EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ, මම ඩේවිඩ් පීරිස් එක ලග කාර් සේල් එකට ගියා.... එතන වැඩි හරිය බයික් සහ ත්‍රී වීල් තමා තියෙන්නේ.... බයික් නම් අඩුයි වගේ..... ඈසට් ලයින් එකේ ඈරියස් වෙච්ච ඒවා...... කාර් නම් තියෙන්නේ, මරුටි සහ චෙරි කිව් කිව්..... :eek: අවුඩියක් තිබ්බා 300- එකක්..... ලක්ෂ 18ක්.... :P විකියට ඒක ගමු කියලා, ඌ මට අමතනවා ජාතිය.... :lol:

    තව මගේ හීනේ, වීගෝ දෙකක් තිබ්බා..... :(

    මැස්ඩා ෆැමිලියා එකක් තිබ්බා.... ඒක ඔටෝ..... :(

    ඔච්චර තමා.... උඹ යන්න එපා බලන්න.... වැඩක් නෑ...... :no:

    හම්මේ විස්තරේට ගොඩක් ඉස්තූතියි බං......... මට කොහොමත් අද යන්න බැරුව ඉන්නේ සනීප මදි බං ඇඟට........ :(:( වැඩ තත්වේ බලලා කලින් ගෙදර යන්නයි හිතුවේ.........

    ඔය ෆැමිලියා එකේ ලින්ක් එකනම් මම ඊයේ විකියට දුන්නා...... මුකුත් රිප්ලයි එකක් නෑ....... මට තියෙන ප්‍රශ්නේ බං නුවර තියෙන වාහන ඔක්කොම මැනුවල් ද.......? :oo::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :cool: එල මම අරගත්තොත් අප්ලෝඩ් කරන්නම් ඩ්‍රොප් බොක්ස් එකට...... :)

    kohe hari kalin dakka umbe business adui kiala dan kohomada shape da
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනුවල් නම් ලෙහෙසි බං කදු වලට..... මෙහේ කොළඹ ට්‍රැෆික් වලට ඉතින් මැනුවල් එපා වෙනවලු.... :lol: මට නම් මැනුවල් වලින් තොර වාහන හරි යන්නේ නෑ..... ඔටෝ නිකන් අවුල් වගේ මට නම්..... ක්ලච් එකක් නිකන් හරි තිබ්බා නම් මරු පාග පාග ඉන්න.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැනුවල් නම් ලෙහෙසි බං කදු වලට..... මෙහේ කොළඹ ට්‍රැෆික් වලට ඉතින් මැනුවල් එපා වෙනවලු.... :lol: මට නම් මැනුවල් වලින් තොර වාහන හරි යන්නේ නෑ..... ඔටෝ නිකන් අවුල් වගේ මට නම්..... ක්ලච් එකක් නිකන් හරි තිබ්බා නම් මරු පාග පාග ඉන්න.... :P

    අපේ විකියාට ඔටෝ වාහන දිරවන්නෙම නැති හින්දයි මම ඇහුවේ........ ;) මටනම් මේ ක්ලච් බයික් පැදිල්ලත් එපා වෙලා ඉන්නේ ට්‍රැෆික් අස්සේ....... මමනම් ආස ඔටෝ වලට....... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    පාග පාග හිටියහම ඇතිද ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ විකියාට ඔටෝ වාහන දිරවන්නෙම නැති හින්දයි මම ඇහුවේ........ ;) මටනම් මේ ක්ලච් බයික් පැදිල්ලත් එපා වෙලා ඉන්නේ ට්‍රැෆික් අස්සේ....... මමනම් ආස ඔටෝ වලට....... :)
    එන්ජිමයි,ඔටෝ ගියර්බොක්ස් එකයි හොඳම කන්ඩිෂන් එකට නැත්තං ඔටෝ වලින් කඳු අදිද්දී එපා වෙනවා.. මතකනේ රිවස්ටොන් කදු ඇදිල්ල වැන් එකේ ? :P ඒවාට හොඳ මැනුවල් ඒවා තමයි. එකයි විකියා ඔය මැනුවල්ම හොයන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එන්ජිමයි,ඔටෝ ගියර්බොක්ස් එකයි හොඳම කන්ඩිෂන් එකට නැත්තං ඔටෝ වලින් කඳු අදිද්දී එපා වෙනවා.. මතකනේ රිවස්ටොන් කදු ඇදිල්ල වැන් එකේ ? :P ඒවාට හොඳ මැනුවල් ඒවා තමයි. එකයි විකියා ඔය මැනුවල්ම හොයන්නේ..

