උදව් උදව් බොලව් 
අමාරුවේ වැටුනා
මගෙ අතින් වැරදීමකින් යාළුවෙක්ගෙ ටැබ් එකක පොටෝ ඇල්බම් එකක් ඩිලීට් උනා (internal memory) මට දැන් Data Recovery Software එකක් පාවිච්චි කරලා ඒව ටික ආපහු ගන්න බැරිද
වැඩ්ඩො සහ දන්න කියන උන් උදව් කරලපල්ලා
සලකන්නම් පුළුවන් විදියට. අමාරුවෙ වැටිච්ච වෙලේ අහල බලන් යන්න එපා
බම්පියක්වත් දීපියව් නොදන්න උන් 
පාවිච්චි කරන්න ඕන සොෆ්ට්වෙයාර් දන්නවා නම් ඒවත් කියල යමල්ල. ලින්ක් දුන්නට එපා කියන් නෑ
ප්ලීස් මචංලා හෙල්ප් මී