EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    12x4x4 1400 gallon cichlid tank

    මේකේ ඉන්න මාළු සෙට් එක.

    Code:
    17.5" male rio mag male
    14" rio mag female
    6 trimacs ranging from 6-9.5".
    3 barred Midas 2 males at 7" one female at 6".
    1 9" midevil
    1 14" orino peacock bass
    2 Pearsi 10.5 and 12"
    1 8" datnoid
    1 male Gorrilus blue umbee 11.5"
    1 Gorrilus black umbee 8.5"
    I sailfin and 1 common Pleco
    10-15 crayfish.

    34qwfn6.jpg

    2iv0g2u.jpg

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි බන් , මම ඔය උඩ දාල තියෙන හැම එකාම Colombo අවට ඉන්නවනෙ විකුනන්න, Arowana, arapaima පැටව් පට්ට ගණන් . SLR 25,000.00 විතර වෙනව ... මන් ගාවත් හිටිය ඔය උඩ දාල තියෙන ලිස්ට් එකෙන් .. Paku, Red belly piranha, Oscar ....

    Paku, Red belly piranha හදන්න අමාරු නෑ .. අමු කඩල ඇට කන්න රුසියො .. හයිය දේවල් වලට ආසයි ... ඕනෙ දහ ජරාවක්‌ කයි .. :rofl::rofl::lol: පොඩි පොඩි දත් 50ක් විතර තියෙනව ... :lol::P

    Oscar නම් ඉතින් මාංශ භක්ෂක නිසා උන්ට වඩා පොඩි මාළු පේන්න බෑ , හපන්නෙත් නෑ ගිලිනව ... ලොල් :lol: , හැබැයි මම දැකපු දෙයක් තමයි ඉස්ගෙඩින්ව ගිලින්නේ නෑ :rofl::rofl: ... ඔස්කා හදපු අය දන්නව ඇති, උන්ට මාර දියුණු මොලයක් තියෙන්නෙ :yes::yes:... සුරතල් මසුන් කියන නම ඌට ගැලපෙනව
    :yes:.... සුරතලේට බල්ලො හදනව වගේ ඌවත් හදන්න පුළුවන් ... උන් කරන්නෙ මාර වැඩ බන් ... :rofl::rofl:
    අපෝ Oscar ගැන නම් කතා කරන්න එපා :no: ගෙනත් දාපු දෙන්නත් කා කොටගෙන එකයි අන්තිමට ඉතුරු වුනේ. ඌත් මාසෙකට විතර කලින් මලා :dull:
    ආයෙත් නම් එයාලව හදන්නේ නැ :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    මචං oscar එක්ක ලොකු කාෆ්ලව දාන්න බැරිද?:sorry:

    අපෝ පුළුවන් බන් ... ඔස්කාර්ට වඩා ලොකුයි නම් අව්ලක් නෑ , නැත්තන් ඉතින් දන්නවනෙ .. :rofl::rofl:, ඒත් ටැංකිය ගොඩක් පොඩියි නම් දෙගොල්ලො එකට දාන්න එපා ... ඔස්කා කැමතී උන්ගෙ වෙනම ඒරියා එකක් වෙන් කරගෙන ඉන්න ... ඉඩ නැති වෙලා කාෆ් උන්ගෙ ඒරියා එකට හැමතිස්සෙම යන්න ගියොත් ඉතින් ඉතින් බඩු බනිස් ... :rofl::rofl: අපේ පොන්ඩ් එක නිසා ටැංකියට වඩා ඉඩ තියෙනව ඒක නිසා අව්ලක් උනේ නෑ ... :yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow, oscar ta water dog kenek kiyala kiyannat puluwan. un mara interactive humans ekka. eet mama oscar ta wadiya asa na bn.

    Pacu nam itin ata warga kanawa, unge dat hadila tiyennet ekata tamai. RBP nam kanne na ata warga. Otana dala tiyena hama ekama na bn Colombo wala. mama thread ekak dala tibuna black piranha (rhom) kenek ganna, aquariums 20 ka witara baluwa, ekaka wat na. wolf fish wat mama dakala na aquariums wala, tawa piraya piranha, payara,goliath african tiger fish wage ewun godak lankawe naha.

