

සිදු වූ දේ හේතුවෙන් ඇතිවූ තදබල කම්පාව නිසා මානසිකව වැටී ඇත(තිතක්)

මොනවගේ සද්දයක්ද??ටොක් ටොක් ගානව වගේ එකක්ද
නැත්නම් බ්රේක් ගැහුවම ඇතිල්ලෙන සද්දයක්ද?
නිකං කීං ගානව වගේද??
? කණ තියල බැලුවද??
![]()
කීන් ගාලා පොඩි සද්දයක්..... මම හිතන්නේ බ්රේක් පෑඩ් ඈතිල්ලෙන සද්දේ......
ඔය TDI කියලා තියෙන්නේ..... 
tdi aiye mata aru dipu tire chart eka therenne na,,135 ekata danna puluwanda original ekata wada loku tube less tire ekaka...??mokakda size eka?rice dannawada?????![]()





mama nam moka mod karat tier same size.. kisima aulak wela naha...චිරි චිරි වැස්ස;15723697 said:හරිදුගේ රිප්ලයිය දුටුව (තිතක්)
වොරන්ටි කියල එකක් තියනවලු (කොමාවක්) අන්න ඒකට සීල් එකක් ගහගන්න ඕන හින්ද මාත් සර්විස් සෙන්ටර් එකට යනව (තිතක්) අයියෝ සල්ලි (තිත් පෝලිමක්)
"." "," ගැන කම්පා නොවන්න(තිතක්)සිදු වූ දේ හේතුවෙන් ඇතිවූ තදබල කම්පාව නිසා මානසිකව වැටී ඇත(තිතක්)
******************************************************
පවිත්ර සහෝ වෙත (කොමාවක්)
වන්ඩිය ගැලවීමේ ගාස්තු රුපියල් 2200යි(කොමාවක්) සන්තෝසෙ වැඩිකමට දත්මිටි කැවෙනව(තිතක්)
එයාර් ෆිල්ටරයටයි ඔයිල් ෆිල්ටරයටයි රුපියල් එකදාස් හාරසිය පනහක් පමණයි අය කලේ(තිතක්)
9000km මෙහෙමනම්(කොමාවක්) 30000km කොහොම ඇත් ද (ප්රශ්නාර්ථයකි)
ගලවන්න 2200ක්
යකෝ ඔය ස්ර්විස් සෙන්ටර් එකේ ඉන්නෙ අමුතු ජාතියක මිනිස්සු වෙන්නැති මං හිතන්නේ..
ක්ලෝන කරනය කරල හදල ඇත්තේ ඇප්.එසෙඩ් හදන්නම වෙන්නැති.



ඒ උනාට 5හේ පන්තියෙ චාර්ට් එකක් කියවගන්න තාම බෑ 

pulsar 135 එකේ පිටුපස රිම් සයිස් එක තමා 2.15 . ඒකට රෙකමන්ඩ් කරන්න පුලුවන් ටයර් ස්යිස් තමා ඔය පහල තියෙන්නෙ.ඊට ලොකු ඒවත් දාන්න පුලුවන් ඇති ස්වින්ග් ආර්ම් එක අනුව තම ඉතින්, බට් පෆෝමන්ස් අඩුවෙයි 
හත් ඉලව්ව කතාවනම් රාහුල් බජාජ්ටත් බයික් පදින හැටි කියල දෙන්නඒ උනාට 5හේ පන්තියෙ චාර්ට් එකක් කියවගන්න තාම බෑ
pulsar 135 එකේ පිටුපස රිම් සයිස් එක තමා 2.15 . ඒකට රෙකමන්ඩ් කරන්න පුලුවන් ටයර් ස්යිස් තමා ඔය පහල තියෙන්නෙ.ඊට ලොකු ඒවත් දාන්න පුලුවන් ඇති ස්වින්ග් ආර්ම් එක අනුව තම ඉතින්, බට් පෆෝමන්ස් අඩුවෙයි
![]()






"රාහුල් බජාජ්" me mokada mbun me man danne nane mehema ekekwa




මං තොගෙ වයසේ...
තෝ මගෙ වයසේ...![]()








මගදි කැඩුනොත් එන්න එහෙනම් කේබල් එක දාල දෙන්න.


mama chart eka nam dakke naha.. meke dammada..?
puluwan danata tiyana size ekata wada ona nam size dekak puluwan.. habai plastic kaali tika galawanna wei umbata.. swing arm ida ati 135cc eket.. normaly enne size dekak loku evva danna puluwan widiyata bohooo durata... (mata 100% 135cc eka gana shure naha)
rice eka nam machan.. Rs.100 - 300 wenakan tiyanava (mix rice)
just kidding...
Dunlop/ kenda.. wage eva 6000/= uda gaanak wei.. hariyatama danne naha..
oya podi bike ekata loku karala tier danna epa kolloo.. wadak naha penuma vitarak ei habai anek performance/ fuela atin umba amaruweeee.... wena wena aul pava viya haka..
depaarak tun parak hitala karana ekak karapan...mama nam moka mod karat tier same size.. kisima aulak wela naha...



AAAAAAAA AMATHAKA UNA APE PATHTHE MIX RICE THIYENAWA 100 IDALA





ah danne bun therune"රාහුල් බජාජ්" me mokada mbun me man danne nane mehema ekekwa
![]()
hehe ne bun Rahul bajaj kiyanne dan bajaj group eke chairman macho 
ela elahehe ne bun Rahul bajaj kiyanne dan bajaj group eke chairman macho
![]()




රාහුල් බජාජ්වත් දන්නේ නැති උන් තමා බජාජ් ගන්නේ.....![]()




