Nakiyata Ridila™

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ලැප්ටොප් මාමි පවු :lol::lol:

    :growl::growl: මූ මුල හරියේ අවුලක් නෑ නේ.... මෙන්න එක පාරටම..... මගේ පටි රෝල්.... හොද වෙලාවට, කිඹුල් රේඩියෝ එකත් අහන් ඉන්න ගමන් මේ රෙද්ද ප්ලේ කරේ...... :angry:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Dreadlock Holiday නෙ first song එක අපරාදේ ඒක වෙනස් කරේ video එකට නියමෙට ගැලපෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: welawata ape ewun nidi

    :baffled: මගේ වෙලාවට මෙහේ ඔක්කොම අහගෙන.... මගෙන් අහනවා මොකාද ඒ කියලා.... මම කිව්වා කාළකන්නි ගල් මූසලයෙක් කියලා..... :lol: ආ සේල් එකක මුර කාරයෙක් කිව්වා..... :P මේකට නම් රිදෙයි හොදටම...... :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිහිරි වදන් පෙළ කර්නපටහා පටලයේ ගැටුණු විගසින් උණ්ඩුකපුච්චයේ ඇති වූ හදිසි අපදාතත්වයක් නිසා බඩ කොර වී ගියේය :baffled: