මට මේක හිතාගන්න බෑ. මට මේල් කරා හොංකොංවල ඇච්ඇස්බීසී බැන්කුවෙ බුවෙක්... විස්තරේ තියෙනවා පල්ලෙහා දාලා. කියවලා බලන්න. මගෙ රිප්ලයි එක තමයි යටින් තියෙන්නෙ. මගෙ හිතේ තියෙන සන්තෝශය දරාගන්න බැහැ මචංලා. 

හැබෑටම මොකක්ද උනෙ ? මේක මිනිස්සු රවට්ටලා සල්ලි හොයන අප්‍රිකන් කාරයො සෙට් එහෙක වැඩක්. මුන් බොරු කරලා ගරාගන්නවා. අහුවෙන්න එපා.

හැබෑටම මොකක්ද උනෙ ? මේක මිනිස්සු රවට්ටලා සල්ලි හොයන අප්‍රිකන් කාරයො සෙට් එහෙක වැඩක්. මුන් බොරු කරලා ගරාගන්නවා. අහුවෙන්න එපා.