එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
තියෙන ටයර් දෙක විකුණගන්න උනේ නෑ බං පවිත්‍රයෝ.......... ඉතින් තවම ටියුබ්ලස් කරේ නෑ..... :(

ඒක නෙවේ, පොඩි එකා පේන්න නැත්තේ මොකෝ....?? :rolleyes:

ටයර් ඔකෝනයිස් කරන්න පුලුවන්නේද?
…එක අවුලක් නැද්ද?

https://www.facebook.com/saturn.grip?fref=st

http://www.saturngrip.com/network.php
 
Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ bike එකේ self start එක වැඩ කරන්නැතුව ගියා . ගහපු ගමන් කර කර ගාල සද්දයක් එනවා. meter එක off වෙලා reset වෙනවා. battery එක අවුල්ද ? නැත්තම් starter motor එකද අවුල් ?
    :(

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,135
    113
    Gotland
    මචන්ලා මගේ bike එකේ self start එක වැඩ කරන්නැතුව ගියා . ගහපු ගමන් කර කර ගාල සද්දයක් එනවා. meter එක off වෙලා reset වෙනවා. battery එක අවුල්ද ? නැත්තම් starter motor එකද අවුල් ?
    :(

    බැටරිය අව්ල් වගේ
    බැටරි ටර්මිනල් චෙක් කරපං
    බැටරි වතුර තියේද බලපන්
    නියමිත ප්‍රමනෙට වතුර දාල චාර්ජ් කරලා දාල බලපන්
    එත් හරි නොගියොත් බැටරියට බදු බනිස් බව නිගමනය කල හැක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් නොවන ඩිස්කවරි ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද ?:oo::baffled:

    අවුලක් නෑ අහන්න...:D

    shamil max මචෝ එන්ජිම අමාරුවෙන් කැරකෙනව වගේ නේද තේරෙන්නේ. :confused:බැටරිය අන්තිම ගමනට ලෑස්තිවෙනව ඇති.:( මල්ටිමීටරයක් තියල බලන්න වෝල්ටේජ් එක 12ට වඩා බැහැලද නැත්නම් 12ට ලඟ අගයක්ද කියල පොඩ්ඩක්:dull:

    මීටරෙත් ඕෆ් වෙනවනම් බැටරිය අවුල් වෙලා වෙන්න ඕනේ.:yes::yes:

    පවිත්‍ර කිව්ව වගේ චාර්ජ් කරල බලන්න.:) බයික් එක දුවන්නැතුව තිබ්බද? බැටරිය දාල කොච්චර කල්ද?
    නියුට්‍රල් එක එලිය අඩුවෙන් නේද පත්තුවෙන්නේ. පොඩ්ඩක් දුවල ආවම එලිය වැඩිවෙනව නේද කියල බලන්න නියුට්‍රල් එකේ.(එන්ජිම ස්ටාර්ට් නොකර.):yes:

    බැටරිය දාල අවුරුදු 3කට විතර අඩුයිනම් පොඩ්ඩක් මල්ටිමීටරයක් තියල බලන්න ස්ටාර්ට් එකේ තියනකොට 13.5ක් විතර වෝල්ටේජ් එක පෙන්නනවද කියලා.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අවුලක් නෑ අහන්න...:D

    මගේ ඩිස්කවරි 125 ST එකේ එන්ජින් එකෙන් බයික් එක ගියර් ටික දගෙන පිකප් කරනකොටයි පොඩි කන්දක් නගිද්දියි එන්ජිම ඇතුල්ලෙන් මොකකින් හරි ගහනව වගේ සද්දයක් එනවා.වේගේ වැඩි කරනකොට සද්දේ වැඩි වෙනවා.
    මේක මුලින්ම දැනුනේ දෙවනි සර්විස් එකෙන් පස්සේ.මම එදාම ගිහින් කිව්වට උන් කිව්වා අවුලක් නෑ කියලා.මුන් ටැපට්(වචනේ හරිද දන්නේ නෑ. ) එජස්ට් කරලා.
    …කොහොම හරි මම තුන්පරක්ම ගිහින් කිව්වා සද්දේ එන්න එන්නම වෙනස් වෙනවා.බයික් එක අදින්නෙත් නෑ පෙට්‍රල් කරන්නෙත් නෑ කියලා. එත් උන් ගනන් ගත්තෙම නෑ.අවුලක් නෑ කියලමයි.කිව්වේ.
    පස්සෙ මම 7000km ස‍්රවිස් එක වෙන තැනකින් කලා.උන්ට කිව්වාම එයාලා පිලිගත්තා සද්දේ වෙනස් කියලා. ටැපට් එජස්ට් කරලා දුන්නා.ටිකක් හරි ගිහින් තිබ්බා.
    …එත් පහුවදා ඉදන් අයෙත් ඒ විදියමයි.
    …බයික් එක වයිබ්‍රෙට් වෙනවත් වැඩි. 40kmට වඩා යන්න අමරුයි. එන්ජිම හාරගෙන යනවා වගේ දැනෙන්නේ.
    …කොලඹ කවුරුවත් නැද්ද බන් මේක හදාගන්න.
    …මම යුරාජ් අයියටත් ටිකක් කිව්වා මේ ගැන. :(
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    Tappet adjest karalath hari giye natham,Timing Chain eka gewila wage,poddak eka balanna....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Tappet adjest karalath hari giye natham,Timing Chain eka gewila wage,poddak eka balanna....

