ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..
නුවර පාරේම යනවා බන් එක්කෝ
ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..
mokada kiyanne man japakarannada me sathiyat toilet eka wandanaa karanna..... lolzZ

මහින්ද මාමගේ පිහිටෙන් ඉන්නවා![]()


ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..
ඔය තව ඇමැටි ලා ටිකක් වැඩි කරේ....
ඉන්න තියා කන්නවත් නැති වෙනවා මේ යන හැටියට....![]()


කවියා තාම ගෙවල් හොයනවැයි?
kiyanna ba neda, auto lanka eke kaleka indan add ekak danava. thavama vikinila naha.Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...

සිටි ඩ්රයිවින් විතරක් කරන උන්ට ඕක හොඳයි..Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...
තලාහේනෙ අලුත් ස්කීම් එකෙන් ගන්න ආස නැද්ද?ඔව් බං... අනේ මන්දා... මේ ඉන්න ගේ ගන්න කියලා මුලින්ම මේකේ අයිති කාරයෝ කිව්වා.. අපි ගන්න ඔක්කොම ලෑස්ති කරගත්තහම මුං කිව්වනේ විකුනන්නේ නෑ කියලා... මාර කරුමයක් බං..
තව බර කාලෙකට ඕවාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් හැඩෙන්නෙ නං නෑkiyanna ba neda, auto lanka eke kaleka indan add ekak danava. thavama vikinila naha.![]()
kiyanna ba neda, auto lanka eke kaleka indan add ekak danava. thavama vikinila naha.![]()
