අනේ නිකං පලයං මුද්දරස්පලමාහොදට හෝදගෙනද ආවේ. ඒත් මම බැලුවා මොකෝ මේ ගද කියලා.
![]()

අනේ නිකං පලයං මුද්දරස්පලමාහොදට හෝදගෙනද ආවේ. ඒත් මම බැලුවා මොකෝ මේ ගද කියලා.
![]()

මම නෙමෙයි බංතොපි චැට් කරන්නේ ඕවා ගැනද බොල ?![]()
මුද්දරස්පලම් සයිස් එකටද යන්නේ. කෝපි ටිකක් බීපන්. සෑහෙන්න ගදයි බන්. ඉන්න අමාරුයි. පොඩ්ඩක් ආයේ හෝදගෙන වරෙන්.
අනේ නිකං පලයං මුද්දරස්පලමා



ඔය සින්දු කියන එකෙක් වත් ...මොන සුබවිත ගීත කිවුවත් ....කල කාර ගන්ද්ර්වයෝ උනත් ..උන්ගේ පවුල් ජිවිත අවුල් බන්...
ඒ නිසා ගීතය විතරක් රස විදිමු ...අපිට ඒ මිනිස්සුන්ගේ පවුද්ගලික දේවල් ඕනි නැහැ..
මාත් කැපුන එහෙනං ඈ................
ඔක්කොටම සුබ රාත්තිරියක්
අළුත බැදපු එකා ඇවිත් ගිහිං
මොකෝ කියන්නේ මිනිහා?
කරගත්ත මෝඩකමක්ලුද?
