උබව බයිට් කරන්න මට පිස්සුද බන් මල්ලී ,,,
මම කිව්වනේ උබේ අතේ වරදක් නැහැ කියලා.
දැන් ඒක ඉවරයි ,,,අමතකකරලා දාපන් ..
ඔන්න අමතක කරා
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...

පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...