පරන අක්කි

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එපා බන් ඕවා කරන්න. තමන්ගේ කෙල්ලත් එක්ක හිටපන්. උබට ඒ කෙල්ල ඕනේ නම් තමන්ගේ කෙල්ලව අතහැරපන්. කරනවා නම් උබේ කෙල්ලගෙන් අවසරය අරගෙන කරපන් නැත්නම් ඒක cheating එකක් වෙනවා.
 
gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    බන්ටු;15726561 said:
    :D කතාව - 2 කොටස. :D

    දවස් කීපයක් ගෙවිලා ගියා. හරියට නින්ද ගියෙත් නෑ, යාලු වෙලා ඉන්න කෝල් කරත් රුස්සන්නේ නෑ.:growl: අර අක්කට කතා කරන්න හිතෙනවා ෆෝන් එක අතට ගන්නකොට මේ කරන්න යන්නේ වරදක් නේද කියල හිතිලා ආපහු තියනවා.:no: ඔහොම ඉන්නකොට දවසක් අහම්බෙන් වගේ කෝල් එකක් ආවා අක්කගෙන්. එහේ එන්න කියලා පොරොන්දු කරව ගත්තා. ඉතින් නොගිහින් බෑනේ ?:P
    .
    .
    කුරුණෑගල ටවුමට ඇවිත් මාවතගම බස් එකක නැග්ග. ආ.. අර පොඩි එකාට බූන්දි ටිකකුයි අක්කට කෙසෙල් ඇවරියකුත් ගත්තා. :cool: මමත් ජැන්ඩි පහට ඇඳලා හිටියේ.;) අක්කා කියපු විදියට පාර හොයාගෙන ගෙදරට යන්න අමාරු උනේ නෑ. දොරවල් වහලා. ගෙදර කවුරුත් නැතුවවත්ද?:confused: වෙන්න බෑනේ අක්ක දන්නවා මම එනවා කියලා.කෝකටත් කියලා දෙගිඩියාවෙන් වගේ දොරට තට්ටු කරා. වෙනදට වඩා හදවත හයියෙන් ගැහෙනවා වගේ. දෙය්යනේ මම මේ මොනවද කරන්න යන්නේ? අම්ම තාත්තා, යාලුවෝ, නෑදෑයෝ දැනගත්තොත් මට මොනවා නොකියයිද?:angry::angry: ඔහොම සිතුවිලි අතරේ පැටලිලා ඉන්නකොට දොර ඇරුනා එකපාරටම. හායි..:love: "මම හිතුවේ නෑ ඔයා එයි කියලා" තව මොනවදෝ කියවගෙන ගියා. මට ඇහුනේ මුල් පේලිය විතරයි. ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා අක්ක ඉන්න හැටි දැක්කහම.:yes: නාලා කොට ටවල් එකක් ඇඳලා මගේ ඉස්සරහ හුරතල් විදියට හිනා වෙනවා.:shocked: ළමයෙක් ඉන්නවා කියලා කියන්නවත්
    බෑනේ. මමත් ලැජ්ජාව හිතේ ගුලි කරගෙනම ගේ ඇතුලට ගියා. කොල්ලෝ 4-5 දෙනෙක්ට ගහන්න ශක්තිය තියනවා එත් අක්කට මූන දෙන්න ශක්තිය නෑ වගේ.:rolleyes: "ඔහොම ඉන්නකෝ මන් ඇඳුම් මාරු කරගෙන ඔයාට බොන්න මොනවහරි හදාගෙන එන්නම්" කියල අක්ක ගේ ඇතුලට ගියා.:)

