පැටව් පට්ට ගණන් . SLR 25,000.00 විතර වෙනව ...
    Oscar නම් ඉතින් මාංශ භක්ෂක නිසා උන්ට වඩා පොඩි මාළු පේන්න බෑ , හපන්නෙත් නෑ ගිලිනව ... ලොල් :lol: , හැබැයි මම දැකපු දෙයක් තමයි ඉස්ගෙඩින්ව ගිලින්නේ නෑ :rofl::rofl: ... ඔස්කා හදපු අය දන්නව ඇති, උන්ට මාර දියුණු මොලයක් තියෙන්නෙ :yes::yes:... සුරතල් මසුන් කියන නම ඌට ගැලපෙනව
    :yes:.... සුරතලේට බල්ලො හදනව වගේ ඌවත් හදන්න පුළුවන් ... උන් කරන්නෙ මාර වැඩ බන් ... :rofl::rofl:

    මචං oscar එක්ක ලොකු කාෆ්ලව දාන්න බැරිද?:sorry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රජ්ජුරුවෝ;15704159 said:
    kottamaba gas nadda ban maharagama? :O

    panasalaka tiyenawalu mcn gahak pannipitiye. mama ekata yanawa heta witara kola aran enna
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    malu hadanna thiyenawanam hodai eth ko ban owata salli

    ehenam mcn neon tetra wage podi malu hadapan. un loku wennet na, loku tank ekak onet na, loku filter systems onet na, food expenses also less. + neon tetras are very beautiful. Monster fish hadanna nam itin tikak salli yanawa.

    Arawana patta ganan neda ban?

    silver arowana tamai ganan aduma. podi silver arowana ekek Rs. 2000 ta aduwen ganna puluwan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    malu hadanna thiyenawanam hodai eth ko ban owata salli

    ඇයි බන් , මම ඔය උඩ දාල තියෙන හැම එකාම Colombo අවට ඉන්නවනෙ විකුනන්න, Arowana, arapaima පැටව් පට්ට ගණන් . SLR 25,000.00 විතර වෙනව ... මන් ගාවත් හිටිය ඔය උඩ දාල තියෙන ලිස්ට් එකෙන් .. Paku, Red belly piranha, Oscar ....

    Paku, Red belly piranha හදන්න අමාරු නෑ .. අමු කඩල ඇට කන්න රුසියො .. හයිය දේවල් වලට ආසයි ... ඕනෙ දහ ජරාවක්‌ කයි .. :rofl::rofl::lol: පොඩි පොඩි දත් 50ක් විතර තියෙනව ... :lol::P

    Oscar නම් ඉතින් මාංශ භක්ෂක නිසා උන්ට වඩා පොඩි මාළු පේන්න බෑ , හපන්නෙත් නෑ ගිලිනව ... ලොල් :lol: , හැබැයි මම දැකපු දෙයක් තමයි ඉස්ගෙඩින්ව ගිලින්නේ නෑ :rofl::rofl: ... ඔස්කා හදපු අය දන්නව ඇති, උන්ට මාර දියුණු මොලයක් තියෙන්නෙ :yes::yes:... සුරතල් මසුන් කියන නම ඌට ගැලපෙනව
    :yes:.... සුරතලේට බල්ලො හදනව වගේ ඌවත් හදන්න පුළුවන් ... උන් කරන්නෙ මාර වැඩ බන් ... :rofl::rofl:

    ow, oscar ta water dog kenek kiyala kiyannat puluwan. un mara interactive humans ekka. eet mama oscar ta wadiya asa na bn.

    Pacu nam itin ata warga kanawa, unge dat hadila tiyennet ekata tamai. RBP nam kanne na ata warga. Otana dala tiyena hama ekama na bn Colombo wala. mama thread ekak dala tibuna black piranha (rhom) kenek ganna, aquariums 20 ka witara baluwa, ekaka wat na. wolf fish wat mama dakala na aquariums wala, tawa piraya piranha, payara,goliath african tiger fish wage ewun godak lankawe naha.

    arowanage unat mcn platinum arowana la godak rare. mama lankawe dakala naha.
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    රජ්ජුරුවෝ;15704159 said:
    kottamaba gas nadda ban maharagama? :O

    maharagama koheda

    umba dannawada araliya uyana
    ehe ground eke thiyenawa gas deka thunak :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං oscar එක්ක ලොකු කාෆ්ලව දාන්න බැරිද?:sorry:

    depend on the situation mcn. mama dakala tiyenawa carp ekka oscar inna tanks. carp oscar ta wada loku ekek dammot shape wei. check karala balannama wenawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි යකෝ .. කොළඹ පාරවල් අයිනෙ ඕනෙ තරම් තියෙන්නෙ ඔය කොට්ටන් ගස් ... :rofl::rofl: , ලංකාවේ කොහෙවත් කොට්ටන් ගස් නැති පැති තියෙනවද කියලත් සැකයි ... උඹ ඉන්නෙ තල් ගස් තියෙන පැත්තෙද (උතුරෙ ) :P

    hoya gatta bn place ekak.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    His second 5,500 gallons monster tank with truly monstrous fish - aimara, arapaima, tarpons, etc.