ඕකගෙ පිස්සු තද වෙච්ච දවසක කියන්න ඇත්තේ ඕව ගනන් ගන්න එපා..උබට එලකිරි එන්න වෙන්නේ නෑ කිව්වා නේද![]()

ඔව් බන්.. ඒත් ඉතින් මොකක් හරි මගුලක් බලන්නත් එපැයි...කේ
එල එල
එහෙම බලන් හිටියොත් බලන්න එකක් නැතිවෙනවානේ බන්
homeland හොඳයිද![]()

තියෙනව දෙන්නද? බීපු ගමන් තො කුනුවෙලා පනුවො ගහනව. ඊට පස්සේ තමයි අක්මාව පුපුරල මැරෙන්නේ..tablet nadda uba gawaa![]()


මෙලෝ රහක් නැති තට්ට අනාතය..echcharama wadak na![]()


owඕකගෙ පිස්සු තද වෙච්ච දවසක කියන්න ඇත්තේ ඕව ගනන් ගන්න එපා..![]()


elazඔව් බන්.. ඒත් ඉතින් මොකක් හරි මගුලක් බලන්නත් එපැයි...
ඒක පට්ට පට පට.. සාජන්ට් නිකොලස් බ්‍රෝඩි.. බලහන්.. මම සීසන් 2ක් බැලුව.. 3 වෙනි එක දැන් යනව..
මූ ඇෆ්ගනිස්තානේ හිර කරන් ඉදලා ඇමෙරිකාවට ගේන එකක් තියෙන්නේ.. එහේදි මූ ඉස්ලාම් වෙනව.. එතන ඉඳන් යන්නේ.. ස්පොයිල් කරන්න හොඳ නෑනෙ..

mokak hari loku awlak ty..ow
oka kohmath pissuwen wage thama kiyawanne![]()
