Mama Kotipathiyek UNAA!!

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට මේක හිතාගන්න බෑ. මට මේල් කරා හොංකොංවල ඇච්ඇස්බීසී බැන්කුවෙ බුවෙක්... විස්තරේ තියෙනවා පල්ලෙහා දාලා. කියවලා බලන්න. මගෙ රිප්ලයි එක තමයි යටින් තියෙන්නෙ. මගෙ හිතේ තියෙන සන්තෝශය දරාගන්න බැහැ මචංලා. :yes:



    7TeNau3.png


    :rofl:
    හැබෑටම මොකක්ද උනෙ ? මේක මිනිස්සු රවට්ටලා සල්ලි හොයන අප්‍රිකන් කාරයො සෙට් එහෙක වැඩක්. මුන් බොරු කරලා ගරාගන්නවා. අහුවෙන්න එපා.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩේ ඔය වගේ ඒවා 10ක් විතර මට ඇවිත් තියනවා/ FBI එකෙනුත් අවා...:P
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :lol::lol::lol: 50/50 ne....
    uba oka rupiyal walata convert karala baluwe nadda kiyapan..:rofl:
    ela reply eka monawa unath

    ඔව් ෆිෆ්ටි ෆිෆ්ටි තමා. නෑ බං. කන්වර්ට් කරෙ නැ. කීයද එන්නෙ ලංකාවෙ රේට් එකට ගත්තාම ?
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මටත් ආවා. ඒ වගේම රුසියන්, නයිජීරියන් කෙල්ලෝ ටිකකුත් email කරා උන් මට කැමතියි කියලා. lol
    සමහර එවුන් කියනවා උන් සරණාගතයන් කන්න සල්ලි නෑ අරවා මේවා කියලා එහෙමත් කියලා දෙන්නෙක් තුන්දෙනෙක් එව්වා.