කොහොමද බං snipe කරන්නෙ..උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ.
දැන් කියන්න එපා ඒක තම talent එක කියල වේ%![]()
M40A3 sniper rifle ekata, stopping power perk eka daganin




කොහොමද බං snipe කරන්නෙ..උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ.
දැන් කියන්න එපා ඒක තම talent එක කියල වේ%![]()




Loku Deyak NahelluKeeyak Unada
![]()


තවත් ඊටත් වඩා දරුණු ලෙස අතවරයට පත් වන අවස්ථාවක්
![]()
dakkada man wadda wage duwagena ena lassanaඅහම්බෙන් කැමරාවෙහි සටහන් ඌ අපේ ලාල මහතා මගෙ අතින් අතවරයට ලක්වන ඉතා කුජීත අවස්තාවක්..
![]()
![]()


කොහොමද බං snipe කරන්නෙ.. උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ.
දැන් කියන්න එපා ඒක තම talent එක කියල වේ%
dakkada man wadda wage duwagena ena lassana
meka baye hangi hangi thiyanwa![]()


practice එක බන්.. දිගටම ගහන්න ඕන බන්..
වෙන දෙයක් නැහැ..
එහෙමයි කියල trick එකක් තියනව නම් ඉතින් උබලට තමයි මුලින්ම කියන්නෙ.. practice එක තමයි බන්..
stopping power දාගෙන තියෙන්නෙ.. වෙන දෙයක් නැහැ
snipe only pro mod server එකක ගහපන් හොයාගෙන.. quick scoping පුරුදු වෙයන් ඔය නිකන් ඉන්න ගමන්.. write click කරපන් හරියටම ඉලක්කෙ වෙඩි තියන්න ඕන එකාට වැටෙන්න..
write click කරලා scope එකෙන් තුරාව හොයන්න එපා දුවන ගමන් තියද්දි
![]()
![]()

thnxමේ දැන් last game එක ගහල game එක delete කලා.ආයේ exams වලින් පස්සෙ එන්නම්
![]()






අනේමන්ද Team Work කියල දෙයක් එකෙක් දෙන්නෙක් ඇර වෙන එකෙක් වත් දන්නේ නෑ .... ඔක්කොම බලන්නේ Personal Kills අරගෙන ලිස්ට් එකේ පළවෙනියට එන්න ....... උන්ට Team එක පැරදුනත් Kills List එකේ උඩට එන්න තියනවනම් ඒ ඇති ....උදකින් ..... එළකිරියේ MTA වලින් තමයි Online Games ගහන්ට පටන් ගත්තේ ... MTA වල පට්ට Team Work එකක් තිබ්බා ..ගොඩක් යාළුවොත් සෙට් උනා .... COD4 වල එහෙම නැහැ ... ඔහේ මරාගන්නවා ....![]()



null pointer,heshan,ganster,sachith,maree,lionkiller SFmili api nam team ekak widiyata play karanwa
tawa 2nek 3denk innwa name mathak ane
MTA eke set eka thama patta set eka![]()



