නෑ බන් මන් වර්ණ්නා කරන්න යන්නෙ නෑ.... එත් අපේ කෙල්ලගෙන් බේරිල්ලක් නෑ බන් ඒ කවුද අහනව... මට බොරු කියල, කියල දැන් කියපු බොරු මතකත් නෑ බන්....
ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ......
දෙනවක හාමිනේ කියන්නේ කවුද??![]()
අක්කගේ නුම්බර් එක දීපන් මම ගිහි න සැපක් දෙන්නම්




karana eka elakiriye owwa dada moda athal denne naha ban
අලො අනාතයා මොකො වෙන්නෙමටත් දීපන් නු ම්බර් එක..![]()
මම නම් මෙලහට ගිහිල්ල කතාබහ කරලා ඇවිල්ලා
උබෙ කැල්ලට කොන්ද කෙලින් තියන් කරුනු පහදපන්, පොඩි ලමයෙක් ඉන්නවා ඒ ගැන ටිකක් හිතපන්
karana eka elakiriye owwa dada moda athal denne naha ban

මම මේ කල්පනා කලේ මූ මෙ කෙල්ල ගෙදර ඉන්න කාලෙමද අර බැදලා මිනිහා රට හිටියා කිව්වා ගෑනිත් එක්ක ආතල ගත්තේ කියලා..
හ්ම් හ්ම්..මු බන් කතා ගොතල අපිට කියල හීනියට ආතල් එකක් දෙනවා මන් හිතන්නේ.
මේකට නම් හොදටම රිදිලා අඩාගෙන ස්කයිප් එයි "යුරාජ් උඹට මොකක්ද මාත් එක්ක තියෙන ප්රශ්නේ" කියාගෙන.....
මට උබලට කතා ගොත ගොත කියන්න උවමනාවක් නෑ... මොකද එලකිරියෙ ඉන්නෙ පොඩි එවුන් නෙවේනෙ කතා අහන්න.. ඊටත් මන් නව කතා කාරයෙකුත් නෙවේ උබලට කතා කියන්න..හ්ම් හ්ම්..