    ටික වෙලාවකින් අක්ක ආවේ කූල් බීම එකකුත් හදාගෙන කළු කොට සායකුයි රතු පාට ස්කිනි එකකුයි ඇඳගෙන.:love::love: මේකි මාව අවුස්සනවා නේද කියල යටි හිතට අමුතු ගතියකුත් දැනුනා. අක්කත් මට බීම එක දීල පුටු ඇන්දෙම වාඩි උනා. යකෝ මෙච්චර පුටු තියෙද්දී මෙකි මේ අස්සෙම කියල පොඩි තරහකුත් නොආවම නෙමෙයි.:oo: එත් ඒ තරහ පරාදයි අක්කාගෙන් එන විලවුන් සුවඳට.:D:yes: මටත් නිකන් කීකරු පූස් පැටියා වගේ ඉන්න හිතුනා. එත් එහෙම බෑ අක්ක මන් ගැන මොනවා හිතයිද දන්නේ නෑනේ කොල්ලනේ.:confused: ඉතින් ඉතින් මෙයාට දැන් අපිව ඕනේ නෑනේ ?? එදා පාක් එකේ හිටියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද?:sorry::frown: පෙනුමනම් හොඳයි. මමත් හ්ම් .. කිව්වා :eek: වැඩි උනන්දුවක් නැතුවම. එතකොටම ක්‍රීක් ක්‍රීක් ගලා ෆෝන් එක රින්ග් උනා. හුටා බැලින්නම් කෙල්ල. :dull::growl::angry:

    ඒකිට මන් දැන් මොනවද කියන්නේ? අනේ මට උදව් කරපල්ලකෝ.

    (ප.ලි: දැනුමට සහ රසයට ප්‍රයෝජනවත් ලිපි ගණනාවක් එලකිරිය තුල පලවිය. කනගාටුවට කරුණනම් දිනෙන්දින එම තත්වය පිරිහී යන බවය. දැන් වැඩි ප්‍රමාණයක් පල වන්නේ මෙවැනි හිස් දේවල්ය. අහෝ එලකිරියට ගිය කල. )

    :(:(:(:(:(:(:(:(
    යුගයේ නවකතා කරුවාගෙ සම්මානය දෙන්න ඕනෙ බන් උබට... අඩෝ මේ බලපන්කො හොද හැකියාව තියන එවුන් ඉන්නවනෙ admin අයියේ...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මාත් ඉතින් උබත් එක්ක එකග වෙන්නම් මොකද උබ කතාවක් අහල තියනවද... "ලේ දුන්නට උබල වගේ එවුන්ට මොලේ දෙන්න බෑ කියල"...... ඒ නිසා උබ මේ ගැන කතා කරන්න එපා බන්

    උඹට හෙන ආතල් ඈති නේ මේ වගේ කතා ලියන එක ?
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    එපා බන් ඕවා කරන්න. තමන්ගේ කෙල්ලත් එක්ක හිටපන්. උබට ඒ කෙල්ල ඕනේ නම් තමන්ගේ කෙල්ලව අතහැරපන්. කරනවා නම් උබේ කෙල්ලගෙන් අවසරය අරගෙන කරපන් නැත්නම් ඒක cheating එකක් වෙනවා.
    ඔවු බන් මාත් කැමති නෑ රවට්ටන්න...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    avatar197731_11.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :)
    එයා අසරණ වෙලා ඉන්න වෙලාවේ අයුතු ප්‍රයෝජන ගන්න එපා මචං ,,,
    උබේ කෙල්ලටත් එයාව හදුන්නලා දීලා කරන්න පුළුවන් උදවුවක් කරපන්..
    11.gif

    උබ එළ කොල්ලෙක්.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    උඹට හෙන ආතල් ඈති නේ මේ වගේ කතා ලියන එක ?
    ඔවු බන් මාර ආතල් එකක් තියෙන්නෙ...මොකද මට මේ වගේ කතා ලියන්න මට පු** අමාරුවනෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා මචන් මොකද ඒකිට මන් ගොඩක් ආදරේ වෙන්න ගොඩක් හේතු තියනව..... මට හොද ජොබ් එකක් හදල දුන්නෙ එකි...... මට හොද මෝටර් බයික් එකක් අරන් දුන්නෙ ඒකි.... අපේ අම්ම දබදිව ගියා... අම්මට යන්න සල්ලි දුන්නෙ ඒකි..... අපේ නංගියට පන්ති යන්න සල්ලි දෙනව... ඒ වගේ ගොඩක් හෙල්ප් කරනව එතින් එහෙම කරන්න කෙල්ලට මන් වරදක් කරොත් ඒකි ට කොච්චර දුක හිතෙයිද නෙද

    apo gihin akka ekka karapan. karanakotama kellata maattu weyan. wela kella dala palayan. ee wage kellekta uba galapennaa:no::no::no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔවු බන් මාර ආතල් එකක් තියෙන්නෙ...මොකද මට මේ වගේ කතා ලියන්න මට පු** අමාරුවනෙ

