°•.¸.•°I'm the Last°•.¸.•°

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
fb-photocomments.blogspot.com-22VbjRf.jpg
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කේ
    එල එල:cool:

    එහෙම බලන් හිටියොත් බලන්න එකක් නැතිවෙනවානේ බන්:dull:
    homeland හොඳයිද:nerd:
    ඔව් බන්.. ඒත් ඉතින් මොකක් හරි මගුලක් බලන්නත් එපැයි...:eek:
    ඒක පට්ට පට පට.. සාජන්ට් නිකොලස් බ්‍රෝඩි.. බලහන්.. මම සීසන් 2ක් බැලුව.. 3 වෙනි එක දැන් යනව..
    මූ ඇෆ්ගනිස්තානේ හිර කරන් ඉදලා ඇමෙරිකාවට ගේන එකක් තියෙන්නේ.. එහේදි මූ ඉස්ලාම් වෙනව.. එතන ඉඳන් යන්නේ.. ස්පොයිල් කරන්න හොඳ නෑනෙ..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    tablet nadda uba gawaa :lol::lol::lol::lol:
    තියෙනව දෙන්නද? බීපු ගමන් තො කුනුවෙලා පනුවො ගහනව. ඊට පස්සේ තමයි අක්මාව පුපුරල මැරෙන්නේ..:cool:
    මැරුනට පස්සෙ උබේ මිනිය බල්ලොවත් කන්නේ නෑ.. කෑවොත් උනුත් කුනුවෙන නිසා..:cool:

    echcharama wadak na :oo::oo:
    මෙලෝ රහක් නැති තට්ට අනාතය..:lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.. ඒත් ඉතින් මොකක් හරි මගුලක් බලන්නත් එපැයි...:eek:
    ඒක පට්ට පට පට.. සාජන්ට් නිකොලස් බ්‍රෝඩි.. බලහන්.. මම සීසන් 2ක් බැලුව.. 3 වෙනි එක දැන් යනව..
    මූ ඇෆ්ගනිස්තානේ හිර කරන් ඉදලා ඇමෙරිකාවට ගේන එකක් තියෙන්නේ.. එහේදි මූ ඉස්ලාම් වෙනව.. එතන ඉඳන් යන්නේ.. ස්පොයිල් කරන්න හොඳ නෑනෙ..
    elaz
    download karanna one
    :D
    tumblr_m0wdj5JmCx1r71oy3.jpg