Arrow (TV Series 2012) ~ weekly updates ~

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Arrow S02E01 HDTV x264 | City of Heroes

    KzAjv.jpg


    ඔන්න කට්ටිය බලාගෙන හිටිය ටීවී සීරියස් එකක දෙවන සීසන් එක අද පටන් ගත්තා
    අටුවා ටීකා අවශ්‍ය නැනේ මොකක්ද කින්ද මන්ද කියලා
    :dull:

    සීසන් 02 එකේදී කලින් සීසන් එකේ දැක්ක අයගේ වෙනස්ම පැත්තක් තමා දකින්නේ අපි
    හරියටම කිව්වොත් ග්ලෙඩ්ස් විනාශ වෙලා මාස 6කත පසු අපිට දකින්න ලැබෙන ස්ටර්ලින් සිටි නගරයක දර්ශන තම තියෙන්නේ

    පටන් ගන්න කොටම අපිට දුපතක දර්ශන තියෙනවා ඒ ඔලිවර් නගරය විනාශ උනාට පස්සේ නැවතත් Lian Yu කරා යාමත් දීගල් හා ෆිල්සිටි දෙන්නා ඔහුව හොයාගෙන එන එකත්

    මෙතන ලොකුම වෙනස්කමක් විදියට දකින්නේ හැමෝගෙම ජිවිත වල වෙනසක් වෙච්ච එක
    ඔලිවර්ගේ උරහිස් වලට Queen Consolidated හි වගකීම් පැවරෙන කොට තියා තම පාසල් ජිවිතයට සමු දීලා සහෝදරයාගේ රාත්‍රී සමාජශාලාව පාලනය කරනවා :)

    මන් ඔක්කොම කියන්න යන්නේ නැ බලලා ඉන්න
    පස්සේ කතා කරමු :)


    *spoiler *
    බ්ලැක් කැනෙරි ත් ඉන්නවා ;)


    Code:
    file name : [FONT=arial][FONT=arial]Arrow.S02E01.HDTV.x264-LOL
    episode name : City of Heroes
    Torrent : http://kickass.to/arrow-s02e01-hdtv-x264-chamee-t7995293.html
    
    torrent size : 129.30mb
    [/FONT][/FONT]
    :cool::cool::cool:
    Direct Download from Putlocker - 307.57MB
    http://www.putlocker.com/file/7FCC93BCACE4C600
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E02 HDTV x264 | Identity

    Arrow S02E02 HDTV x264 | Identity

    vIybs.jpg


    kඔහොමද කට්ටිය

    ඔන්න අදත් ගිය සතියේ වගේ ඇරෝ කතාව සීසන් 02 දෙවන කොටස අරන් අවා.

    කලින් කතාව බලපු ඇය මතක ඇති ඔලිවර් ආයිමත් හුඩ් යි එහෙම නැත්තන් වෙන්න අකමැති කිව්වට කතාව අවසන් වෙද්දී එයාගේ යාලුවා මියගිය ටොමිට ගරු කිරීමක් වශයෙන් ග්‍රීන් ඇරෝ විදියට අයි එනවා

    අද කතාව පටන් ගන්නේ එතනින්

    ග්ලේඩ්ස් වල මෙඩිකල් ස්ටෝර්ස් වලට එවන බෙහෙත් හොරගන් කරන කට්ටියක් ගැන එහෙම නැත්තන් කල්ලියක් ගැන බෙහෙත් නැතුව රෝහල වසා දමන්න වෙන තත්වයටම පත් වෙනවා මේක පිටිපස්සේ ඉන්නේ කලින් සීසන් එකේ දැක්ක චයිනා වයිට් කියන කාන්තාවයි ඇයගේ අලුත් සගයා වුනා බ්‍රොන්ස් ටයිගර් දෙන්නා එතැනදී වෙන සටන් කිහිපයක් පෙන්නනවා ඒ වගේම අපේ රෝයි පර්ත් එතනට එකතු වෙනවා

    මන් සම්පුර්ණ කතාව කියන්න යන්නේ නැ ඔයාලා බලලා තීරණයක් ගන්න


    NOTE

    කතාවේ අවසන් විනාඩි 2 මග හරින්න එපා :ද රෝයි හාපර් ඉස්සරහට රෙඩ් ඇරෝ විදියට ඔලිවර්ට එකතු වෙන එක ගැනත් බ්ලැක් කැනරි ගැනත් පොඩි ඉගියක් තිනාවා

    Code:
    title : Arrow S02E02 HDTV x264 | Identity
    file size : 129.30mb
    subtitle : yes ; english & sinhala both
    
    torrent : http://kickass.to/arrow-s02e02-hdtv-x264-chamee-t8026757.html
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    lets see
    godak un hoday kiwwa bt mata nan nikan heros type eke ekak


    seems this is a re production of old bbc hit sifi seris came with same name :) i hv old one
    I know. Heroes ekata wada nam tikak withara wenas. mona unath godak eun meka balai kiyala sure.
    habai story ekath shape wage. heroes nam patta serious eka. aparade nathara une :(
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E04 HDTV x264 Crucible

    Arrow S02E04 HDTV x264 Crucible

    LsuY4.jpg


    පුද්ගලික හේතුවක් මත පසුගිය සතියේ විකාශය වුන කොටස දෙන්න වුනේ නැ :)

    එත් ඔන්න අද කොටස අරන් අවා. අද කොටස ගැන මන් ලොකු විත්සරයක් දෙන්නේ නැ කෙටියෙන් සිද්ධි ටික කියාගෙන යන්නන්


