පරන අක්කි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kotu paninna yanne balagena hodada kollo.. ekita dan lamekuth inna nisa ube agata ennath puluwan... ube kellata aththa wisthare kiyapan
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    gahapan kiyant baha .. gahane epa kiyant baha..hitata hari de karapan.. badapu ganungen nam parisamen ok.. ellenamai hadane kello wage nemei.. kello 100 beerena puluwan eka badapu ganiyekta hariyata set unot iwarai..


    ඔයා හරි මගෙ යාලුවේ......:shocked::shocked::shocked:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ane ban boru nokiya idapan :lol: uba oya ekak wath karapu ekek newei :P man ona ottuwak allanawa :lol: owa karana eka elakiriye owwa dada moda athal denne naha ban :rofl: ubama neda kalin badapu ganiyekta love karanawa kiyala kiwwe :lol: uba sure ekatama dawasema machine ekak issarahata wela mano athal ekak ganna ekek :P

    මේක මට ඇත්තටම වෙච්ච දෙයක්..... ඔයාට කැමති විදියට හිතන්න පුලුවන් සහොදරය.... ඒක අවුලක් නෑ..... එත් මන් මේ කතාව කිවේ මන් මොකද කරන්න ඔනේ කියල උපදෙසක් ගන්න මිසක් උබල වගේ එවුන්ට මෝඩ ආතල් දෙන්න හිතගෙන නෙවේ... ඊටත් මන් හිතන්නෙ නෑ මෙ කතාව අහගෙන ඉදල මෝඩ ආතල් ගන්න එවුන් මේ එලකිරියෙ ඇති කියල එහෙම නෙද ඇඩ්මින් (GTRZ) අයියෙ.....:lol::lol::lol::lol:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අතේ ම්දි තියාගෙන අත්තේ තියෙන මිදි වල රහ බලන්න හිතන්න එපා මචන්.. කොහොමත් ගිය දේ ගියා, ඒ ගැන වැඩිය හිතන්න එපා,
    කොහොමත් අසරණ වුනාම අපි ඒ අය දිහා අසරණ චේතනාවෙන් බලන එක ඇත්ත, ඒත් මචන්, උඹව දැන් බලාපොරොත්තුවෙන් අලුත් ජිවිතයක් ගත කරන්න කෙනෙක් ඉන්න හින්දා, උඹ එකීට මුල් තැන දෙන්න.
    අනික උඹ බය වෙන්න දෙයක් නෑ,
    උඹේ අතින් නෙවෙයි නේ ඒ කෙල්ලට ළමයෙක් ලැබුනේ,
    ඒ හින්දා උඹ කරුණු පහදලා දෙන්න ඒ හම්බ වුන අක්කා ඇවිත් අපේ ගෙදර කලින් බෝඩ් වේලා හිටිය හැම කතාවක් ම..
    උඹලා දෙන්නා කවුරුත් නැති වේලාවේදි එකට ඉදගෙන කරපු පාඩම් කතා නම් නොකියන තරමටයි උඹට හොද...

    ඔයා හරි සහොදරය... මට තේරෙනව ඔය කියන කතාව... ඔව් මට දැන් යාලු වෙලා ඉන්න කෙල්ලව අමතක කරන්න බෑ බන් මොකද ඒ සම්බන්දෙත් ටිකක් දුර දිග ගිහින් තියෙන්නෙ..... හ්ම් එත් මචන් මට ඊයෙ ඉදල මන් අමතක කරල තිබුන අතීතය මට අයෙත් වද දෙනව බන්....
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Kotu paninna yanne balagena hodada kollo.. ekita dan lamekuth inna nisa ube agata ennath puluwan... ube kellata aththa wisthare kiyapan

    අම්මෝ eekita කොහොමද බන් ඇත්ත විස්තරේ කියන්නෙ.... ඒකි මට ගොඩක් ආදරේ වගේම රන්ඩු කෙක්කක් නෙවේ බන් රන්ඩු මෝලක්......
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අපි මොනවා කිව්වත් උඹ ඕකට අනිනව නේ. බොරුවට ත්‍රෙඩ් නොදා හිටහං :lol:

    එහෙමත් මට කරන්න හිතෙනව ඒත් කරන්න කලින් උබලගෙන් උපදෙසක් ගත්තෙ මචන්.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    එයා අසරණ වෙලා ඉන්න වෙලාවේ අයුතු ප්‍රයෝජන ගන්න එපා මචං ,,,
    උබේ කෙල්ලටත් එයාව හදුන්නලා දීලා කරන්න පුළුවන් උදවුවක් කරපන්..
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මට හිතාගන්න බැරුව ඉන්නෙ බන්.......... කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඉන්නෙ... ඊටත් කෑල්ල කෝල් කරන්නෙත් නෑ බන්.....