    පු** කොහෙද දන්නෑ හෑබෑයි කොහෙ හරි ලොකු අමාරුවක් තියෙනවා කියලනම් පේනවා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බන්ටු;15726561 said:
    :D කතාව - 2 කොටස. :D

    දවස් කීපයක් ගෙවිලා ගියා. හරියට නින්ද ගියෙත් නෑ, යාලු වෙලා ඉන්න කෝල් කරත් රුස්සන්නේ නෑ.:growl: අර අක්කට කතා කරන්න හිතෙනවා ෆෝන් එක අතට ගන්නකොට මේ කරන්න යන්නේ වරදක් නේද කියල හිතිලා ආපහු තියනවා.:no: ඔහොම ඉන්නකොට දවසක් අහම්බෙන් වගේ කෝල් එකක් ආවා අක්කගෙන්. එහේ එන්න කියලා පොරොන්දු කරව ගත්තා. ඉතින් නොගිහින් බෑනේ ?:P
    .
    .
    කුරුණෑගල ටවුමට ඇවිත් මාවතගම බස් එකක නැග්ග. ආ.. අර පොඩි එකාට බූන්දි ටිකකුයි අක්කට කෙසෙල් ඇවරියකුත් ගත්තා. :cool: මමත් ජැන්ඩි පහට ඇඳලා හිටියේ.;) අක්කා කියපු විදියට පාර හොයාගෙන ගෙදරට යන්න අමාරු උනේ නෑ. දොරවල් වහලා. ගෙදර කවුරුත් නැතුවවත්ද?:confused: වෙන්න බෑනේ අක්ක දන්නවා මම එනවා කියලා.කෝකටත් කියලා දෙගිඩියාවෙන් වගේ දොරට තට්ටු කරා. වෙනදට වඩා හදවත හයියෙන් ගැහෙනවා වගේ. දෙය්යනේ මම මේ මොනවද කරන්න යන්නේ? අම්ම තාත්තා, යාලුවෝ, නෑදෑයෝ දැනගත්තොත් මට මොනවා නොකියයිද?:angry::angry: ඔහොම සිතුවිලි අතරේ පැටලිලා ඉන්නකොට දොර ඇරුනා එකපාරටම. හායි..:love: "මම හිතුවේ නෑ ඔයා එයි කියලා" තව මොනවදෝ කියවගෙන ගියා. මට ඇහුනේ මුල් පේලිය විතරයි. ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා අක්ක ඉන්න හැටි දැක්කහම.:yes: නාලා කොට ටවල් එකක් ඇඳලා මගේ ඉස්සරහ හුරතල් විදියට හිනා වෙනවා.:shocked: ළමයෙක් ඉන්නවා කියලා කියන්නවත්
    බෑනේ. මමත් ලැජ්ජාව හිතේ ගුලි කරගෙනම ගේ ඇතුලට ගියා. කොල්ලෝ 4-5 දෙනෙක්ට ගහන්න ශක්තිය තියනවා එත් අක්කට මූන දෙන්න ශක්තිය නෑ වගේ.:rolleyes: "ඔහොම ඉන්නකෝ මන් ඇඳුම් මාරු කරගෙන ඔයාට බොන්න මොනවහරි හදාගෙන එන්නම්" කියල අක්ක ගේ ඇතුලට ගියා.:)

