Nicki Minaj ගෑනිගේ බලු වැඩැක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    Nicki Minaj ගෑනිගේ බලු වැඩැක්

    මෙකිට photo ගන්න වෙන තැනක් නෑ වගේ මෙතනම අරන්.
    Lil wayne ගේ youne money FB page එකේ post කරල තියෙන්නේ


    dd.jpg



    LINK - https://www.facebook.com/photo.php?fbid=10152521471709240


    Report කරන්න

    BDGQtGbCQAAzTW4.jpg
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කොච්චර දික් කලත්, හාදු දෙන්න ගියත්, මොනව කරන්න ගියත් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නවත්, රිදවන්න වත් බෑ. ඒ කරන අයටම තමයි ඒකේ ප්‍රතිඵල එන්නෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ කට්ටිය එලට බැනල නම් තියනව.. ඒත් ලයික්ස් වලින් තේරනව අපේ ආගම එක්ක කොච්චර තරහෙන් ද ඉන්නේ කියල..

    yiyCIPQ.png

    මේ දැනුත් ඔය බැල්ලි ගෙ සින්දු ටිකක් අහ අහ හිටියෙ අම්මප..
    ඇල්බම් එක delete කරා..

    ඒකිට පාඩුවක් වෙන්නෙ නැහැ..
    පුද්ගලික කැමැත්ත :rolleyes:

    9Y7qmQ3.png
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔය ගැනිට කොහොමත් පිස්සු. සින්දුවලට හදලා තියෙන videos බැලුවොත් ඕනෑම එකෙකුට එක තේරෙනවා.