පරන අක්කි

poorna1

Member
Jan 5, 2009
625
82
0
ane ban boru nokiya idapan :lol: uba oya ekak wath karapu ekek newei :P man ona ottuwak allanawa :lol: owa karana eka elakiriye owwa dada moda athal denne naha ban :rofl: ubama neda kalin badapu ganiyekta love karanawa kiyala kiwwe :lol: uba sure ekatama dawasema machine ekak issarahata wela mano athal ekak ganna ekek :P

:lol: :lol:

Hehe matath peenne meeka swayan arthal ekak wage thamai :P
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මන් කරන්නෙ ඒක වෙන්නෙ කොහොමද... ඒ අක්ක දැන් දික් කසාද වෙලා ඉවරයි... එතින් ඒක නිසා කාටවත් ප්‍රශ්නයක් නෑ නෙද....ඒ නිසා මාලු බානව වෙන්න බෑ

ඔතන තියෙන ප්‍රශ්ණේ ඒක නෙවෙයි. උබට කෙල්ලෙක් ඉන්න එකයි ප්‍රශ්ණේ. උබට කෙල්ලෙක් නැත්නම් උබ ඕන දෙයක් කරගත්තට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. නමුත් කෙල්ලෙක් ඉදගෙන උබ ඔය වගේ වැඩ කරාම ඒක කැත වැඩක්. උබ කැමතිද උබේ කෙල්ල වෙන කොල්ලොත් එක්ක වටේ යනවට උබට හොරෙන්? ඉතින් පොඩ්ඩක් හිතලා බලපන් උබට අර අක්කව ඕනේ නම් උබේ කෙල්ලව අතහැරල දාපන්.
 

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඒ අක්කි ගැන ආය කිසිම දෙයක් හිතන්න එපා
    පැත්තෙවත් යන්න හිතන්නවත් එපා
    මෝල් කුලප්පු නම් හොදටම පලයන් බඩුවක් ගහන්න හැබැයි අක්කව නම් හොයන් යන්න එපා :sorry:
    ඒත් බන් එක පාරක් හරි යන්න හිතෙනව බන්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒත් බන් එක පාරක් හරි යන්න හිතෙනව බන්

    එහෙනම් දැන් ඉන්න කෙල්ලව අතහැරලා දාපන්. නැත්නම් ඒකිත් එක්ක sex කරපන්.
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    monawa wunath e thawath kenekge jiwithayakne. jiwithath ekka sellam karanna epa. Uba karana paw uba passen ewi. thawakalika sapayata jiwitha kihipayak bilidenna epa. ( ubae jiwithe, ube kellage jiwithe, e akkage jiwith, akkage babage jiwithe)

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒත් බන් එක පාරක් හරි යන්න හිතෙනව බන්
    දැන් උඔගේ කෙල්ල පරණ ඉස්කෝලේ යන කාලේ පොරක් අහම්බෙන් මීට් වෙලා

    අනේ සුදු නංගියෝ ඔයාව ආය මට එක පාරක් හම්බෙන්න ඕනි :sorry:

    කියලා ලස්සන දියනක ලස්සන හෝටල් කාමරක හෝ කුලීගෙයක ලිගු සූප්පු කර බස්සවාගෙන ආවොත් උඹ කැමතිද?? :P

    උඔ ඒකට කැමතිනම් කරුණාකරල ඒ නංගිව මට දීලා උඔ අර අක්ක එක්ක පල
    4.gif
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දැන් උඔගේ කෙල්ල පරණ ඉස්කෝලේ යන කාලේ පොරක් අහම්බෙන් මීට් වෙලා

    අනේ සුදු නංගියෝ ඔයාව ආය මට එක පාරක් හම්බෙන්න ඕනි :sorry:

    කියලා ලස්සන දියනක ලස්සන හෝටල් කාමරක හෝ කුලීගෙයක ලිගු සූප්පු කර බස්සවාගෙන ආවොත් උඹ කැමතිද?? :P

    උඔ ඒකට කැමතිනම් කරුණාකරල ඒ නංගිව මට දීලා උඔ අර අක්ක එක්ක පල
    4.gif

    උබටත් කෙල්ලෙක් ඉන්නවා නේ? :P
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ......