    ඈ...... :baffled:
    …7000km වලින් ටයිමින් චේන් කෙලවෙනවද බන් :shocked:
    …ටැපට් හරියට එජස් කලේ නැති උනාමත් එහෙම වෙන්න පුලුවන් නේද?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඈ...... :baffled:
    …7000km වලින් ටයිමින් චේන් කෙලවෙනවද බන් :shocked:
    …ටැපට් හරියට එජස් කලේ නැති උනාමත් එහෙම වෙන්න පුලුවන් නේද?
    7000km kela wenna na ba,Tappet hariyata adjest karala nathi unamath sadde enawa,habai engine eka High rpm wada karana kota tappet sadde tikak adu wenawa,oya kiyala thibbe wege wadi karana kota sadde wadi wenwa kiylanai,ekai mama hithuwe timming chain eka gewila athi kiyla,timming chain eka gewila nam,high rpm yanakota sadde wadi wenwa,kokatath hoda thanakata dila balawa ganna,thel wadakaranne nathilu ne,valve ekak wath damge wela d danne na kokatath balaganna,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ...... :baffled:
    …7000km වලින් ටයිමින් චේන් කෙලවෙනවද බන් :shocked:
    …ටැපට් හරියට එජස් කලේ නැති උනාමත් එහෙම වෙන්න පුලුවන් නේද?

    මං බයි වැඩ්ඩෙක් නෙමේ මචෝ මට පේන්නේ නම් ටැපට් අවුලක් ඇති.කාර්බ් ටියුන් අප් අවුල් ගහලත් ඇති කියල හිතෙනවා. ටයිමින් චේන් කෙලවෙලා වෙන්නබෑ තාම පැදල නෑනේ. :oo:

    මචන් ඔය එනව කිව්ව සද්දේ එන්ජිමට ඇදගන්න අමාරු ලෝඩ් එකක් හයි ගියර් එකක දැම්මම එන සද්දේ එහෙම නෙමේ නේද? මං හුඟක් කට්ටිය දැකල තියලනව 4ට විතර දාගෙන ඔහේ පිකප් කරගෙන යනව එන්ජිම ටං ටං ගගා යනව. එහෙම නෙමේ නේද කියන්නේ.:confused:

    නිකමටම නිකමට පොඩ්ඩක් බලන්න එන්ජින් මවුන්ට් බුරුල්වෙලාද කියල.එන්ජිමේ සද්දෙට නෙමේ දෙදරිල්ල ඒකද දන්නෑ.
    අපේ TDI110 එනකම් පොඩ්ඩක් ඉන්න මචෝ රෑවෙලා එයා උත්තරයක් දෙයි හරියට. (මිනිහ තමා මෙතන මිකැනිකල් සයිඩ් එක භාරව ඉන්නේ:P):Dලෙඩ දෙකතුනක එකතුවක් කියල හිතෙනව. :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    7000km kela wenna na ba,Tappet hariyata adjest karala nathi unamath sadde enawa,habai engine eka High rpm wada karana kota tappet sadde tikak adu wenawa,oya kiyala thibbe wege wadi karana kota sadde wadi wenwa kiylanai,ekai mama hithuwe timming chain eka gewila athi kiyla,timming chain eka gewila nam,high rpm yanakota sadde wadi wenwa,kokatath hoda thanakata dila balawa ganna,thel wadakaranne nathilu ne,valve ekak wath damge wela d danne na kokatath balaganna,

    ඒකනේ.මාව බය කරන්න එපා බොල :P
    …ඔව් මචන් හයි RPM යනකොට සද්දේ අඩු වෙනවා.මම කියන්නේ සාමානය විදිහට වේගේ වැඩි කරනකොට සද්දේ වැඩි වෙනවා. ඒ එක්කම RPM වැඩි කලොත් සද්දේ අඩු වෙලා යනවා.
    …තෑන්ක්ස් මචන්

