ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    කොහොමද බං snipe කරන්නෙ.. :( උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ. :dull::dull:

    දැන් කියන්න එපා ඒක තම talent එක කියල වේ% :rolleyes:

    M40A3 sniper rifle ekata, stopping power perk eka daganin :yes::yes::yes::yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    තවත් ඊටත් වඩා දරුණු ලෙස අතවරයට පත් වන අවස්ථාවක්

    :(

    9Y7qmQ3.png

    අහම්බෙන් කැමරාවෙහි සටහන් ඌ අපේ ලාල මහතා මගෙ අතින් අතවරයට ලක්වන ඉතා කුජීත අවස්තාවක්..

    2.gif

    9Y7qmQ3.png
    dakkada man wadda wage duwagena ena lassana :lol:
    meka baye hangi hangi thiyanwa :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොහොමද බං snipe කරන්නෙ.. උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ.

    දැන් කියන්න එපා ඒක තම talent එක කියල වේ%

    practice එක බන්.. දිගටම ගහන්න ඕන බන්..
    වෙන දෙයක් නැහැ..

    එහෙමයි කියල trick එකක් තියනව නම් ඉතින් උබලට තමයි මුලින්ම කියන්නෙ.. practice එක තමයි බන්..

    stopping power දාගෙන තියෙන්නෙ.. වෙන දෙයක් නැහැ

    snipe only pro mod server එකක ගහපන් හොයාගෙන.. quick scoping පුරුදු වෙයන් ඔය නිකන් ඉන්න ගමන්.. write click කරපන් හරියටම ඉලක්කෙ වෙඩි තියන්න ඕන එකාට වැටෙන්න..

    write click කරලා scope එකෙන් තුරාව හොයන්න එපා දුවන ගමන් තියද්දි

    3.gif

    9Y7qmQ3.png
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Machan la cod4 demos balanna one na COD4 player kiyala ekak thiyenawa ekenuth balanna puluwan :D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    practice එක බන්.. දිගටම ගහන්න ඕන බන්..
    වෙන දෙයක් නැහැ..

    එහෙමයි කියල trick එකක් තියනව නම් ඉතින් උබලට තමයි මුලින්ම කියන්නෙ.. practice එක තමයි බන්..

    stopping power දාගෙන තියෙන්නෙ.. වෙන දෙයක් නැහැ

    snipe only pro mod server එකක ගහපන් හොයාගෙන.. quick scoping පුරුදු වෙයන් ඔය නිකන් ඉන්න ගමන්.. write click කරපන් හරියටම ඉලක්කෙ වෙඩි තියන්න ඕන එකාට වැටෙන්න..

    write click කරලා scope එකෙන් තුරාව හොයන්න එපා දුවන ගමන් තියද්දි

    3.gif

    9Y7qmQ3.png

    :cool::cool: thnx
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේමන්ද Team Work කියල දෙයක් එකෙක් දෙන්නෙක් ඇර වෙන එකෙක් වත් දන්නේ නෑ .... ඔක්කොම බලන්නේ Personal Kills අරගෙන ලිස්ට් එකේ පළවෙනියට එන්න ....... උන්ට Team එක පැරදුනත් Kills List එකේ උඩට එන්න තියනවනම් ඒ ඇති ....උදකින් ..... එළකිරියේ MTA වලින් තමයි Online Games ගහන්ට පටන් ගත්තේ ... MTA වල පට්ට Team Work එකක් තිබ්බා ..ගොඩක් යාළුවොත් සෙට් උනා .... COD4 වල එහෙම නැහැ ... ඔහේ මරාගන්නවා .... :dull::dull::dull::dull::dull:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    null pointer,heshan,ganster,sachith,maree,lionkiller SFmili api nam team ekak widiyata play karanwa
    tawa 2nek 3denk innwa name mathak ane
    :)
    MTA eke set eka thama patta set eka :cool::yes:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ow bn search and destroy wala kill thibba kiyala team eka dinanne na :/
    ape un camp karanawa bomb eka plant karanne nathuwa :(
     
    Status
    Not open for further replies.