jelly kana pusoth innawa, ai oya dakala nadda ?පූසෝ කවද්ද ජෙලි කෑවෙ
මෙතන දැන් අඬන්න තරම් දෙයක් වුනාද කියන්නකො ඉස්සෙල්ලම ??අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ![]()

ඔයාගොල්ලන් ඔලුගෙඩිවල මොනවා තියාගෙන කතාකරනවද කියල දෙයියො තමා දන්නෙ.අහ්.... ටිටී![]()


මෙතන දැන් අඬන්න තරම් දෙයක් වුනාද කියන්නකො ඉස්සෙල්ලම ??![]()
මෙහෙක් කොරගෙන හිටියේ ඇයි සුදූ 


මෙතන දැන් අඬන්න තරම් දෙයක් වුනාද කියන්නකො ඉස්සෙල්ලම ??
ඔයාගොල්ලන් ඔලුගෙඩිවල මොනවා තියාගෙන කතාකරනවද කියල දෙයියො තමා දන්නෙ.![]()

මම යෝගට් නම් කනවා අම්බානෙකට ඒත් ජෙලි කියන ජරාව කටේ අහලකවත් තියන්නේ නෑ අක්කා... ඇලජික් මොකුත් සීන් එකක් නෙමෙයි කන්නේ නැති හේතුව මෙතන කියලා ආසාවෙන් ජෙලි කන උන්ට අප්පිරියා කරවලා කන එක නවත්තන්න ඕනේ නැහැයි කියලා හිතෙන හින්දා මුනිවත රකින්නම්.. ගුඩ් ත්‍රෙඩ්.. ඒක නෙමෙයි මේ පැස්ටා, ස්පැගති වගේ එව්වා හදන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ රසට හදන්න.. මටත් උයන්න පුලුවන් ඒ උනාට ඒ රස ඇවරේජ් රසක් අනික නෝර් චිකන් සුප් කැටයි ස්ටොක් පවුඩර් පිහිට තමයි.. මට ඕනේ අර පොෂ් පන්නෙට රසට හදන්න දැනගන්න.. පොශ් පන්නෙට කිව්වේ අර ස්කර්වි වගේ චිකන් බ්‍රෙස්ට් එකක් බැදලා බේක්ඩ් බීන්ස් දාලා තම්බපු ස්පැගති ටික සෙවල ගතිය යන්න වතුරෙන්වත් හෝදන්නේ නැතුව අනාගෙන කනවා වගේ කන්න නෙමෙයි.. කරගෙන යමු..හොඳ ත්‍රෙඩ් එකක් ඒත්මම යෝගට් නම් කනවා අම්බානෙකට ඒත් ජෙලි කියන ජරාව කටේ අහලකවත් තියන්නේ නෑ අක්කා... ඇලජික් මොකුත් සීන් එකක් නෙමෙයි කන්නේ නැති හේතුව මෙතන කියලා ආසාවෙන් ජෙලි කන උන්ට අප්පිරියා කරවලා කන එක නවත්තන්න ඕනේ නැහැයි කියලා හිතෙන හින්දා මුනිවත රකින්නම්.. ගුඩ් ත්‍රෙඩ්.. ඒක නෙමෙයි මේ පැස්ටා, ස්පැගති වගේ එව්වා හදන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ රසට හදන්න.. මටත් උයන්න පුලුවන් ඒ උනාට ඒ රස ඇවරේජ් රසක් අනික නෝර් චිකන් සුප් කැටයි ස්ටොක් පවුඩර් පිහිට තමයි.. මට ඕනේ අර පොෂ් පන්නෙට රසට හදන්න දැනගන්න.. පොශ් පන්නෙට කිව්වේ අර ස්කර්වි වගේ චිකන් බ්‍රෙස්ට් එකක් බැදලා බේක්ඩ් බීන්ස් දාලා තම්බපු ස්පැගති ටික සෙවල ගතිය යන්න වතුරෙන්වත් හෝදන්නේ නැතුව අනාගෙන කනවා වගේ කන්න නෙමෙයි.. කරගෙන යමු..



හොඳ ත්‍රෙඩ් එකක් ඒත්මම යෝගට් නම් කනවා අම්බානෙකට ඒත් ජෙලි කියන ජරාව කටේ අහලකවත් තියන්නේ නෑ අක්කා... ඇලජික් මොකුත් සීන් එකක් නෙමෙයි කන්නේ නැති හේතුව මෙතන කියලා ආසාවෙන් ජෙලි කන උන්ට අප්පිරියා කරවලා කන එක නවත්තන්න ඕනේ නැහැයි කියලා හිතෙන හින්දා මුනිවත රකින්නම්.. ගුඩ් ත්‍රෙඩ්.. ඒක නෙමෙයි මේ පැස්ටා, ස්පැගති වගේ එව්වා හදන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ රසට හදන්න.. මටත් උයන්න පුලුවන් ඒ උනාට ඒ රස ඇවරේජ් රසක් අනික නෝර් චිකන් සුප් කැටයි ස්ටොක් පවුඩර් පිහිට තමයි.. මට ඕනේ අර පොෂ් පන්නෙට රසට හදන්න දැනගන්න.. පොශ් පන්නෙට කිව්වේ අර ස්කර්වි වගේ චිකන් බ්‍රෙස්ට් එකක් බැදලා බේක්ඩ් බීන්ස් දාලා තම්බපු ස්පැගති ටික සෙවල ගතිය යන්න වතුරෙන්වත් හෝදන්නේ නැතුව අනාගෙන කනවා වගේ කන්න නෙමෙයි.. කරගෙන යමු..


හේතුව කියපිය මැරුම් නොකා....![]()
Uncle kema uyannat dannawada![]()
සිම්පල් අතුරුපසක්... 10-14-2013 07:36 PM Oya Photo upload karana vidiha kiyala diyan. Imageshake walin etakota eyatama daanna puluwan piyawaren piyawara photos ekka. 6+ luckyluke111![]()
කිව්වා බොල, සුද්ද සිංහලෙන්ම... ඒත් මේ යෝදිට ඒක කරගන්න බෑ කියනවනේ![]()