    ටික වෙලාවකින් අක්ක ආවේ කූල් බීම එකකුත් හදාගෙන කළු කොට සායකුයි රතු පාට ස්කිනි එකකුයි ඇඳගෙන.:love::love: මේකි මාව අවුස්සනවා නේද කියල යටි හිතට අමුතු ගතියකුත් දැනුනා. අක්කත් මට බීම එක දීල පුටු ඇන්දෙම වාඩි උනා. යකෝ මෙච්චර පුටු තියෙද්දී මෙකි මේ අස්සෙම කියල පොඩි තරහකුත් නොආවම නෙමෙයි.:oo: එත් ඒ තරහ පරාදයි අක්කාගෙන් එන විලවුන් සුවඳට.:D:yes: මටත් නිකන් කීකරු පූස් පැටියා වගේ ඉන්න හිතුනා. එත් එහෙම බෑ අක්ක මන් ගැන මොනවා හිතයිද දන්නේ නෑනේ කොල්ලනේ.:confused: ඉතින් ඉතින් මෙයාට දැන් අපිව ඕනේ නෑනේ ?? එදා පාක් එකේ හිටියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද?:sorry::frown: පෙනුමනම් හොඳයි. මමත් හ්ම් .. කිව්වා :eek: වැඩි උනන්දුවක් නැතුවම. එතකොටම ක්‍රීක් ක්‍රීක් ගලා ෆෝන් එක රින්ග් උනා. හුටා බැලින්නම් කෙල්ල. :dull::growl::angry:

    ඒකිට මන් දැන් මොනවද කියන්නේ? අනේ මට උදව් කරපල්ලකෝ.

    (ප.ලි: දැනුමට සහ රසයට ප්‍රයෝජනවත් ලිපි ගණනාවක් එලකිරිය තුල පලවිය. කනගාටුවට කරුණනම් දිනෙන්දින එම තත්වය පිරිහී යන බවය. දැන් වැඩි ප්‍රමාණයක් පල වන්නේ මෙවැනි හිස් දේවල්ය. අහෝ එලකිරියට ගිය කල. )

    :(:(:(:(:(:(:(:(
    :rofl::rofl::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනිවා මචන් මොකද ඒකිට මන් ගොඩක් ආදරේ වෙන්න ගොඩක් හේතු තියනව..... මට හොද ජොබ් එකක් හදල දුන්නෙ එකි...... මට හොද මෝටර් බයික් එකක් අරන් දුන්නෙ ඒකි.... අපේ අම්ම දබදිව ගියා... අම්මට යන්න සල්ලි දුන්නෙ ඒකි..... අපේ නංගියට පන්ති යන්න සල්ලි දෙනව... ඒ වගේ ගොඩක් හෙල්ප් කරනව එතින් එහෙම කරන්න කෙල්ලට මන් වරදක් කරොත් ඒකි ට කොච්චර දුක හිතෙයිද නෙද

    :shocked: :no:
    යකෝ ඒ වගේ හොද කෙල්ලෙක්ට ඔය වගේ වැඩක් කරන්න එපා. ඔය වගේ කෙල්ලෝ අදකාලේ හොයාගන්නත් නෑ බෙහෙතකටවත්. ඔය අක්කව අතහැරලා උබේ කෙල්ල එක්ක හිටපන්. උබට ඕනේ නම් අක්කව යාළුවෙක් වගේ ආශ්‍රය කරපන් කෙල්ලටත් කියලා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ අක්කි ගැන ආය කිසිම දෙයක් හිතන්න එපා
    පැත්තෙවත් යන්න හිතන්නවත් එපා
    මෝල් කුලප්පු නම් හොදටම පලයන් බඩුවක් ගහන්න හැබැයි අක්කව නම් හොයන් යන්න එපා :sorry:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :shocked: :no:
    යකෝ ඒ වගේ හොද කෙල්ලෙක්ට ඔය වගේ වැඩක් කරන්න එපා. ඔය වගේ කෙල්ලෝ අදකාලේ හොයාගන්නත් නෑ බෙහෙතකටවත්. ඔය අක්කව අතහැරලා උබේ කෙල්ල එක්ක හිටපන්. උබට ඕනේ නම් අක්කව යාළුවෙක් වගේ ආශ්‍රය කරපන් කෙල්ලටත් කියලා.
    හ්ම් බන් මන් එක ගැන තමා කල්පනා කරන්නෙ
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ♥-Aurora-♥;15727094 said:
    ඔයාත් ඒකමනෙ කරන්න හදන්නෙ

    මන් කරන්නෙ ඒක වෙන්නෙ කොහොමද... ඒ අක්ක දැන් දික් කසාද වෙලා ඉවරයි... එතින් ඒක නිසා කාටවත් ප්‍රශ්නයක් නෑ නෙද....ඒ නිසා මාලු බානව වෙන්න බෑ