    මං බයි වැඩ්ඩෙක් නෙමේ මචෝ මට පේන්නේ නම් ටැපට් අවුලක් ඇති.කාර්බ් ටියුන් අප් අවුල් ගහලත් ඇති කියල හිතෙනවා. ටයිමින් චේන් කෙලවෙලා වෙන්නබෑ තාම පැදල නෑනේ. :oo:

    මචන් ඔය එනව කිව්ව සද්දේ එන්ජිමට ඇදගන්න අමාරු ලෝඩ් එකක් හයි ගියර් එකක දැම්මම එන සද්දේ එහෙම නෙමේ නේද? මං හුඟක් කට්ටිය දැකල තියලනව 4ට විතර දාගෙන ඔහේ පිකප් කරගෙන යනව එන්ජිම ටං ටං ගගා යනව. එහෙම නෙමේ නේද කියන්නේ.:confused:

    නිකමටම නිකමට පොඩ්ඩක් බලන්න එන්ජින් මවුන්ට් බුරුල්වෙලාද කියල.එන්ජිමේ සද්දෙට නෙමේ දෙදරිල්ල ඒකද දන්නෑ.
    අපේ TDI110 එනකම් පොඩ්ඩක් ඉන්න මචෝ රෑවෙලා එයා උත්තරයක් දෙයි හරියට. (මිනිහ තමා මෙතන මිකැනිකල් සයිඩ් එක භාරව ඉන්නේ:P):Dලෙඩ දෙකතුනක එකතුවක් කියල හිතෙනව. :yes:

    අපෝ නෑ. ඒ සද්දේ නෙවෙයි. 7000km සර්විස් එක කලේ මේ මාසේ 10වෙනිදා. සෑහෙන්න ඇන ගොඩක් තද කල මචන් බුරුල් වෙලා තිබිලා.කලින් උන් බාගෙට කරලා තියෙන්නේ.
    …එල එල ලොක්ක එනකන් ඉමුකෝ.
    තෑන්ක්ස් මචන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: නොදකින්.... තමුන්ගේ අම්මා තාත්තාගේ ෆොටෝ වලට දුම් අල්ලපන්..... අපෝ තොපි නම්..... කොහෙවත් ඉන්න බයික් හදන කම්පැණියක උන්ගේ ෆොටෝ වලට දුම් අල්ලන්න...... :growl: පැනපිය ගිහින් ලිදේ...... :angry:
    hari hari bun okkotama thama allanne ubala me kalabala welane :baffled::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ.... හොද වෙලාවට මම අර ලයිට් දෙක ඕඩර් කරේ.... දැන් මම බත්තරමුල්ලේ ඉදන් එනකොට, ත්‍රී වීල් එකක ගිය සෙට් එකක්, මට කෑ ගහගෙන ගියා මොකෝ මේ ටෝච් එකක් එල්ලගෙන කියලා...... උන්ගේ @$^%&@#*$^@&*&$@ @$^*(@&*@*$@ @$)((@)!#!&^#@& හැමිනෙන්න..... :angry:

    ලයිට් දෙක ආවට පස්සේ ඕකුන් හම්බ උනොත් පෙන්වනවා ඕකුන්ට ටෝච්...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ.... හොද වෙලාවට මම අර ලයිට් දෙක ඕඩර් කරේ.... දැන් මම බත්තරමුල්ලේ ඉදන් එනකොට, ත්‍රී වීල් එකක ගිය සෙට් එකක්, මට කෑ ගහගෙන ගියා මොකෝ මේ ටෝච් එකක් එල්ලගෙන කියලා...... උන්ගේ @$^%&@#*$^@&*&$@ @$^*(@&*@*$@ @$)((@)!#!&^#@& හැමිනෙන්න..... :angry:

    ලයිට් දෙක ආවට පස්සේ ඕකුන් හම්බ උනොත් පෙන්වනවා ඕකුන්ට ටෝච්...... :angry:

    හා...:lol::lol::lol: හා...:lol::lol::lol: කෑමත් හිරවෙනව තව පොඩ්ඩෙන් ඒකට හිනාගිහින්.:baffled::no::no:
    වොරන්ටි ඉවර වුනාම බොඩි කන්ට්‍රොල් එකට බම්බු ගහන්න කියල ස්විච් එකෙන් රිලේ එකට අරගෙන සෙට් කරලදාමු ඕනේනම්.:Pඔය දාන ලයිට් දෙක හෙඩ්ලයිට් දැම්මම පත්තුවෙන එක අවුල් වගේ නම් තඩි රෙසිටරයක් ඔබල ඔය ලයිට් දෙකට වෙනව ස්විච් එකක් දාන්නත් පුලුවන්..:dull:

    හොඳම වැඩේ බොරු වොරන්ටිය ඉවර වුනාම පාර්කින් බල්බ් දෙකට දාල සෙට් කරල දාමු. led වලට නම් හරියන්නෑ හැබැයි.:no: හෙඩ් ලයිට් දැම්මම පත්තුවෙන එක අවුල් නැත්නම් ඉතින් ඔහොම දුවන එකයි ඇත්තේ...:P:P

    කාටද ඉතින් ආඩම්බර ඔයවගේ දෙයක් අහන්න ලැබුනම....

