Arrow S02E01 HDTV x264 | City of Heroes
![]()
ඔන්න කට්ටිය බලාගෙන හිටිය ටීවී සීරියස් එකක දෙවන සීසන් එක අද පටන් ගත්තා
අටුවා ටීකා අවශ්‍ය නැනේ මොකක්ද කින්ද මන්ද කියලා
සීසන් 02 එකේදී කලින් සීසන් එකේ දැක්ක අයගේ වෙනස්ම පැත්තක් තමා දකින්නේ අපි
හරියටම කිව්වොත් ග්ලෙඩ්ස් විනාශ වෙලා මාස 6කත පසු අපිට දකින්න ලැබෙන ස්ටර්ලින් සිටි නගරයක දර්ශන තම තියෙන්නේ
පටන් ගන්න කොටම අපිට දුපතක දර්ශන තියෙනවා ඒ ඔලිවර් නගරය විනාශ උනාට පස්සේ නැවතත් Lian Yu කරා යාමත් දීගල් හා ෆිල්සිටි දෙන්නා ඔහුව හොයාගෙන එන එකත්
මෙතන ලොකුම වෙනස්කමක් විදියට දකින්නේ හැමෝගෙම ජිවිත වල වෙනසක් වෙච්ච එක
ඔලිවර්ගේ උරහිස් වලට Queen Consolidated හි වගකීම් පැවරෙන කොට තියා තම පාසල් ජිවිතයට සමු දීලා සහෝදරයාගේ රාත්‍රී සමාජශාලාව පාලනය කරනවා
මන් ඔක්කොම කියන්න යන්නේ නැ බලලා ඉන්න
පස්සේ කතා කරමු
*spoiler *
බ්ලැක් කැනෙරි ත් ඉන්නවා
Code:file name : [FONT=arial][FONT=arial]Arrow.S02E01.HDTV.x264-LOL episode name : City of Heroes Torrent : http://kickass.to/arrow-s02e01-hdtv-x264-chamee-t7995293.html torrent size : 129.30mb [/FONT][/FONT]



Direct Download from Putlocker - 307.57MB
http://www.putlocker.com/file/7FCC93BCACE4C600





