EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..

    නුවර පාරේම යනවා බන් එක්කෝ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..

    අපෝ ඔය ගූගල් දෙය්යගෙ පාරවල් සමහර වෙලාවට කරත්ත පාරවල් වගේ... දන්න කියන පාරක යන එක ඇඟට ගුනයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියා තාම ගෙවල් හොයනවැයි?

    ඔව් බං... අනේ මන්දා... මේ ඉන්න ගේ ගන්න කියලා මුලින්ම මේකේ අයිති කාරයෝ කිව්වා.. අපි ගන්න ඔක්කොම ලෑස්ති කරගත්තහම මුං කිව්වනේ විකුනන්නේ නෑ කියලා... මාර කරුමයක් බං..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...
    kiyanna ba neda, auto lanka eke kaleka indan add ekak danava. thavama vikinila naha.:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...
    සිටි ඩ්‍ර‍යිවින් විතරක් කරන උන්ට ඕක හොඳයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං... අනේ මන්දා... මේ ඉන්න ගේ ගන්න කියලා මුලින්ම මේකේ අයිති කාරයෝ කිව්වා.. අපි ගන්න ඔක්කොම ලෑස්ති කරගත්තහම මුං කිව්වනේ විකුනන්නේ නෑ කියලා... මාර කරුමයක් බං..
    තලාහේනෙ අලුත් ස්කීම් එකෙන් ගන්න ආස නැද්ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kiyanna ba neda, auto lanka eke kaleka indan add ekak danava. thavama vikinila naha.:oo:
    තව බර කාලෙකට ඕවාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් හැඩෙන්නෙ නං නෑ
     
    Status
    Not open for further replies.