සිම්පල් අතුරුපසක්...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ :P
    මෙතන දැන් අඬන්න තරම් දෙයක් වුනාද කියන්නකො ඉස්සෙල්ලම ?? :growl:
    අහ්.... ටිටී :lol:
    ඔයාගොල්ලන් ඔලුගෙඩිවල මොනවා තියාගෙන කතාකරනවද කියල දෙයියො තමා දන්නෙ. :baffled::frown:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මෙතන දැන් අඬන්න තරම් දෙයක් වුනාද කියන්නකො ඉස්සෙල්ලම ?? :growl:

    ඔයා ඉස්සෙල්ලා මූණ :dull: මෙහෙක් කොරගෙන හිටියේ ඇයි සුදූ :P:rofl:;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මෙතන දැන් අඬන්න තරම් දෙයක් වුනාද කියන්නකො ඉස්සෙල්ලම ?? :growl:

    ඔයාගොල්ලන් ඔලුගෙඩිවල මොනවා තියාගෙන කතාකරනවද කියල දෙයියො තමා දන්නෙ. :baffled::frown:

    ඇතුලෙ
    ජෙලි, කහ බත්, තැඹිලි වයින්
    සේරම කලවම් වෙලා
    :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හොඳ ත්‍රෙඩ් එකක් ඒත් :( මම යෝගට් නම් කනවා අම්බානෙකට ඒත් ජෙලි කියන ජරාව කටේ අහලකවත් තියන්නේ නෑ අක්කා... ඇලජික් මොකුත් සීන් එකක් නෙමෙයි කන්නේ නැති හේතුව මෙතන කියලා ආසාවෙන් ජෙලි කන උන්ට අප්පිරියා කරවලා කන එක නවත්තන්න ඕනේ නැහැයි කියලා හිතෙන හින්දා මුනිවත රකින්නම්.. ගුඩ් ත්‍රෙඩ්.. ඒක නෙමෙයි මේ පැස්ටා, ස්පැගති වගේ එව්වා හදන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ රසට හදන්න.. මටත් උයන්න පුලුවන් ඒ උනාට ඒ රස ඇවරේජ් රසක් අනික නෝර් චිකන් සුප් කැටයි ස්ටොක් පවුඩර් පිහිට තමයි.. මට ඕනේ අර පොෂ් පන්නෙට රසට හදන්න දැනගන්න.. පොශ් පන්නෙට කිව්වේ අර ස්කර්වි වගේ චිකන් බ්‍රෙස්ට් එකක් බැදලා බේක්ඩ් බීන්ස් දාලා තම්බපු ස්පැගති ටික සෙවල ගතිය යන්න වතුරෙන්වත් හෝදන්නේ නැතුව අනාගෙන කනවා වගේ කන්න නෙමෙයි.. කරගෙන යමු..
     
    හේතුව කියපිය මැරුම් නොකා.... :angry::growl::frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Uncle mokadda hethuwa
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    reputation_pos.gif
    සිම්පල් අතුරුපසක්... 10-14-2013 07:36 PM Oya Photo upload karana vidiha kiyala diyan. Imageshake walin etakota eyatama daanna puluwan piyawaren piyawara photos ekka. 6+ luckyluke111
    කිව්වා බොල, සුද්ද සිංහලෙන්ම... ඒත් මේ යෝදිට ඒක කරගන්න බෑ කියනවනේ :growl::baffled:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හේතුව කියපිය මැරුම් නොකා.... :angry::growl::frown:
    අපෝ බෑ බං.. PM එකක් දාපන් මට මම හේතුව කියන්නම්.. මෙතන ගොඩක් කට්ටිය ඕක දැනගත්තම ජෙලි කන්නේ නෑ ශුවර්...

    Uncle kema uyannat dannawada :D

    ඔව් වැඩිය නැහැ ටිකක්.. අපේ අම්මා මම ගෙදර ආපු වෙලාවට නූඩ්ල්ස්, පැස්ටා, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ එව්වා හැදුවොත් මාව අඬගහ ගන්නවා හදන්න හොඳ රස දැනෙන දිවක් තියෙනවා කියලා..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    නියමයි සහෝදරී. (අක්කද නංගිද දන්නෙ නෑ).
    අම්ම නම් එක එක ඒවා හදනවා. බැන්දට පස්සෙ Girl ට මේවා හදන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. ඒ නිසා මේ Thread එක ඕන වෙයි.
    +7
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    reputation_pos.gif
    සිම්පල් අතුරුපසක්... 10-14-2013 07:36 PM Oya Photo upload karana vidiha kiyala diyan. Imageshake walin etakota eyatama daanna puluwan piyawaren piyawara photos ekka. 6+ luckyluke111
    කිව්වා බොල, සුද්ද සිංහලෙන්ම... ඒත් මේ යෝදිට ඒක කරගන්න බෑ කියනවනේ :growl::baffled:

    Apo mokakda ban Interface eka "EK Main" ekata change karaganinko.. "EK Lite" melo rahak ne.. Kiyala dipan muladi allaganna be ne ban.. Kimbulage kama Thread unath eka dawasen nemeine supiriyata watune.. Meyath hadagani..