    අපොයි ඔව්........ එදා වෑන් එකේ ඇදිල්ලනම් ඇප නෑ....... :(

    ඉතින් ඔටෝ ජියර් කාර් වගේ එව්වත් ඔය තරම්ම අවුල්ද....... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපොයි ඔව්........ එදා වෑන් එකේ ඇදිල්ලනම් ඇප නෑ....... :(

    ඉතින් ඔටෝ ජියර් කාර් වගේ එව්වත් ඔය තරම්ම අවුල්ද....... :baffled:
    එච්චරම අවුල් නෑ හැබැයි මූ හොයන ඒවගේ ඔය වගේ තමයි.. හොඳ කන්ඩිෂන් තියන ඒවගේ හොඳට අදී, අනික්වා ඉතින් එන්ජිමට ඕනේ වෙලාවට තමයි යන්නේ :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපොයි ඔව්........ එදා වෑන් එකේ ඇදිල්ලනම් ඇප නෑ....... :(

    ඉතින් ඔටෝ ජියර් කාර් වගේ එව්වත් ඔය තරම්ම අවුල්ද....... :baffled:

    ලොකු කඳු වලට නම් කොහොමද දන්නේ නෑ.... මම නුවරඑලියේ ගියා මාත් එක්ක 4 දෙනෙක්.. කිසි අවුලක් නම් තිබ්බේ නෑ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එච්චරම අවුල් නෑ හැබැයි මූ හොයන ඒවගේ ඔය වගේ තමයි.. හොඳ කන්ඩිෂන් තියන ඒවගේ හොඳට අදී, අනික්වා ඉතින් එන්ජිමට ඕනේ වෙලාවට තමයි යන්නේ :D

    එක තමා මම කල්පනා කරේ මොකද ඔටෝ වාහන නුවර නැතුව නෙවෙයිනේ එව්වත් කඳු වල යනවා ඇතිනේ........ මේකාගේ මේ රතගායට බෙහෙත් කොහෙන් හොයන්නද මන්දා....... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොකු කඳු වලට නම් කොහොමද දන්නේ නෑ.... මම නුවරඑලියේ ගියා මාත් එක්ක 4 දෙනෙක්.. කිසි අවුලක් නම් තිබ්බේ නෑ...

    එක තමා මම කල්පනා කරේ මොකද ඔටෝ වාහන නුවර නැතුව නෙවෙයිනේ එව්වත් කඳු වල යනවා ඇතිනේ........ මේකාගේ මේ රතගායට බෙහෙත් කොහෙන් හොයන්නද මන්දා....... :oo:

    ප්‍රධාන පාරවල් වල යද්දී අවුලක් නෑ.. ඔය අතුරු පාරවල් තියනවා කෙලින්ම කන්ද තියන.. ඕවා අදින්න ගියාම තමයි කෙල වෙන්නේ.. මැනුවල් උනත් එන්ජින් කොම්ප්‍රේෂන්, ක්ලච්, ප්‍රෙෂර් ප්ලේට් එලට නැත්තං අදින්න බෑ.. ඒවගේ පාරවල් වල ඔටෝ එකක් දාගත්තාම ආතල් කෝටියයි.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රධාන පාරවල් වල යද්දී අවුලක් නෑ.. ඔය අතුරු පාරවල් තියනවා කෙලින්ම කන්ද තියන.. ඕවා අදින්න ගියාම තමයි කෙල වෙන්නේ.. මැනුවල් උනත් එන්ජින් කොම්ප්‍රේෂන්, ක්ලච්, ප්‍රෙෂර් ප්ලේට් එලට නැත්තං අදින්න බෑ.. ඒවගේ පාරවල් වල ඔටෝ එකක් දාගත්තාම ආතල් කෝටියයි.. :dull:

    ඩොටේ නේ නෙහ්හ්.......... :lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mata hithenawa kimbula ayya eeye kale double acting parak kiyala...:rolleyes:
    තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි.. :D
     
    Status
    Not open for further replies.