සංජියෝ, මම ඩේවිඩ් පීරිස් එක ලග කාර් සේල් එකට ගියා.... එතන වැඩි හරිය බයික් සහ ත්‍රී වීල් තමා තියෙන්නේ.... බයික් නම් අඩුයි වගේ..... ඈසට් ලයින් එකේ ඈරියස් වෙච්ච ඒවා...... කාර් නම් තියෙන්නේ, මරුටි සහ චෙරි කිව් කිව්.....අවුඩියක් තිබ්බා 300- එකක්..... ලක්ෂ 18ක්....
විකියට ඒක ගමු කියලා, ඌ මට අමතනවා ජාතිය....
![]()
තව මගේ හීනේ, වීගෝ දෙකක් තිබ්බා.....![]()
මැස්ඩා ෆැමිලියා එකක් තිබ්බා.... ඒක ඔටෝ.....![]()
ඔච්චර තමා.... උඹ යන්න එපා බලන්න.... වැඩක් නෑ......![]()
හම්මේ විස්තරේට ගොඩක් ඉස්තූතියි බං......... මට කොහොමත් අද යන්න බැරුව ඉන්නේ සනීප මදි බං ඇඟට........

වැඩ තත්වේ බලලා කලින් ගෙදර යන්නයි හිතුවේ......... ඔය ෆැමිලියා එකේ ලින්ක් එකනම් මම ඊයේ විකියට දුන්නා...... මුකුත් රිප්ලයි එකක් නෑ....... මට තියෙන ප්‍රශ්නේ බං නුවර තියෙන වාහන ඔක්කොම මැනුවල් ද.......?


අවුඩියක් තිබ්බා 300- එකක්..... ලක්ෂ 18ක්....
විකියට ඒක ගමු කියලා, ඌ මට අමතනවා ජාතිය....
එල මම අරගත්තොත් අප්ලෝඩ් කරන්නම් ඩ්‍රොප් බොක්ස් එකට......
මටනම් මේ ක්ලච් බයික් පැදිල්ලත් එපා වෙලා ඉන්නේ ට්‍රැෆික් අස්සේ....... මමනම් ආස ඔටෝ වලට....... 

