2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    delmar.jpg
    ඔන්න පටන් ගත්තා ගෑනියි මිනිහයි.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    අනේ නිකං පලයං මුද්දරස්පලමා :growl:

    මුද්දරස්පලම් සයිස් එකටද යන්නේ. කෝපි ටිකක් බීපන්. සෑහෙන්න ගදයි බන්. ඉන්න අමාරුයි. පොඩ්ඩක් ආයේ හෝදගෙන වරෙන්.

    :P:P:P
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය සින්දු කියන එකෙක් වත් ...මොන සුබවිත ගීත කිවුවත් ....කල කාර ගන්ද්ර්වයෝ උනත් ..උන්ගේ පවුල් ජිවිත අවුල් බන්...

    ඒ නිසා ගීතය විතරක් රස විදිමු ...අපිට ඒ මිනිස්සුන්ගේ පවුද්ගලික දේවල් ඕනි නැහැ..

    ගීතය විතරක් රස විදිමු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොක්කේ පතුලටම වදින සින්දුවක්
    :sorry::sorry::sorry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අළුත බැදපු එකා ඇවිත් ගිහිං
    මොකෝ කියන්නේ මිනිහා?
    කරගත්ත මෝඩකමක්ලුද?
    :(:(
    ඇයි උබත් එකම කරන්නද හදන්නේ :eek:
     
    Status
    Not open for further replies.