කාලයක් පැද්දි පැද්දි labour කරකර හිටියේ,ඈතකට ගිහින් labor job එකක් කරන්න
. ජොබ් එකෙ දෙන ටාස්ක් ටික උඩින් පල්ලෙන් කරලා රැ වෙනකම් මෙ මගුල ගහන්න පුරුදු වෙලා හිටියා. අන්තිමට profile එක පිටිම delete කරලා නතර කරේ. හොද වෙබ් dev company එකක ජොබ් interview එකකුත් නැති උනා හරියට ready වෙන්නෙ නතුව ගිහින් ඔය දවස්වල. මමනම් කියන්නෙ ඔය ගෙම් මගුල් delete කරලා මොකක් හරි intern ජොබ් එකක්ට හරි යන්න. වැඩ බැරි උනත් කමක් නැ. එතනින් දැනුමත් අලුත් වෙනව, තව ජොබ් එකකට යන්න පුලුවන් chance එකත් වැඩි වෙනව. අනිත් වැඩකට නැති ඒවලට මනස යන එකත් නවතිනවCruise ship ekakada? Steward?කාලයක් පැද්දි පැද්දි labour කරකර හිටියේ,
![]()
මහා ලොකු සැපක් තිබ්බේ නෑ, හැබැයි සල්ලිත් තිබ්බා ආතල් එහෙමත් ඕනි තරම්, ගොඩක් තැන් වල යන්නත් පුළුවන් උනා, හැබැයි කාලෙත් එක්ක ඔක්කොම එපා උනා,
ආපහු දූපතට ආවා දැන් වගකීම් ටිකක් සෙට් වෙලා දූපතේ හිරවෙලා ඉන්නේ, සැප තියනවා උපරිම නිදහසක් තියනවා සල්ලි උනත් shape එකේ තියනවා, (ඉස්සර තරම් නෑ) දැන් ආපහු දූපතේ මේ life එක එපා වෙලා boring වෙලා තියෙන්නේ
ජීවිතේ කියන්නේ එහෙම තමා බම් හරියට බැලුවාම හැමදේම එපා වෙනවා කාලෙන් කාලෙට![]()
අනෙ ඊයෙ නෙද අයියෙ AL ඉවර උනෙහ්ඕක මෙහෙමයි..skills තිබිලා විතරක් වැඩක් නැහැ, skills එලියට පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ (ex: professional certificates..) ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තමන්ගේ value එක එලියට පෙන්නන එක තමන් අතේ තියෙන්නෙ
ow mamath kiyane denatama hoda IT skills thiyana nisa IT sector ekema jo ekakata yanna kiyala..ICT recommend කරනවා මන්නම්, දැනටම skills, experiences තියෙන නිසා
plus, professional qualifications හදාගන්නත් අමාරු වෙන්නැහැ මහන්සි වෙලා වැඩ කරොත් (සල්ලිත් ඕනේ)
අනික යන්න පුලුවන් පාත්ස් සහ රැකියා අවස්ථා ගොඩක් තියෙනවා
meka aththak.Ehema unta thamai honda grades hambenne uni . Interview call karanneth unta
Kawru hari kiyanawanm grades doesnt matter pure skill kiyala eka apply wenne exceptional 1% wage
dukai eka nisa math dn cheat kranwa 
Smart unoth puluwan habai. dn Ai thiyena nisa hama reddatama wage ,,, job interview waladi unath AI use karala wada karanawa kiyala kiyanna baya wenna hoda na. eken unta therenawa effienccy wadi kiyala.IT walin danma ain weyan ,issarahata survive wenna ba IT karala kohamath.
oka wela thiyene machan competition eka wadi. Stress eka wadi. doubt eka wadi competition ekath ekka duwanna bari wei kiyala. eka nisa ikmnta burn out wenwa. matath dn job ekakta noya podi wadak karagena inna hithila thiyenne but future eka gana hithuwama job securiy eka watinawaIssara mn asai it. Dan kmathi na.
Ge athule idala epa wela. Mokakhri blue collar jobak hoyan rata ynna asai