    arowanage unat mcn platinum arowana la godak rare. mama lankawe dakala naha.
    මීගමුව/කුරණ ඒරියා එකේ මාලු ඉම්පොට්/එක්ස්පෝට් කරන කම්පැනි/මිනිස්සු ඉන්නව, එහෙම කෙනෙක් කන්ටෑක්ට් කරගත්තොත් ගෙන්න ගන්න පුලුවන් වෙයි. :dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපෝ Oscar ගැන නම් කතා කරන්න එපා :no: ගෙනත් දාපු දෙන්නත් කා කොටගෙන එකයි අන්තිමට ඉතුරු වුනේ. ඌත් මාසෙකට විතර කලින් මලා :dull:
    ආයෙත් නම් එයාලව හදන්නේ නැ :dull:

    oscar kiyanne territorial fish kenek mcn. eka nisa podi kalema ekata dala purudu wela nattam, loku tank ekak one. loku tank ekak tiyenawanam no problem. ube tank eke size eka keeyada ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මීගමුව/කුරණ ඒරියා එකේ මාලු ඉම්පොට්/එක්ස්පෝට් කරන කම්පැනි/මිනිස්සු ඉන්නව, එහෙම කෙනෙක් කන්ටෑක්ට් කරගත්තොත් ගෙන්න ගන්න පුලුවන් වෙයි. :dull:

    ehema ekek gen ahuwa, uu genanne na kiwwa bn. tawa un set unot ahala balanawa. okun podi kaledi eka wage nisa silver dollars fry kiyala dekama ekata mix karala gennana ewun innawa. customs walin hoyanna ba etakota.

    dan piranha import karanna tahanam nisa issara wage lesi na wade.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oscar nam hama tanama wikunanna innawa dan

    podi oscar la hama tanama hitiyata mcn 1 foot wage diga ewun godak adui. oscar ta 1.5 feet wage loku wenna puluwan samahara welawata. baby oscar nam hama tanama innawa. Homagama patte oscar breeding farm ekakut tiyenawa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ehema ekek gen ahuwa, uu genanne na kiwwa bn. tawa un set unot ahala balanawa. okun podi kaledi eka wage nisa silver dollars fry kiyala dekama ekata mix karala gennana ewun innawa. customs walin hoyanna ba etakota.

    dan piranha import karanna tahanam nisa issara wage lesi na wade.
    un ekapara gennawa kiyala kiyanne na kohomath, eka tikak kale kagena wiyadam karanna ona wadak :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    ow, oscar ta water dog kenek kiyala kiyannat puluwan. un mara interactive humans ekka. eet mama oscar ta wadiya asa na bn.

    Pacu nam itin ata warga kanawa, unge dat hadila tiyennet ekata tamai. RBP nam kanne na ata warga. Otana dala tiyena hama ekama na bn Colombo wala. mama thread ekak dala tibuna black piranha (rhom) kenek ganna, aquariums 20 ka witara baluwa, ekaka wat na. wolf fish wat mama dakala na aquariums wala, tawa piraya piranha, payara,goliath african tiger fish wage ewun godak lankawe naha.

    arowanage unat mcn platinum arowana la godak rare. mama lankawe dakala naha.

    Silver platinum arowana කියන එකා නම් ඉන්නව බන් ... ඒත් පට්ට ගණන් ... :rofl: , ඒත් ඉතින් ඒ ගණන් සාධාරණයි කියලත් හිතෙනව ... පට්ට මාළුවනෙ ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Silver platinum arowana කියන එකා නම් ඉන්නව බන් ... ඒත් පට්ට ගණන් ... :rofl: , ඒත් ඉතින් ඒ ගණන් සාධාරණයි කියලත් හිතෙනව ... පට්ට මාළුවනෙ ...

    silver arowanama tamai mcn genetical mutation ekakin platinum wenne. eka nisa uu hena rare. Singapore wala aquarium ekaka hitapu platinum arowana kenek
    $ 300 000 walata ganna awilla ekek. aquarium eke owner deela naha. uge pet nisa.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    silver arowanama tamai mcn genetical mutation ekakin platinum wenne. eka nisa uu hena rare. Singapore wala aquarium ekaka hitapu platinum arowana kenek
    $ 300 000 walata ganna awilla ekek. aquarium eke owner deela naha. uge pet nisa.

    :rofl::rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    12x4x4 1400 gallon cichlid tank

    මේකේ ඉන්න මාළු සෙට් එක.

    Code:
    17.5" male rio mag male
    14" rio mag female
    6 trimacs ranging from 6-9.5".
    3 barred Midas 2 males at 7" one female at 6".
    1 9" midevil
    1 14" orino peacock bass
    2 Pearsi 10.5 and 12"
    1 8" datnoid
    1 male Gorrilus blue umbee 11.5"
    1 Gorrilus black umbee 8.5"
    I sailfin and 1 common Pleco
    10-15 crayfish.

    34qwfn6.jpg

    2iv0g2u.jpg

    I've trimacs, midas and red devils now. super aggressive and territorial. I think it's hard to find umbees in sri lanka. never seen in a fishshop. should try the water world.