කෙල උනා බොලව්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උදව් උදව් බොලව් :shocked:
    අමාරුවේ වැටුනා :(

    මගෙ අතින් වැරදීමකින් යාළුවෙක්ගෙ ටැබ් එකක පොටෝ ඇල්බම් එකක් ඩිලීට් උනා (internal memory) මට දැන් Data Recovery Software එකක් පාවිච්චි කරලා ඒව ටික ආපහු ගන්න බැරිද :(

    වැඩ්ඩො සහ දන්න කියන උන් උදව් කරලපල්ලා :eek: සලකන්නම් පුළුවන් විදියට. අමාරුවෙ වැටිච්ච වෙලේ අහල බලන් යන්න එපා :no:බම්පියක්වත් දීපියව් නොදන්න උන් :baffled:

    පාවිච්චි කරන්න ඕන සොෆ්ට්වෙයාර් දන්නවා නම් ඒවත් කියල යමල්ල. ලින්ක් දුන්නට එපා කියන් නෑ :no:
    ප්ලීස් මචංලා හෙල්ප් මී :sorry:

     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    i care data recovery kiyana softwer eken oka karanna puluwan habay free version eke denne 2gb recovery witaray net eke serch ekak dammama full active wena key ekak soyagaththa haki mamath sd card ekak format wela data recovery kare oken
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    කුක්කු බබා;15718439 said:
    i care data recovery kiyana softwer eken oka karanna puluwan habay free version eke denne 2gb recovery witaray net eke serch ekak dammama full active wena key ekak soyagaththa haki mamath sd card ekak format wela data recovery kare oken

    එල මචං තෑන්ක්ස් ඒත් මේක ඉන්ටර්නල් මෙමොරි ඒකයි ශුවර් නැත්තෙ උඹ කියපු එක මං හොයල බලන්නම් පොටෝ 300 වගේ තිබුනළු 2GB නැති වෙයි :no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ




    බම්ප්

    රිදිලා™;15718238 said:
    i know what you feel bro :(

    aiyo baya wen epa matath ohoma ekak una recover pluwan


    බම්ප් :(:(

    ♥-Aurora-♥;15718551 said:
    bump thma



    තෑන්ක්ස් හැමෝටම :)