    Troll-face.sh-600x600.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mamath horn eka double karanna yanne mokada dan thiyena eke thiyenne hena heeni sound ekak kuuu kuu gaanawa melo rahaka ne.dan mekai scene eka mage enne 2amp normal horn,so ekenma 3amp horn ekakata wire deka set karagaththoth mage horn switch ekata kela weida :oo::oo: relay daana loku weda nethiwa godain yanna beluwe ekai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mamath horn eka double karanna yanne mokada dan thiyena eke thiyenne hena heeni sound ekak kuuu kuu gaanawa melo rahaka ne.dan mekai scene eka mage enne 2amp normal horn,so ekenma 3amp horn ekakata wire deka set karagaththoth mage horn switch ekata kela weida :oo::oo: relay daana loku weda nethiwa godain yanna beluwe ekai

    රිලේ දාන එක ලොකුවැඩක් නෙමේ දෙයියනේ...:angry: දෙකක් දානවනම් relay ඇඟට ගුණයි. තව TVS එකක් තියනව ගෙදර ඒකේ තනි හොර්න් එකටත් ස්විච් කන්ටැක්ට් ටිකක් අවුල් වෙලා තිබ්බ හොඳට සුද්ද කරන්න වුනා.:dull:

    GN එකේ නම් හෝර්න් දෙකම දුවන්නේ තනි ස්විච් එකෙන්. :cool:කලින් තිබ්බ එකා දාල තිබ්බේ.ඒකටනම් අවුලක් නෑ වගේ. ගලවනකොට රිලේ එකක් දැමිල්ල සලකල බලන්න ඕනේ. මිනිස්සුන්ට එහෙම වැඩිය හෝර්න් එක ගහන්න හිතෙන්නෑ පොඩි පාරවල් වල එහෙම:P හරිම අමානුෂිකයි ඒක ලඟ තියල ගැහුවම.:lol:
     
    Last edited:

    ithin bun relay daanna man dannene.mata one mehemai ara dan horn eka set karana socket deka thiyenne anna ethaninma wire ekak aran aluth 3amp horn ekak dammoth awulak weida ? nethnam relay ekak daala daana hati kiyala diyallako :):sorry::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ithin bun relay daanna man dannene.mata one mehemai ara dan horn eka set karana socket deka thiyenne anna ethaninma wire ekak aran aluth 3amp horn ekak dammoth awulak weida ? nethnam relay ekak daala daana hati kiyala diyallako :):sorry::)

    අවුල් වෙන්නේ නෑ ස්විච් ඔරොත්තු දෙන්න හදල තියනව නම්..:) මං හෙට විතර දාන්නද මචෝ ඇඳලා... දැන් වැඩ වැඩී ටිකක්.:sorry:
    බොහෝ දුරට අවුලක් වෙන එකක් නෑ.ස්විච් වලට කෙලවෙන්නෑ සුද්දකරල ගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඇඟට ගුනයි relay දාන එක. :)
    මං හෙට ඇඳල දාන්නම්.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුල් වෙන්නේ නෑ ස්විච් ඔරොත්තු දෙන්න හදල තියනව නම්..:) මං හෙට විතර දාන්නද මචෝ ඇඳලා... දැන් වැඩ වැඩී ටිකක්.:sorry:
    බොහෝ දුරට අවුලක් වෙන එකක් නෑ.ස්විච් වලට කෙලවෙන්නෑ සුද්දකරල ගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඇඟට ගුනයි relay දාන එක. :)
    මං හෙට ඇඳල දාන්නම්.:D
    ah ok macho thx a lot :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,135
    113
    Gotland
    125ST රෝගියා වෙත:

    ඔකේ ටයිමින් චෙන් අජෙස්ටර් එක බලවගනින්
    ටපට් අජස්ට් කරලා බලන්න වෙයි
    එංජින් හෙඩ් ඇන සෙට් එක චෙක් කරපං

    සද්දේ එන්නේ වැඩිපුරම පිකප් කරද්දී ද ? 4/5 ගියර් වල හෙමින් ගිහිං ස්පීඩ් කරද්දී ඔය සද්දේ එනවද ?
     
    Status
    Not open for further replies.