EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: මමද ටුට්ටෝ කෑවේ....?? :angry:

    මේන් බලාපිය......

    User Name Posts
    SANJEE 2,426
    urajdrlk 2,139
    tharinda76 1,238
    minipura 1,122
    Malitharox 804
    dath kimbula 743
    WICKILEAKS 685
    kosandpol 505
    delmar 421
    kingdewi 405
    NO_MeRcY 375
    Kumara456 305
    malkavi 305
    Sun_Boy 247
    mldarshana 231
    yakshaya 217


    මේ ඒක නෙවේ, අර බත්තරමුල්ලේ, බජාජ් ශෝ රූම් එක ඉස්සරහා කාර් සේල් එකක් තියෙනවා නේද....?? විකියට ඒකේවත් කාර් එකක්....?? :rolleyes:
    ඇයි එකේ කාර් විකුනන්නේ ඇන්ටිලාද? :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P මාත් මූට කිව්වා ඩොටේ බේතක්..... :P

    වැඩක් නැහැ එකාට කිව්වට ඕකා බිලා නැහැ , නැත්නම් මෙලහාකටත් හොදා/...
    මෙන්න කනෝ...............

    අනික් එක කන්න නැති කොට මේකවත් කන එක ලොකු දෙයක්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මමද ටුට්ටෝ කෑවේ....?? :angry:

    මේන් බලාපිය......

    User Name Posts
    SANJEE 2,426
    urajdrlk 2,139
    tharinda76 1,238
    minipura 1,122
    Malitharox 804
    dath kimbula 743
    WICKILEAKS 685
    kosandpol 505
    delmar 421
    kingdewi 405
    NO_MeRcY 375
    Kumara456 305
    malkavi 305
    Sun_Boy 247
    mldarshana 231
    yakshaya 217


    මේ ඒක නෙවේ, අර බත්තරමුල්ලේ, බජාජ් ශෝ රූම් එක ඉස්සරහා කාර් සේල් එකක් තියෙනවා නේද....?? විකියට ඒකේවත් කාර් එකක්....?? :rolleyes:

    හරි ඉතින් මම ඔය පරණ එව්වා කාගෙන කාගෙන එන්නේ නෑනේ උඹ වගේ....... එකයි කිව්වේ....... :P

    මට ඔතන ඔය සේල් එක ගැන මීටර් වුනෙම නෑ බං........ ඒ සේල් එක කරන්නෙත් ඩේවිඩ් පීරිස් එකෙන්මයි......... වැඩි විස්තරයක් දන්නේනම් නෑ..... ඕනෙනං ගිහින් බලන්නං ඒත් වැඩක් වෙයිද කියලානම් සැකයි....... :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....

    Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?

    මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???

    1. වළල්ල ගහ මුල විය යුතුය...
    2. නැට්ටට කිරි උරලා තිබිය යුතුය
    3. පුසෝ දැක්කම බය නොවිය යුතුය.
    4. මල්ජන්ගි , සෝස පාට ලංකාට් පලදින්නෙක් නොවිය යුතුය
    5. ඕනෑම විහිලුවකට ඔරොත්තු දිය යුතුය..
    6. විහිළුවලට පවුලේ ය සම්බන්ධ කල නොගත යුතුය
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඉන්නකොට උබ කකුස්සියෙනේ....:P

    කියල වැඩක් නෑ .. ඉස්සරහට කකුස්සි යන්න හිටිය අවුරුදු 7 කට ඇති වෙන්න මේ ටිකේ කක්කුස්සි ගියා .. මාව දකිනකොට කොමඩ් එක ඇකිලෙනවා වගේ :baffled:

    යකෝ ගහපිය කියපුවාගෙන් එකක්, ඔය දෙකම නිකන් බිව්වත් අවුලක් නැහැනේ...

    බයයි බන් දෙකම පැටලිලා ඊට හපන් වසංගතයක් හැදෙයි කියල :dull:

    දැන් නම් කක්කුස්සි යන වාර ගාන නම් අඩු උනා හැබැයි බඩ ඇතුලෙන් මහ භයානක සද්ද එනවා බන් :dull::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි එකේ කාර් විකුනන්නේ ඇන්ටිලාද? :eek:

    ඇයි දැන් උඹ ඇන්ටිලාගෙන් විතරද කාර් ගන්නේ....... :rolleyes::rolleyes: අර ඊයේ උදේ පන යනකම් හොයලා කාර් ටිකක් දැම්මා....... බැලුවද....... කරීනා එකක් තිබ්බ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් නම් කක්කුස්සි යන වාර ගාන නම් අඩු උනා හැබැයි බඩ ඇතුලෙන් මහ භයානක සද්ද එනවා බන් :dull::rolleyes:

    අර ලබ්බගේ බස් වල තියෙන ලදරම් එන්ජින් වලින් එන සද්දේ වගේද.......? බරම් බර්ර්ර්රම් බර්ර්ර්ර්ර්ර්ර්රම්.... හුචුස්‌ස්ස්ස්ස්ස්ස්ස්........ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි දැන් උඹ ඇන්ටිලාගෙන් විතරද කාර් ගන්නේ....... :rolleyes::rolleyes: අර ඊයේ උදේ පන යනකම් හොයලා කාර් ටිකක් දැම්මා....... බැලුවද....... කරීනා එකක් තිබ්බ.......

    මූට කාර් හොයනවට වඩා හොඳයි *&%$*&^%$&*%^ :angry:
     
    Status
    Not open for further replies.