    1. අද කතාව ඔලිවර්ට වඩාත් වැදගත් වෙනවා
    2. කතාව පටන් ගන්න කොටම ඔලිවර් දකිනවා බ්ලැක් කැනරි ලවුරල්ගේ ගේ ගව ඉන්නවා
    3. ඔලිවර් බ්ලැක් කැනරි විදියට ඉන්නේ ලෞරල්ගේ නංගි සාරා කියලා දැනගන්නවා ඒ වගේම ඇය මැරිලා නැති බවත් / රාස් අල් ගුල් ගේ කණ්ඩායමේ කෙනෙක් කියලත්


    ඔය මන් කිව්වේ කතාවෙන් ටිකක් විතරයි :)


    බලලම තීරණයක් ගන්න


    Code:
    http://kickass.to/arrow-s02e04-hdtv-x264-chamee-t8097515.html

     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඇරෝ කතාවේ ඊළඟ කොටස එනකන් ඉන්න වෙලේ මට නිකන් හිතුනා මේ වෙනකන් අව කොටස් 4 DC Comics යුනිවර්ස් එකට සම්බන්ද ඉස්ටර් එග්ස් එහෙම නැත්තන් සිංහලින් කිව්වොත් සැගවුණු කරුණු ගැන පොඩ්ඩක් කියන්න

    අපි මුලින්ම බලමු සීසන් 02 - City of Heroes ගැන

    මේ කතවාදී ලොකු විස්තරයක් ගැන කියවෙන්නේ නැති වුනාට s.t.a.r. ලැබ එක ගැන සදහන් කරනවා ඒ කියන්නේ කතාමලවට ඉදිරියදී බැරි ඇලන් හෙවත් ෆ්ලෑෂ් එනවා කියලා :D

    දැන් බලමු සීසන් 02 - Identity ගැන

    මේකෙත් ලොකු දේවල් නැති උනත් වල එන චරිතයක් හමුවෙනවා බ්‍රොන්ස් ටයිගර් :)


     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඔන්න දැන් තමා හොදම කතාවට එන්නේ ඒ තමා සීසන් 02 - 03 - Broken Doll

    DC Comics යුනිවර්ස් එකට මේ කොටසින් සම්බන්ධතා 11ක් පෙන්නනවා මන් ඒවා එකින් එක කියන්න යන්නේ දැන්


    • Sonic Scream : කතාව පටන් ගන්නේ බ්ලැක් කැනරි ඇවිල්ලා ඔලිවර් ව බේරගන්න තැනින් එතැනදී කැනරි පාවිච්චි කරන සොනික් ශබ්ධය සහිත තාක්ෂනය බැට්මන් ගේ කියලා කතාවක් තිනාව



    • Tony Daniel, Attorney at Law : Dollmaker ගේ නිතිවෙදියාගේ නම මේ නම නිකන් හුරු නමක් නිසා හොයලා බැලුවම තමා මීටර් වුනේ මේ නම දාලා තියෙන්නේ අවුරුදු ගණනාවක් බැට්මන් කතාමලවට සම්බන්ද වෙලා හිටිය Tony Daniel මතක් කරන්න තමා එයාලා ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ



    • Arrow : කලින් හැමවතවකම the hood guy කියලා නම් කරපු කෙනාට ඇරෝ කියලා කතා කරන්න අරන් තියෙනවා



    • Channel 52 : වල තියෙන ප්‍රධාන පුවත් සපයන ආයතනය ඒ නමින්ම කතාමාලවට ගෙනල්ලා තියෙනවා Bethany Snow තමා කොමික් පොත් වල නිවුස් කියන්නේ එයා ඒ විදියටම ඉන්නවා කතාවෙත් :D



    • Deathstroke Disfigured : මෙන්න මේක හරිම වැදගත් දුපත එල්ල වෙන ප්‍රහාරයෙන් පස්සේ පෙන්නනවා ස්ලෙඩ් ගේ මුඋන ගින්නට අහු වෙලා පිච්චේච කොටසක් එතනින් පොඩි ඉගියක් දෙනවා ස්ලෙඩ් එයාගේ ඇහැ අහිමි උන හැටි ගැන



    • Metamorpho Chemical : ලවුරල් හා Lance දෙන්න පැහැරගෙන යන වාහනේ ගහලා තියෙන නම :) ඒ කියන්නේ ඉස්සරහට එන කතාංග වල Rex Mason හා ඔහුගේ Metamorpho Chemical සමාගම එනවා



    • The League of Assassins : බැට්මන් ෆිල්ම් වල හිටිය Ra’s al Ghul සහ ඔහුගේ ගෝලයෝ රොත්තත් ඉන්නවා



    • The AMAZO : කතාව අවසනනයට ඔලිවර හිර වෙන නැවේ නම
     
    • Like
    Reactions: Metalingus

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Sonic Scream : කතාව පටන් ගන්නේ බ්ලැක් කැනරි ඇවිල්ලා ඔලිවර් ව බේරගන්න තැනින් එතැනදී කැනරි පාවිච්චි කරන සොනික් ශබ්ධය සහිත තාක්ෂනය බැට්මන් ගේ කියලා කතාවක් තිනාව


    Ekata Kiyanne Canary Cry Kiyala, Comic Book Eke Black Canarita Canary Cry Karanna Puluwan Katen. But Arrow Series Eka Nolan Universe Eka Follow Karana Nisa Thama Gadget Ekak Use Karala Thiyenne.