    දෙනවක හාමිනේ කියන්නේ කවුද??:eek:

    විජය කුමාරතුංග හිටපු කාලෙ විජේ ගෙන් බේරිල හිටපු එකම නිළිය දෙනවක හාමිනේ කියල තමයි කතාවට කියන්නෙ.:P

    ඕවා රට්ටු කියපු කතා අපි දන්නෙ නෑ ඇත්ත නැත්ත :lol:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අලො අනාතයා මොකො වෙන්නෙ:P

    කෙල්ල එන්න කියන්න ඇත්තෙ නිකන් කතාකරන්න විතරම වෙන්න පුලුවන් උබ නිකන් එක එක එවා හිතන්නෙ නැතිව ගිහින් බලපන්:oo: මම නම් මෙලහට ගිහිල්ල කතාබහ කරලා ඇවිල්ලා:P උබෙ කැල්ලට කොන්ද කෙලින් තියන් කරුනු පහදපන්, පොඩි ලමයෙක් ඉන්නවා ඒ ගැන ටිකක් හිතපන්:dull:

    Jiwithe Mal
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබටත් කෙල්ලෙක් ඉන්නවා නේ? :P
    දැන් ඕක හා කියයිද??? :lol::lol:
    කෙල්ල මට දෙයිද?
    ඒකිට සමා‍වක් දෙයිද නැව් ගියාට පාර නෑනේ කියලා?
    නෑනේ බං
    අමු කැරි වේසිගෙ පුතෙක් මූ
    කෙල්ලෝ දෙන්නම මූට ඕනි අරින්න විතරයි
    මං ප්‍රාර්ථනා කරන්නේ අර අහිංසක කෙල්ලට හොද කොල්ලෙක් හම්බෙන්න කියලයි :yes:
    අක්කි මුගේ බෙල්ලෙන්ම හිර කරගත්ත දවසට තේරෙයි මුට අවංකව ආදරේ කරනව කියන්නේ මොකටද,ඒ කෙල්ල පන වගේ විෂ්වාස කලේ මොකටද කියලා
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹටත් මාර සීන් නෙ බන් වෙන්නෙ
    මචන් මම බෑදපු කෙල්ලෙකුට ආදරේ කරා.:yes: තාමත් ආදරේ කරනව මචන්,;) ඒ ලමයට වයස 29 ක් වෙනව. මට 25 ක් වෙනව.:angry: එත් පොඩි ගෑටලුවකට තියෙන්නෙ ඒ ලමයගෙ මහත්තය දෑන් ටික දවසකට කලින් ලන්කාවට අවා.:yes::angry: දෑන් ඉතින් අපිට වෙනද වගේ ආදරේ කරන්න බෑ දෑන්.:no: අපේ ඉතින් ඔය පොඩි, පොඩි මතකයන් එහෙම ගොඩාක් තියනව.:love::love::love: එතින් අපි දෙන්නටම අපිව අමතක කරන්න බෑ.:no::no::no: එත් ඉතින් අපි දන්නව කවදාවත් අපිට එකතු වෙන්න ලබෙන්නෙත් නෑ කියල.:yes::yes::yes: ඉතින් මට මෙ වගේ සිද්දියකට ගෑලපෙන ඩයලොග් රින්ගින් ටෝන් එකක් හොයල දෙන්නකො. විහිලුවක් නෙවේ.:dull::dull::dull:
    එතකොට මේ කියල තියෙන්නෙ වෙන කෙල්ලෙක් ගැනද මචං? නැත්තන් මේකි ගැනද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1557080
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    මන් කරන්නෙ ඒක වෙන්නෙ කොහොමද... ඒ අක්ක දැන් දික් කසාද වෙලා ඉවරයි... එතින් ඒක නිසා කාටවත් ප්‍රශ්නයක් නෑ නෙද....ඒ නිසා මාලු බානව වෙන්න බෑ

    යකෝ ඕකට බොර දියේ මාලු බානවා කියලා කියන්නත් පුලුවන්. කල දුටු කල වල ඉහ ගැනීම කියලා කියන්නත් පුලුවන් :lol::lol:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    දැන් ඕක හා කියයිද??? :lol::lol:
    කෙල්ල මට දෙයිද?
    ඒකිට සමා‍වක් දෙයිද නැව් ගියාට පාර නෑනේ කියලා?
    නෑනේ බං
    අමු කැරි වේසිගෙ පුතෙක් මූ
    කෙල්ලෝ දෙන්නම මූට ඕනි අරින්න විතරයි
    මං ප්‍රාර්ථනා කරන්නේ අර අහිංසක කෙල්ලට හොද කොල්ලෙක් හම්බෙන්න කියලයි :yes:
    අක්කි මුගේ බෙල්ලෙන්ම හිර කරගත්ත දවසට තේරෙයි මුට අවංකව ආදරේ කරනව කියන්නේ මොකටද,ඒ කෙල්ල පන වගේ විෂ්වාස කලේ මොකටද කියලා

    තාම මන් මොනවත් කරේ නෑ බන්... මටත් මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