ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනේ මේ,ඔය ඉන්න විදියට හිටු.ගෑනු අගේ පටල ගත්තම ජීවිතේම එපා වෙනවා දැන් ඔහොම කීවට.පුළුවන් නම් මයේ ගෑනි මන් කාට හරි දන් දෙනවා.

    mata diyan :rofl:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කෙල්ලෝ මහ වදයක් මචන් .මමත් කොල්ලෝ එක්ක බේට් එකක් දාලා කෙල්ලෙක් සෙට් කරගත්තා .ආතල් එකට අන්තිමට අක්කගේ වෙඩින් එකටයි ,ආච්චි ගේ මල ගෙදරටයි ,මහන්න ආසයි කියලා මහන මැෂිමකුයි තව සල්ලියි අයියෝ තව ඇදුම් අනන් මනන් ඇරන් දෙනවා ඉවරයක් නෑ :(දැන් හලන්නත් බැ උන්ගේ අයිය මදාවියා හින්දා .කොටි වලිගේ අල්ලා ගත්ත වගේ තමයි දැන් විදිවනවා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෙල්ලෝ මහ වදයක් මචන් .මමත් කොල්ලෝ එක්ක බේට් එකක් දාලා කෙල්ලෙක් සෙට් කරගත්තා .ආතල් එකට අන්තිමට අක්කගේ වෙඩින් එකටයි ,ආච්චි ගේ මල ගෙදරටයි ,මහන්න ආසයි කියලා මහන මැෂිමකුයි තව සල්ලියි අයියෝ තව ඇදුම් අනන් මනන් ඇරන් දෙනවා ඉවරයක් නෑ :(දැන් හලන්නත් බැ උන්ගේ අයිය මදාවියා හින්දා .කොටි වලිගේ අල්ලා ගත්ත වගේ තමයි දැන් විදිවනවා
    හක්කේ දතක්ම ගලවලා :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෙක් දාගන්න ඕනනම් ඉස්සෙල්ලම ඩ්‍රින්ක් දාන්න පුරුදුවෙයන්.ඇත්තටම සීයට 90 ක් කෙල්ලො ඩ්‍රින්ක් දාන්නෙ නැති උන්ට කැමති නැහැ. කොහොමවුනත් කෙල්ලො කියන්නෙ වැදගත් දෙයක් නෙමෙයි,අනික කෙල්ලො නෑ කියලා ජීවිතේ ෆන් එක අඩුවෙන්නෙ නැහැ. කෙල්ලො කියන්නෙ පුදුමම කරදරයක්,එයාලා එක්ක අපෙ ලයිෆ් එක ශෙයා කරගන්නව කියන්නෙ නිකන් කෙල්ලගෙ බලු කූඩුවෙ ඉන්න බල්ලො වගේ තත්වෙට පත්වෙන්න වෙනව.

    :baffled::baffled::dull::dull:

    දෙන දේ කන්න ඕන, දොර ඇරපුවම එලියට ගිහින් වෙලාවටම ආපහු එන්න ඕන. බුරන්න කිව්වම බුරන්න ඕන. එයා දන්වැල දාගෙන එලියට අරන් යනකොට බල්ල වගේ නකුට ගහගෙන යන යන තැන පස්සෙන් යන්න ඕන.යාලුවෙ අමතක කරන්න ඕන. ඔය සේරමත් කරලා පොක්ට් එකෙත් අන්තිම සතේට දන් දෙන්නත් ඕන :growl:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙල්ලෙක් දාගන්න ඕනනම් ඉස්සෙල්ලම ඩ්‍රින්ක් දාන්න පුරුදුවෙයන්.සීයට 90 ක් කෙල්ලො ඩ්‍රින්ක් දාන්නෙ නැති උන්ට කැමති නැහැ. කොහොමවුනත් කෙල්ලො කියන්නෙ වැදගත් දෙයක් නෙමෙයි, කෙල්ලො නෑ කියලා ජීවිතේ ෆන් එක අඩුවෙන්නෙ නැහැ. කෙල්ලො කියන්නෙ පුදුමම කරදරයක්,එයාලා එක්ක අපෙ ලයිෆ් එක ශෙයා කරගන්නව කියන්නෙ කොල්ලො නිකන් කෙල්ලගෙ බලු කූඩුවෙ ඉන්න බල්ලො වගේ තත්වෙට පත්වෙන්න වෙනව.

    :baffled::baffled::dull::dull:
    ආහ්, පඩිතුමනි.. වඩින්න..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දරු පවුල් කාරයොන්ට මොන ආතල්ද?:lol::lol:
    උබට් පව් බන් ඔහොම කියන්න. දරු පවුලක ආතල් එක දන්නෙ බැදලා ගැනි ශෙයාක් නොකරපු උන්.. උබට ඔවා හෙරෙනෙ නැ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට් පව් බන් ඔහොම කියන්න. දරු පවුලක ආතල් එක දන්නෙ බැදලා ගැනි ශෙයාක් නොකරපු උන්.. උබට ඔවා හෙරෙනෙ නැ..
    :nerd:බොරු නොකියා ඉඳපන්, ඕවට හිනා යන්නෙ නැහැ:dull::lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kello hari kaleta ei passen yanna giyama e gena wediya hitanna giyama tama kello enne natte....kello epa kiyala hitin amataka karala wena deyak karapan etakota auto kellek hambei....owada ban prashna mae minissu kanna nethuwa innawa....kellek hoya gannama beri unoth oya paper ekak balapan parentsla wadinne nethi tika witarai duwala tika diganna.....lol