පරන අක්කි

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ......

    දෙනවක හාමිනේ කියන්නේ කවුද??:eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ බන් මන් වර්ණ්නා කරන්න යන්නෙ නෑ.... එත් අපේ කෙල්ලගෙන් බේරිල්ලක් නෑ බන් ඒ කවුද අහනව... මට බොරු කියල, කියල දැන් කියපු බොරු මතකත් නෑ බන්....

    බොරු කියන්න පටන් ගත්තා නම් ඉතින් උඹට නැවතිමේ තිත හොයන්න කාලයක් වෙහෙසෙන්න වෙයි..
    ඒ හින්දා ඇත්තම කියලා දාන්න නේ තිබ්බේ..
    අනික මචන්, උඹට වඩා වැඩිමල් අක්කා කෙනෙක් කියලා කිව්වා නේ,
    ඉතින් බෝඩ් වේලා හිටිය කතාව උඹේ කෙල්ලට කිව්වාත් උඹ ගැන වැරදි වැටහිමක් ගන්න යන්නේ නැති වෙයි...
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ......

    දෙනවක හාමිනේ කියන්නේ කවුද??:eek:

    උබකොහෙද ලන්කවෙ නෙවේද.... ඉතියෝපියවෙද????? දෙනවක් හාමිනේ දන්නෙ නැත්තෙ...
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔක්කොටොම කලින් උබගෙ ඔය හැමතනැම Smilies දාන එක නවත්තපන්කෝ.. ඔලුව රදේ හැදෙනවා ඒක දැක්කහම.. :eek::rofl::growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේවට බන් උපදෙස් දෙන්න සැහෙන්න අමාරුයි, එපා කියන්න තමයි වෙන්නේ, හැබැයි ඉතින් යතාර්තේනම් ගහපන් කියන එක, එත් ඉතින් එතැනදී ප්‍රශ්න වැලකට මූණ දෙන්න බලාගෙන හොඳ ආර්ථික ශක්තියකුත් තියාගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ,
    කිසිම රිස්ක් එකක් ගන්න බයනම් හොඳම වැඩේ මන් වගේ එකෙක්ට ඒ අක්කගේ නොම්බරේ දීල :පී උඹ උබේ කෙල්ලවයි ඒකිගේ මල්ලිවයි බලාගෙන හිටහන් :ඩී
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටත් දීපන් නු ම්බර් එක.. :lol::lol::lol::lol:
    අලො අනාතයා මොකො වෙන්නෙ:P

    කෙල්ල එන්න කියන්න ඇත්තෙ නිකන් කතාකරන්න විතරම වෙන්න පුලුවන් උබ නිකන් එක එක එවා හිතන්නෙ නැතිව ගිහින් බලපන්:oo: මම නම් මෙලහට ගිහිල්ල කතාබහ කරලා ඇවිල්ලා:P උබෙ කැල්ලට කොන්ද කෙලින් තියන් කරුනු පහදපන්, පොඩි ලමයෙක් ඉන්නවා ඒ ගැන ටිකක් හිතපන්:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    karana eka elakiriye owwa dada moda athal denne naha ban
    :lol:
    මම මේ කල්පනා කලේ මූ මෙ කෙල්ල ගෙදර ඉන්න කාලෙමද අර බැදලා මිනිහා රට හිටියා කිව්වා ගෑනිත් එක්ක ආතල ගත්තේ කියලා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol:
    මම මේ කල්පනා කලේ මූ මෙ කෙල්ල ගෙදර ඉන්න කාලෙමද අර බැදලා මිනිහා රට හිටියා කිව්වා ගෑනිත් එක්ක ආතල ගත්තේ කියලා..

    මු බන් කතා ගොතල අපිට කියල හීනියට ආතල් එකක් දෙනවා මන් හිතන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: උඹත් මාර බඩ්ඩ තමා.... :P මේ මේ.... ගිය හකුරට නාඩන්නේ.... තියෙන හකුර රැක ගන්නේ.... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    නරියට කුකුල්ලු බාර දෙන්න එපා මචන්..... මම මේ කිව්වේ උඩ තිබ්බ කමෙන්ට් එකකට.... :lol: මේකට නම් හොදටම රිදිලා අඩාගෙන ස්කයිප් එයි "‍යුරාජ් උඹට මොකක්ද මාත් එක්ක තියෙන ප්‍රශ්නේ" කියාගෙන..... :rofl: :P :lol:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    හ්ම් හ්ම්..
    මට උබලට කතා ගොත ගොත කියන්න උවමනාවක් නෑ... මොකද එලකිරියෙ ඉන්නෙ පොඩි එවුන් නෙවේනෙ කතා අහන්න.. ඊටත් මන් නව කතා කාරයෙකුත් නෙවේ උබලට කතා කියන්න..
    ඊටත් මන් මොකටද උබලට මෝඩ ආතල් දෙන්න... මොකද මට එච්චරa සහනයක් නෑ උබලට ආතල් දෙන්න තරම් මට කහන්නෙත් නෑ.... මන් ඇහුවේ මේ ප්‍රශ්නයට මොකද මන් කරන්න ඕනේ කියල විතරයි.... එලකිරි යාලුවන්ගෙන් බලාපොරොත්තු උනේ.....